ඇත්ත යකෝ | Truth !!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ගුරුත්වාකර්ශණේ බලපෑම කොහෙද යකෝ සීමිත ? උඹ angry birds space වලිංද ගුරුත්වාකර්ශනේ තේරුම් අරං තියෙන්නෙ ? ඒකෙ ගුරුත්වාකර්ශනේ සිමිත කල්ල රවුමක් ඇඳල තියෙන්නෙ ගේම් එකක් හින්ද යකෝ :lol: :sorry: :(

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් ඉතින් අත තියාගෙන ඉන්න බෑනේ.:baffled:

    එහෙම ආලෝකයෙයි ගුරුත්වයෙයි වෙනසක් නෑ බන්. ආලෝකය උනත් වස්තුව දුරස් වෙන්න වෙන්න බලපාන ප්‍රමාණය අඩුයි, ගුරුත්වයත් එහෙම තමයි.

    ඉරෙන් එන ආලෝකේ වගේ සර නෑනේ තරුවකින් එන ආලෝකේ..

    ඒ වගේ තමයි ඉරෙන් බලපාන ගුරුත්වය වගේ සැර නෑ තරුවකින් බලපාන ගුරුත්වය.

    හරි උබ කියන විදිහට ගුරුත්වට බලපෑමක් තියෙනවාමයි කියමුකො...දැන් මොකක්ද මනුස්සයට ඒකෙන් වෙන බලපෑම, ???? මට නොතේරෙන්නෙ ආන්න ඒ තැන ඒකයි උබ මට පැහැදිලි කරල දෙන්ඩ ඔනෙ...:):):)

    මොකද බුදු හාමුදුරුවො ඕක කියුවො ජෝතිය්ශ්ය ප්‍රතික්ශේප කරන්ඩ, උබ කියන්නෙ ඒක වැරදියි ජෝතිශ්ය හරි කියල,, කෝ බන් ෆේල්නෙ තනිකර කෝ උත්තර???:rolleyes::rolleyes: උබට භෙතික විද්යාවෙන් පැහැදිලි කරන්ඩ බැරිනම් ජෝතිශ්යයෙන් හරි පැහැදිලි කරපන් මොකක්ද මනුස්සයට ඒකෙන් වෙන්නෙ????:rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ යකෝ.
    F = GMm/r^2 යෙ r වලට උඹ කැමති දුරක් දාල බලපං F =0 වෙනවද කියල :sorry: මොනාද බං උඹ මේ දොඩවන්නෙ :(

    මට මේක නම් මොකුත්ම තේරුනේ නැ පොඩ්ඩක් පැහැදිලි කරල දීපන්...:):) අහපු එකට උත්තරේ ඔහොම එකෙක් නෙමේ..:lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඒකට කලින් ඉගෙනීමක් තියෙන්ඩ ඔනෙ අදාල විශය ගැන.. නොදන්න දේවල් කියවන්ඩ ගිහින් නැහෙනව කියන්නෙ මේවට..දැන් මේක දැක්ක ගමන් තව ගොන් කතාවක් කියයි ලැජ්ජාව වහ ගන්ඩ උබලගෙන් ඉට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බැ..

    ;););)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි උබ කියන විදිහට ගුරුත්වට බලපෑමක් තියෙනවාමයි කියමුකො...දැන් මොකක්ද මනුස්සයට ඒකෙන් වෙන බලපෑම, ???? මට නොතේරෙන්නෙ ආන්න ඒ තැන ඒකයි උබ මට පැහැදිලි කරල දෙන්ඩ ඔනෙ...:):):)

    මොකද බුදු හාමුදුරුවො ඕක කියුවො ජෝතිය්ශ්ය ප්‍රතික්ශේප කරන්ඩ, උබ කියන්නෙ ඒක වැරදියි ජෝතිශ්ය හරි කියල,, කෝ බන් ෆේල්නෙ තනිකර කෝ උත්තර???:rolleyes::rolleyes: උබට භෙතික විද්යාවෙන් පැහැදිලි කරන්ඩ බැරිනම් ජෝතිශ්යයෙන් හරි පැහැදිලි කරපන් මොකක්ද මනුස්සයට ඒකෙන් වෙන්නෙ????:rolleyes::rolleyes::rolleyes:

    ඕකට උත්තරේ මිට කලින් පැහැදිලි කරානේ බන්, අයි අයෙත් අහන්නේ :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට මේක නම් මොකුත්ම තේරුනේ නැ පොඩ්ඩක් පැහැදිලි කරල දීපන්...:):) අහපු එකට උත්තරේ ඔහොම එකෙක් නෙමේ..:lol::lol:

