BEng (Hons ) in Software Engineering Top-up (London Met – UK)

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    esoft.png



    මචන්ලා ESOFT එකේ මේ TOP-UP එක කොහොමද? මම දැනට HND කරලා තියෙනවා ...මචන් රට ගිහිල්ලා (USA වගේ )මාස්ටර් එකක් වගේ කරන්න මේ ඩිග්රි එක ඇති වෙයිද ? පොඩ්ඩක් කියපල්ලකෝ එළකිරියේ දන්න කොල්ලෝ ...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    දැන් HND එකක් කරල ඉන්න එකේ topup එකක් කරන එක නම් තමයි හොද ඉතින්. ආයෙ මුල ඉදන් කරන එක කාලෙ අපරාදයක්