Wihilu neme bn serious

Thanks bro mama jobak karanawa mata part time podi ganak hoyaganba tama one.atharamadi kenekwidiyata wage set wenna1උබ දක්ෂ නම් විතරක් සල්ලි පොලියට දීපන්!
අනිත් වැඩ ඔක්කොම කට්ට කන්න ඔනේ වැඩ පුතී ලැජ්ජාව පැත්තකට තියලා මානය පැත්ත කට තියලා මුල ඉදන් පටන් ගන්න තියෙන්නේ2 ගිහින් ගාමන්ට් පොඩි වැඩ පොලවල් වලට අඩ් ගානට කෑම දාපන් ඒකියන්නේ කෑම එකක් සාමනයෙන් 150ක් නම් ඹයාලගේ පැත්තේ උබ 90ට විතර දෙන්න සෙට් කර ගනින් උබේ ලාබේ ඉස්සල්ලා රු 10ක් තියාගෙන හරි කමක් නෑ මාකට් එක අල්ලා ගනින් උබටවැඩ ඒයි කරගන්න බැරි තරමට උබ ගිහිල්ලම දීපන් ඒ තැන්වලට පස්සේ උබට ගාන වැඩි කරලා ෆොපිට් ගන්න පුළුවන්/ 3ගෙවල් ගානේ ගිහින් පිට කොටුවෙන් ගන්න අත්‍යාවශ්‍ය බඩු විකුනපන් සාදාරණ ගානට4 ඔය එක එක ප්රදර්ශණවල ස්ටෝල් දාපන් වැඩිපුර ඩිමාන්ඩ් බඩු වලින් තව ගොඩක් දේවල් තියනවා කට්ට කන්නේ නැතිව නම් ඉතින් ඔය ගාන අතේ තියන් ගොඩ යන්න බෑ ඉතින්![]()
Thanks bro mama jobak karanawa mata part time podi ganak hoyaganba tama one.atharamadi kenekwidiyata wage set wenna

අතර මැදි පාට් ටයිම් කරලා හොද ගානක් හොයන්න අමාරැයි කන්ටැක් නැතිවනම් නැත්නම් ඉතින් ඉල්ලීගල් තමයි![]()
Mehema wadak barida? Contact ekak hadagena japan walin direct hoda quality spare parts tikak mulin genwala market eke ganata wada aduwen sadarana milakata wikunana eka fb eke ehema podi publish parak dala??

mona dekarannat... 