මචන්ලා ESOFT එකේ මේ TOP-UP එක කොහොමද? මම දැනට HND කරලා තියෙනවා ...මචන් රට ගිහිල්ලා (USA වගේ )මාස්ටර් එකක් වගේ කරන්න මේ ඩිග්රි එක ඇති වෙයිද ? පොඩ්ඩක් කියපල්ලකෝ එළකිරියේ දන්න කොල්ලෝ ...