පට්ට කතාව මචන් ඇත්ත කියන්නේ . ලෝකේ අනිත් රවටල් රට දියුණු කරන්න කරන වැඩ ටික ලෙසටම කියන්වා , ඒකට අපේ වැරදි ටිකත් කියනවා. අපේ උන් එක්ටා එකට මැරෙන්න කෑ ගැහුවට මූ ලස්සනට කියන්වා හයි ස්කිල් එකක් ආවම වෙන දේ . එහෙම කරපු රටවල් වල බිස්නස් ග්රෝ වෙලා තව ජොබ් හැදුන හැටි. අපේ උන් ඉන්නේ ලිදේ ලිදට වඩා දෙයක් නෑ කියල හිතන්නේ ලිදට පිටින් එකෙක් එනවට ආසත් නෑ ලිදට බල්ලිද ඇරෙන්නේ මෝටරයක් දාල වතුර අදිනවට ආසත් නෑ .
niyama speech ekak.
ape living cost ekath hena aduwata thiyana nisa silicon valley wage than wala yana startup mehe accommodate karanna puluwan widihata easy work visa haduwanam e hype ekata ape IT sector ekath balan iddi grow wei