Sara531 FAKE

Status
Not open for further replies.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය ගිෆ් එකේ තියන ටීවී ශෝ එක බලලා තියනවද.. අයි ටී ක්‍රවුඩ්. කොමඩි show ekak:rolleyes::rolleyes:

    :yes::yes::yes:

    මේකත් පට්ට

    giphy.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    TAGS DAMMATA WADAK NA OPPU KARANNA OYA GIRL KENK KIYALA

    අනෙ මගෙ සුදු ශාරුක් කාන්..මට මෙක පොඩ්ඩක් කියන්න..ඇයි මම එහෙම ඔප්පු කරන්න ඔනි මම කෙල්ලෙක් කියලා..මේකට රෙජිස්ට්‍රර් වෙන දවසෙ එහෙම දෙයක් කිවිවෙ නැනෙ.කවුරු හරි ඇහුවොත් මම කෙල්ලෙක් කියල ඔප්පු කරන්න ඔනි කියලා..
    අනික මට මේකත් කියන්න...
    ඔයා gt ද නැත්නම් මොඩ් කෙනෙක් ද.:D
     
    • Like
    Reactions: EK KILLER

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගෙම් ඔෆ් ත්‍රොන්ස් සර්සි අර පල්ලිය පිපෙරුවට පස්සෙ තොමස් උඩ තට්ටුවෙන් පැනල මැරෙන්නෙ..

    :yes::yes::yes:

    * තොමස් නෙමේ ටොමන් ;)
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෙම් ඔෆ් ත්‍රොන්ස් සර්සි අර පල්ලිය පිපෙරුවට පස්සෙ තොමස් උඩ තට්ටුවෙන් පැනල මැරෙන්නෙ..

    ඊයා:shocked: හලෝ ඔයා ඒ කතාවත් බලනවද?:no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි මොකක්ද එකෙ තියෙන වරද..මම පොතුත් කියවලා තියෙ:baffled:

    game of thrones බලන කෙල්ලෙක්නම් හා අම්මේ :P
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    ඔය ගිෆ් එකේ තියන ටීවී ශෝ එක බලලා තියනවද.. අයි ටී ක්‍රවුඩ්. කොමඩි show ekak:rolleyes::rolleyes:


    නෑ බන්.. තැන්ක්ස් නම කිව්වට.. ;) බාගෙන බලන්න ඕනේ.. :yes:
     
    Status
    Not open for further replies.