    :(
    යකෝ ඔය තියෙන්නෙ ගුරුත්වාකර්ශණ බලේ හොයන සමීකරණෙ. G වැඩක් නෑ ඒක නිකං ඉලක්කමක්. M m කියන්නෙ ස්කන්ධ දෙක. r කියන්නෙ දෙක අතර දුර. ඒවට අදාල අගයන් දැම්මාම F වලට එන්නෙ ගුරුත්වාකර්ශණ බලය. උඹ කියන්නෙ ගුරුත්වාකර්ශණය සීමිත දුරකදි විතරයි කියල. r වලට උඹ දන්න ඕනෙ සීමිත දුරක් දාල බලපං ගුරුත්වාකර්ශණේ 0 වෙනවද කියල. ගුරුත්වාකර්ශණේ ක්‍රියා කරන දුර අසීමිතයි :sorry: :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරකෙක්ට අවකලනේ උගන්නනවා මිට ලේසි.. :sorry:

    ඇත්තම කතාවනම් කසුන් උබලයි හරක්,

    1 උබල කියනව ආලෝකයේ වේගය = ගුරුත්වාකර්ශය
    2 තව කියනව දැන් ඉර පිපිරුවොත් අපි විනාඩ් 8ක් යනකන් කක්ශ්යේ ගමන් කරනව
    3 ආලෝක වර්ශ මිලියන ගානක් ඇතින් තියෙන පුපුරපු තරුවකින් උනත් ජෝතිස්යානුකූලව මනුස්සයට බලපෑමක් වෙනව..

    දැන් මම මේව ඔක්කොම පිලිගත්ත නම් බුද්ධිමතා වෙනව අවකලනය තේරෙනව එහෙමද ??? :lol::lol::lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකට කලින් ඉගෙනීමක් තියෙන්ඩ ඔනෙ අදාල විශය ගැන.. නොදන්න දේවල් කියවන්ඩ ගිහින් නැහෙනව කියන්නෙ මේවට..දැන් මේක දැක්ක ගමන් තව ගොන් කතාවක් කියයි ලැජ්ජාව වහ ගන්ඩ උබලගෙන් ඉට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බැ..

    ;););)

    මට මේක නම් මොකුත්ම තේරුනේ නැ පොඩ්ඩක් පැහැදිලි කරල දීපන්... අහපු එකට උත්තරේ ඔහොම එකෙක් නෙමේ.. :lol:;)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට මේක නම් මොකුත්ම තේරුනේ නැ පොඩ්ඩක් පැහැදිලි කරල දීපන්... අහපු එකට උත්තරේ ඔහොම එකෙක් නෙමේ.. :lol:;)

    ඌ ඔය කියලා තියෙන දේ මේ ත්‍රේඩ් එකෙදි අදාල වෙන්නේ කාටද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තම කතාවනම් කසුන් උබලයි හරක්,

    1 උබල කියනව ආලෝකයේ වේගය = ගුරුත්වාකර්ශය
    2 තව කියනව දැන් ඉර පිපිරුවොත් අපි විනාඩ් 8ක් යනකන් කක්ශ්යේ ගමන් කරනව
    3 ආලෝක වර්ශ මිලියන ගානක් ඇතින් තියෙන පුපුරපු තරුවකින් උනත් ජෝතිස්යානුකූලව මනුස්සයට බලපෑමක් වෙනව..

    දැන් මම මේව ඔක්කොම පිලිගත්ත නම් බුද්ධිමතා වෙනව අවකලනය තේරෙනව එහෙමද ??? :lol::lol::lol::lol::lol::lol:

    උබට තාම ත්රෙන්නේ නැද්ද බන් මේතැන තියන ප්‍රශ්නේ උබට බෞතික විද්යාව ගැන මෙලෝ හසරක් නොතේරෙන එක කියල?
    උබ මෙතන ඉන්න අනික සේරටම හරක් කියන්නේ නැතුව උබෙන් වෙච්ච අඩුපාඩුව තේරුම් ගනින්.
    අපි හැමෝම හැම දේම දන්නේ නෑ.
    දන්නේ නැති දේ දන්නේ නෑ කියන්න ලජ්ජා වෙන්න ඕනේ නෑ.
    සියල්ල දත් වගේ පොර ටෝක් දුන්නම ගු නාගන්න වෙන්නේ. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :(
    යකෝ ඔය තියෙන්නෙ ගුරුත්වාකර්ශණ බලේ හොයන සමීකරණෙ. G වැඩක් නෑ ඒක නිකං ඉලක්කමක්. M m කියන්නෙ ස්කන්ධ දෙක. r කියන්නෙ දෙක අතර දුර. ඒවට අදාල අගයන් දැම්මාම F වලට එන්නෙ ගුරුත්වාකර්ශණ බලය. උඹ කියන්නෙ ගුරුත්වාකර්ශණය සීමිත දුරකදි විතරයි කියල. r වලට උඹ දන්න ඕනෙ සීමිත දුරක් දාල බලපං ගුරුත්වාකර්ශණේ 0 වෙනවද කියල. ගුරුත්වාකර්ශණේ ක්‍රියා කරන දුර අසීමිතයි :sorry: :(

