Business idea

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,402
    6,614
    113
    Gedara
    කොල්ලනේ මට පොඩියට බිස්නස් එකක් පටන් ගන්න අසාවක් තියෙනව.ගෙදර ඉන්දන් පොඩියට පාට් ටයිම් තමයි අදහස. මුලින් ලක්ශයක් වගේ තමා ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තුව . මොකද හිතන්නෙ?? අයිඩියාස් ටිකක් දෙනව නම් වටිනව
     
    • Like
    Reactions: Darkline

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,402
    6,614
    113
    Gedara
    ගොබ්බ ටෙග්ස් දාන්න එපා බන් සාදරන විදියට හම්බ කරලා ගොඩ යන්න උත්සහ කරද්දි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Wihilu neme bn serious

    1උබ දක්ෂ නම් විතරක් සල්ලි පොලියට දීපන්!
    අනිත් වැඩ ඔක්කොම කට්ට කන්න ඔනේ වැඩ පුතී ලැජ්ජාව පැත්තකට තියලා මානය පැත්ත කට තියලා මුල ඉදන් පටන් ගන්න තියෙන්නේ2 ගිහින් ගාමන්ට් පොඩි වැඩ පොලවල් වලට අඩ් ගානට කෑම දාපන් ඒකියන්නේ කෑම එකක් සාමනයෙන් 150ක් නම් ඹයාලගේ පැත්තේ උබ 90ට විතර දෙන්න සෙට් කර ගනින් උබේ ලාබේ ඉස්සල්ලා රු 10ක් තියාගෙන හරි කමක් නෑ මාකට් එක අල්ලා ගනින් උබටවැඩ ඒයි කරගන්න බැරි තරමට උබ ගිහිල්ලම දීපන් ඒ තැන්වලට පස්සේ උබට ගාන වැඩි කරලා ෆොපිට් ගන්න පුළුවන්/ 3ගෙවල් ගානේ ගිහින් පිට කොටුවෙන් ගන්න අත්‍යාවශ්‍ය බඩු විකුනපන් සාදාරණ ගානට4 ඔය එක එක ප්‍රදර්ශණවල ස්ටෝල් දාපන් වැඩිපුර ඩිමාන්ඩ් බඩු වලින් තව ගොඩක් දේවල් තියනවා කට්ට කන්නේ නැතිව නම් ඉතින් ඔය ගාන අතේ තියන් ගොඩ යන්න බෑ ඉතින්:baffled:
     
    Thanks bro mama jobak karanawa mata part time podi ganak hoyaganba tama one.atharamadi kenekwidiyata wage set wenna
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Thanks bro mama jobak karanawa mata part time podi ganak hoyaganba tama one.atharamadi kenekwidiyata wage set wenna

    අතර මැදි පාට් ටයිම් කරලා හොද ගානක් හොයන්න අමාරැයි කන්ටැක් නැතිවනම් නැත්නම් ඉතින් ඉල්ලීගල් තමයි:baffled:
     
    • Like
    Reactions: Darkline

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,402
    6,614
    113
    Gedara
    අතර මැදි පාට් ටයිම් කරලා හොද ගානක් හොයන්න අමාරැයි කන්ටැක් නැතිවනම් නැත්නම් ඉතින් ඉල්ලීගල් තමයි:baffled:

    Mehema wadak barida? Contact ekak hadagena japan walin direct hoda quality spare parts tikak mulin genwala market eke ganata wada aduwen sadarana milakata wikunana eka fb eke ehema podi publish parak dala??
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    Mehema wadak barida? Contact ekak hadagena japan walin direct hoda quality spare parts tikak mulin genwala market eke ganata wada aduwen sadarana milakata wikunana eka fb eke ehema podi publish parak dala??

    1 lak walin puluwan weida?
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Mehema wadak barida? Contact ekak hadagena japan walin direct hoda quality spare parts tikak mulin genwala market eke ganata wada aduwen sadarana milakata wikunana eka fb eke ehema podi publish parak dala??

    ubata japan yannnama 1lak yai ban, matath oye idea eka tiyenawa hariyta danne nane patan ganna widiyak :sorry:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,929
    739
    113
    මෙහෙ තමා
    Mehema wadak barida? Contact ekak hadagena japan walin direct hoda quality spare parts tikak mulin genwala market eke ganata wada aduwen sadarana milakata wikunana eka fb eke ehema podi publish parak dala??

    lakshen japan gana hithannath ba bn.try karanawanam contact have nam 25000k wiyadam karala india ghn 75000n saree,anan manan tikak genen.danna thanak ganna set ekak innnawanam.nathnam machan lakshen karanna nam deyak na eka para .katta kanna puluwannam,risk ekak ganna puluwannam ithin lakshen mokakhari kalaki.nathnam ubema uniqe deyak karapan.ekatanam 10000kuth athi.athdakimen kiyanne :yes::yes: