Sara531 FAKE

Status
Not open for further replies.

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ටැග් ටික දැක්කම රිප්ලයි එකක් දැනටම හිතුනා ඕයි !
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොන පොතද? :shocked::baffled: ආ අර පොත නේද:P ඒකත් කියවලා තියනවද:eek::eek::(:shocked:

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් කියන්නෙ කතා පොතක් නෙ..එක ම කියවලා තියෙ...
    අනෙ මුත්තෙ සාරුක් ට මගෙ රෙප් කපන්න එපා කියන්නකො......එකක් වත් කැපෙන්නෙ නැනේ 😭😭😭😭😭😭
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙම් ඔෆ් ත්‍රොන්ස් කියන්නෙ කතා පොතක් නෙ..එක ම කියවලා තියෙ...
    අනෙ මුත්තෙ සාරුක් ට මගෙ රෙප් කපන්න එපා කියන්නකො......එකක් වත් කැපෙන්නෙ නැනේ 😭😭😭😭😭😭
    සරා සුරුක් කාන්ට මොකෝ කරේ ආදරේ ඉල්ලලා පස්සෙන් ආවම බෑ කීවද :shocked:
     
    • Like
    Reactions: animation

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    යකෝ ඕක කියන්න අමුතු දැනුමක් ඕනෙද නාඩි වැටෙනවනම් කියන්න පුලුවන්. කොහොමත් රෙප් කැපුවෙ උබ කියල දන්නවා :lol:

    le86yh0.png

    q3BpyA2.jpg

    mu mageth ohoma kiyala kapala thibba :P:P:lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෙම් ඔෆ් ත්‍රොන්ස් කියන්නෙ කතා පොතක් නෙ..එක ම කියවලා තියෙ...
    අනෙ මුත්තෙ සාරුක් ට මගෙ රෙප් කපන්න එපා කියන්නකො......එකක් වත් කැපෙන්නෙ නැනේ 😭😭😭😭😭😭

    ආ ඒ පොතද මං හිතුවේ වෙන පොතක් කියලා:sorry::P දැන් ඔයාගේ රෙප් කපලද කවුරැ හරි නැත්නම් කවුරැවත් රෙප් කපපු නැති දුකක්ද තියෙන්නේ:sorry:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    අයියෝ මගේ සාරා ඇයි ඔයා මම මේම කලේ ? දැන් කෝමද මං සමාජයට මූණ දෙන්නේ:no::sorry::sorry::shocked:මට කලින් කියන්න තිබ්බනේ ඔයා කොල්ලෙක් කියලා:baffled::baffled:

    :D:D:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ආ ඒ පොතද මං හිතුවේ වෙන පොතක් කියලා:sorry::P දැන් ඔයාගේ රෙප් කපලද කවුරැ හරි නැත්නම් කවුරැවත් රෙප් කපපු නැති දුකක්ද තියෙන්නේ:sorry:

    කවුරු හරි පන දාගෙන රෙප් කපනවා..එත් කැපිලා නැ.........😭😭😭
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි මොකක්ද එකෙ තියෙන වරද..මම පොතුත් කියවලා තියෙ:baffled:

    නොදකිං. පොත් සෙට් එකත් කියෝල ටීවී සීරියස් එකත් බලල ටොමන්ට තෝමස්ලු. ඔය වගේ බිල්ඩිමක් හොයාගෙන ටොමන් වගේ පැනල මැරෙන්න. පොත කියෝපු නැති අයටවත් ටොමන්ව පැටලෙන්නෑ :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කවුරු හරි පන දාගෙන රෙප් කපනවා..එත් කැපිලා නැ.........😭😭😭

    ආ අලුතින් හදපු එකවුන්ට් වලින් කපන රෙප්ද මගේ නම් සමහරු එකම දේ දාලා එකව්න්ට් 5 කින් හයකින් විතර රෙප් කපලා තියනවා සමහර ඒවගේ සුදු කොටු :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආ අලුතින් හදපු එකවුන්ට් වලින් කපන රෙප්ද මගේ නම් සමහරු එකම දේ දාලා එකව්න්ට් 5 කින් හයකින් විතර රෙප් කපලා තියනවා සමහර ඒවගේ සුදු කොටු :P

    දැන් මුත්තට රතු කොටුද ඕනෙ ? :confused:
     
    Status
    Not open for further replies.