    මම මෙහෙම එකක් අහන්නද හිතපන්කො අපි අගහරු වලට යනව රොකට් එකක , සූර්යාගේ කොච්චර ගුරුත්වාකර්ශන බලයක් තියෙනව කියල හිතනවද???? අපි අගහරු වලට යයිද නැත්තන් සූර්යා ගාවට ඇදෙයිද ??? උබ කියන විදිහට ඇදෙන්නෙ සූර්යා ගාවට... :):)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම මෙහෙම එකක් අහන්නද හිතපන්කො අපි අගහරු වලට යනව රොකට් එකක , සූර්යාගේ කොච්චර ගුරුත්වාකර්ශන බලයක් තියෙනව කියල හිතනවද???? අපි අගහරු වලට යයිද නැත්තන් සූර්යා ගාවට ඇදෙයිද ??? උබ කියන විදිහට ඇදෙන්නෙ සූර්යා ගාවට... :):)

    ඒක හින්ද නේන්නං යකෝ රොකට් කියල ජාතියක් හයි කල්ල යවන්නෙ :sorry: අර පිටිපස්සට ගින්දර විදින්නෙ. අහස් කූර වගේ එක. :(
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට තාම ත්රෙන්නේ නැද්ද බන් මේතැන තියන ප්‍රශ්නේ උබට බෞතික විද්යාව ගැන මෙලෝ හසරක් නොතේරෙන එක කියල?
    උබ මෙතන ඉන්න අනික සේරටම හරක් කියන්නේ නැතුව උබෙන් වෙච්ච අඩුපාඩුව තේරුම් ගනින්.
    අපි හැමෝම හැම දේම දන්නේ නෑ.
    දන්නේ නැති දේ දන්නේ නෑ කියන්න ලජ්ජා වෙන්න ඕනේ නෑ.
    සියල්ල දත් වගේ පොර ටෝක් දුන්නම ගු නාගන්න වෙන්නේ. :sorry:

    මේක මාර කතාවක්නෙ මම දැනගෙන කතා කරන්නෙ උබලනෙ නොදැන කියවන්නෙ..කෝ අඩුම ගානෙ 3 ආලෝක වර්ශ මිලියන ගානක් ඇතින් තියෙන පුපුරපු තරුවකින් උනත් ජෝතිස්යානුකූලව මනුස්සයට බලපෑමක් වෙන්නෙ කොහොමද කියලවත් උබල කියුවද නැනෙ නැනෙ...දැන් කවුද නොදැන ගූ ගාගෙන කියවන්නෙ???? :rolleyes::rolleyes::rolleyes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම මෙහෙම එකක් අහන්නද හිතපන්කො අපි අගහරු වලට යනව රොකට් එකක , සූර්යාගේ කොච්චර ගුරුත්වාකර්ශන බලයක් තියෙනව කියල හිතනවද???? අපි අගහරු වලට යයිද නැත්තන් සූර්යා ගාවට ඇදෙයිද ??? උබ කියන විදිහට ඇදෙන්නෙ සූර්යා ගාවට... :):)

    :lol::lol::lol:
    යකෝ උඹ මේ සිරාවට කියන කතාද නැත්නම් ට්‍රොලින්ද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මෙහෙම එකක් අහන්නද හිතපන්කො අපි අගහරු වලට යනව රොකට් එකක , සූර්යාගේ කොච්චර ගුරුත්වාකර්ශන බලයක් තියෙනව කියල හිතනවද???? අපි අගහරු වලට යයිද නැත්තන් සූර්යා ගාවට ඇදෙයිද ??? උබ කියන විදිහට ඇදෙන්නෙ සූර්යා ගාවට... :):)

    යකෝ රොකට් එක යවන ප්‍රවේගේ දිශානතිය අනුව එක තමයි අන්තිමට කොහෙද නතර වෙන්න කියන එක තීරණය වෙන්නේ
    උබ හිතුවද නිකන් රොකට් එක අබ්යාවකාශේ අතාරිනවා කියල ?
    දශමෙටම ගණනය කිරීම කරලා තමයි රොකට් එකක් යවන්නේ.