Meka gana mokada kiyanne?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,646
    48,924
    113
    සේදවත්ත
    පට්ට කතාව මචන් ඇත්ත කියන්නේ . ලෝකේ අනිත් රවටල් රට දි‍යුණු කරන්න කරන වැඩ ටික ලෙසටම කියන්වා , ඒකට අපේ වැරදි ටිකත් කියනවා. අපේ උන් එක්ටා එකට මැරෙන්න කෑ ගැහුවට මූ ලස්සනට කියන්වා හයි ස්කිල් එකක් ආවම වෙන දේ . එහෙම කරපු රටවල් වල බිස්නස් ග්‍රෝ වෙලා තව ජොබ් හැදුන හැටි. අපේ උන් ඉන්නේ ලිදේ ලිදට වඩා දෙයක් නෑ කියල හිතන්නේ ලිදට පිටින් එකෙක් එනවට ආසත් නෑ ලිදට බල්ලිද ඇරෙන්නේ මෝටරයක් දාල වතුර අදිනවට ආසත් නෑ .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    niyama speech ekak.
    ape living cost ekath hena aduwata thiyana nisa silicon valley wage than wala yana startup mehe accommodate karanna puluwan widihata easy work visa haduwanam e hype ekata ape IT sector ekath balan iddi grow wei
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පට්ට කතාව මචන් ඇත්ත කියන්නේ . ලෝකේ අනිත් රවටල් රට දි‍යුණු කරන්න කරන වැඩ ටික ලෙසටම කියන්වා , ඒකට අපේ වැරදි ටිකත් කියනවා. අපේ උන් එක්ටා එකට මැරෙන්න කෑ ගැහුවට මූ ලස්සනට කියන්වා හයි ස්කිල් එකක් ආවම වෙන දේ . එහෙම කරපු රටවල් වල බිස්නස් ග්‍රෝ වෙලා තව ජොබ් හැදුන හැටි. අපේ උන් ඉන්නේ ලිදේ ලිදට වඩා දෙයක් නෑ කියල හිතන්නේ ලිදට පිටින් එකෙක් එනවට ආසත් නෑ ලිදට බල්ලිද ඇරෙන්නේ මෝටරයක් දාල වතුර අදිනවට ආසත් නෑ .

    wellsaid
     
    Thanks Only few in Elakiri spend time on this type of productive content. Most waste time on unproductive political agendas.
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28

    :yes::yes: