ගුරුත්වාකර්ශණේ බලපෑම කොහෙද යකෝ සීමිත ? උඹ angry birds space වලිංද ගුරුත්වාකර්ශනේ තේරුම් අරං තියෙන්නෙ ? ඒකෙ ගුරුත්වාකර්ශනේ සිමිත කල්ල රවුමක් ඇඳල තියෙන්නෙ ගේම් එකක් හින්ද යකෝ![]()
![]()
![]()

ගුරුත්වාකර්ශණේ බලපෑම කොහෙද යකෝ සීමිත ? උඹ angry birds space වලිංද ගුරුත්වාකර්ශනේ තේරුම් අරං තියෙන්නෙ ? ඒකෙ ගුරුත්වාකර්ශනේ සිමිත කල්ල රවුමක් ඇඳල තියෙන්නෙ ගේම් එකක් හින්ද යකෝ![]()
![]()
![]()

මටත් ඉතින් අත තියාගෙන ඉන්න බෑනේ.
එහෙම ආලෝකයෙයි ගුරුත්වයෙයි වෙනසක් නෑ බන්. ආලෝකය උනත් වස්තුව දුරස් වෙන්න වෙන්න බලපාන ප්‍රමාණය අඩුයි, ගුරුත්වයත් එහෙම තමයි.
ඉරෙන් එන ආලෝකේ වගේ සර නෑනේ තරුවකින් එන ආලෝකේ..
ඒ වගේ තමයි ඉරෙන් බලපාන ගුරුත්වය වගේ සැර නෑ තරුවකින් බලපාන ගුරුත්වය.

උබට භෙතික විද්‍යාවෙන් පැහැදිලි කරන්ඩ බැරිනම් ජෝතිශ්යයෙන් හරි පැහැදිලි කරපන් මොකක්ද මනුස්සයට ඒකෙන් වෙන්නෙ????

අනේ යකෝ.
F = GMm/r^2 යෙ r වලට උඹ කැමති දුරක් දාල බලපං F =0 වෙනවද කියලමොනාද බං උඹ මේ දොඩවන්නෙ
![]()

අහපු එකට උත්තරේ ඔහොම එකෙක් නෙමේ..

හරි උබ කියන විදිහට ගුරුත්වට බලපෑමක් තියෙනවාමයි කියමුකො...දැන් මොකක්ද මනුස්සයට ඒකෙන් වෙන බලපෑම, ???? මට නොතේරෙන්නෙ ආන්න ඒ තැන ඒකයි උබ මට පැහැදිලි කරල දෙන්ඩ ඔනෙ...
මොකද බුදු හාමුදුරුවො ඕක කියුවො ජෝතිය්ශ්ය ප්‍රතික්ශේප කරන්ඩ, උබ කියන්නෙ ඒක වැරදියි ජෝතිශ්‍ය හරි කියල,, කෝ බන් ෆේල්නෙ තනිකර කෝ උත්තර???උබට භෙතික විද්‍යාවෙන් පැහැදිලි කරන්ඩ බැරිනම් ජෝතිශ්යයෙන් හරි පැහැදිලි කරපන් මොකක්ද මනුස්සයට ඒකෙන් වෙන්නෙ????
![]()

මට මේක නම් මොකුත්ම තේරුනේ නැ පොඩ්ඩක් පැහැදිලි කරල දීපන්...අහපු එකට උත්තරේ ඔහොම එකෙක් නෙමේ..
![]()

හරකෙක්ට අවකලනේ උගන්නනවා මිට ලේසි..![]()

ඒකට කලින් ඉගෙනීමක් තියෙන්ඩ ඔනෙ අදාල විශය ගැන.. නොදන්න දේවල් කියවන්ඩ ගිහින් නැහෙනව කියන්නෙ මේවට..දැන් මේක දැක්ක ගමන් තව ගොන් කතාවක් කියයි ලැජ්ජාව වහ ගන්ඩ උබලගෙන් ඉට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බැ..
![]()

මට මේක නම් මොකුත්ම තේරුනේ නැ පොඩ්ඩක් පැහැදිලි කරල දීපන්... අහපු එකට උත්තරේ ඔහොම එකෙක් නෙමේ..![]()
ඇත්තම කතාවනම් කසුන් උබලයි හරක්,
1 උබල කියනව ආලෝකයේ වේගය = ගුරුත්වාකර්ශය
2 තව කියනව දැන් ඉර පිපිරුවොත් අපි විනාඩ් 8ක් යනකන් කක්ශ්යේ ගමන් කරනව
3 ආලෝක වර්ශ මිලියන ගානක් ඇතින් තියෙන පුපුරපු තරුවකින් උනත් ජෝතිස්යානුකූලව මනුස්සයට බලපෑමක් වෙනව..
දැන් මම මේව ඔක්කොම පිලිගත්ත නම් බුද්ධිමතා වෙනව අවකලනය තේරෙනව එහෙමද ???![]()

යකෝ ඔය තියෙන්නෙ ගුරුත්වාකර්ශණ බලේ හොයන සමීකරණෙ. G වැඩක් නෑ ඒක නිකං ඉලක්කමක්. M m කියන්නෙ ස්කන්ධ දෙක. r කියන්නෙ දෙක අතර දුර. ඒවට අදාල අගයන් දැම්මාම F වලට එන්නෙ ගුරුත්වාකර්ශණ බලය. උඹ කියන්නෙ ගුරුත්වාකර්ශණය සීමිත දුරකදි විතරයි කියල. r වලට උඹ දන්න ඕනෙ සීමිත දුරක් දාල බලපං ගුරුත්වාකර්ශණේ 0 වෙනවද කියල. ගුරුත්වාකර්ශණේ ක්‍රියා කරන දුර අසීමිතයි![]()
![]()

මම මෙහෙම එකක් අහන්නද හිතපන්කො අපි අගහරු වලට යනව රොකට් එකක , සූර්යාගේ කොච්චර ගුරුත්වාකර්ශන බලයක් තියෙනව කියල හිතනවද???? අපි අගහරු වලට යයිද නැත්තන් සූර්යා ගාවට ඇදෙයිද ??? උබ කියන විදිහට ඇදෙන්නෙ සූර්යා ගාවට...![]()
අර පිටිපස්සට ගින්දර විදින්නෙ. අහස් කූර වගේ එක. 
උබට තාම ත්රෙන්නේ නැද්ද බන් මේතැන තියන ප්‍රශ්නේ උබට බෞතික විද්‍යාව ගැන මෙලෝ හසරක් නොතේරෙන එක කියල?
උබ මෙතන ඉන්න අනික සේරටම හරක් කියන්නේ නැතුව උබෙන් වෙච්ච අඩුපාඩුව තේරුම් ගනින්.
අපි හැමෝම හැම දේම දන්නේ නෑ.
දන්නේ නැති දේ දන්නේ නෑ කියන්න ලජ්ජා වෙන්න ඕනේ නෑ.
සියල්ල දත් වගේ පොර ටෝක් දුන්නම ගු නාගන්න වෙන්නේ.![]()