තම මාස 14ක් තියෙනව කොටෝ කොහොම හරි අල්ලන් ඉදපන් වෙන මොනා කරන්නද...පොන්නය කෙලියනව මුලු රටටම, පොන්නයට රැවටිලා අර්තික ඔස්තාර් කියපු මීහර්ක්ව තමයි අල්ල ගන්ඩ ඔනෙ..දැන් සැප ඇති උන්ට..
.ඇත්තටම රනිල් කියපු දේවල් වලට මොකද උනේ.සිරිසේන නිසා රනිල්ට රට දියුණු කරන්න ඕනකමක් නැද්ද නැත්නම් ඇත්තටම රනිල් කියන්නේ වැඩක් කරගන්න බැරි කෙනෙක්ද.
අනිත්දේ ලොකු කම්පැනි වලින් ගොඩක් බිස්නස් අල්ලලා ඉවරයි. .
පොඩියට කරන එවුන්ට කෙලවෙනවා ප්රකෝටිපතියෝ කීප දෙනෙක් අතර විතරක් බිස්නස් රැදිලා තියෙනවා. .
ලොකු කම්පැනි වලට සීමාවක් නෑනේ උන්ට හැම ලබ්බම කරන්න ඕනා. . ඉතින් පොඩි බිස්නස් කාරයෝ ඉවරයි. .
මොරටුවේ ලීබඩු වලටත් වුනේ ඒකම තමයි. . දම්.රෝ, ආර්පිකෝ, සිංගර් වගේ කම්පැනි නිසා බිස්නස් නැත්තටම නැතිවුනා. . හැම තැනම ශොප්ස් විකුනන්න දාලා. .
ow bn cons. company loss wela, den project ehemath adui, me hukana anduwa ikmanata gedara yawan one,

loku company walata kaalayak allan inna puluwan unge capital, revenue hoda hinda. podi ewun anathai. madai arthika osthar kenekta rata baara dunna. keliya okkotama. okata gaanak ne. mokada uta rakinna kiyala deyak ne.daruwek mallek inna ekakda. heta aniddata oka merila yawi. apita apen passe ena parampara tikai hedi gewila yana eka witarai wenne![]()
අනිත්දේ ලොකු කම්පැනි වලින් ගොඩක් බිස්නස් අල්ලලා ඉවරයි. .
පොඩියට කරන එවුන්ට කෙලවෙනවා ප්රකෝටිපතියෝ කීප දෙනෙක් අතර විතරක් බිස්නස් රැදිලා තියෙනවා. .
ලොකු කම්පැනි වලට සීමාවක් නෑනේ උන්ට හැම ලබ්බම කරන්න ඕනා. . ඉතින් පොඩි බිස්නස් කාරයෝ ඉවරයි. .
මොරටුවේ ලීබඩු වලටත් වුනේ ඒකම තමයි. . දම්.රෝ, ආර්පිකෝ, සිංගර් වගේ කම්පැනි නිසා බිස්නස් නැත්තටම නැතිවුනා. . හැම තැනම ශොප්ස් විකුනන්න දාලා. .

40/=
ඇහැට නොපෙනෙන සංවර්ධනේ
මෝඩයෝ ලක්ෂ 62ක් නිසා ඔක්කොම දුක් විදිනවා
කන්ස්ට්රක්ෂන් පැත්තත් බරටම වැටීගෙන යනවා මේ දවස්වල. ලංකාවේ හොද ප්රොජෙක්ට් නැහැ. ඉන්ජිනේරුවෝ...ටික නම් මොකක් හරි කරල රට ජොබකට යයි. අනිත් පොඩි ජොබ් කටු කරන උන් අනතයි, සබ්කන්ට්රැක්ට් කාරයෝ මේ දවස් හොදටම එරිලා ඉන්නේ. කොහොම තිබ්බ රටක් ද බන් මේක. රනිල් ඇවිත් කෙලවලාම දැම්මා

දෙයි හාන්දුරුවනේ... උඹනම් යකෙක් නේ...
මෙකෙන් කාල ඇඳල තව මසාජ් පාරක් දාල හිරවුන බස් එකකට රිංගල හැන්දෑවට ශොට් එකක් දාල ඉන්නව කියන්න මේ වියදමේ හැටියට. සුපිරි ඩයල් එකක්
oka lesiyen merenneth neha ban,okkoma vinasa karalama tamai merenne.
aneda kiyanne.. wade kiyanne mechchara keliyak wela kiyala as panapita penna tiyeddith muta kadeyana set ekak inna ekane ban.