Sara531 FAKE

Status
Not open for further replies.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
නොදකිං. පොත් සෙට් එකත් කියෝල ටීවී සීරියස් එකත් බලල ටොමන්ට තෝමස්ලු. ඔය වගේ බිල්ඩිමක් හොයාගෙන ටොමන් වගේ පැනල මැරෙන්න. පොත කියෝපු නැති අයටවත් ටොමන්ව පැටලෙන්නෑ :(

මම කියවන පොත් තොගෙ හැටියට මට ඔවා මතක හිටිනවා මක් කරන්න බැරිද..මම මේ හුග දවසක ඉදන් කල්පනා කරනවා ලොඩ් ඔෆ් ද රින්ග්ස් එකෙ අර මිට්ටා ගෙ නම මොකක්ද කියලා:confused:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හා හා උපුල් මාමට ඇහුනොත් මට ගුටි කන්නයි වෙන්නේ :baffled:

අයියා මුකුත් කියන්නෙ නැ අනෙ..මම එයාට කියලා තියෙන්නෙ ඔයාව හුරතලේට හදාගන්න ගමු කියලා ;)
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කියවන පොත් තොගෙ හැටියට මට ඔවා මතක හිටිනවා මක් කරන්න බැරිද..මම මේ හුග දවසක ඉදන් කල්පනා කරනවා ලොඩ් ඔෆ් ද රින්ග්ස් එකෙ අර මිට්ටා ගෙ නම මොකක්ද කියලා:confused:

    ගිම්ලි :lol:
    නොදෝකිං විතරක් :(
    GOT LOR HP universe වල කට්ටියගෙ නම් අමතක වෙනවනං ඔය කියෝන පොත් ටික බෝතල් පත්තර කාරයෙකුට දීල දාන්න :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ අලුතින් හදපු එකවුන්ට් වලින් කපන රෙප්ද මගේ නම් සමහරු එකම දේ දාලා එකව්න්ට් 5 කින් හයකින් විතර රෙප් කපලා තියනවා සමහර ඒවගේ සුදු කොටු :P

    වෙන්න ඇති ඉතින්.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගිම්ලි :lol:
    නොදෝකිං විතරක් :(
    GOT LOR HP universe වල කට්ටියගෙ නම් අමතක වෙනවනං ඔය කියෝන පොත් ටික බෝතල් පත්තර කාරයෙකුට දීල දාන්න :(

    මම ආස ලෙගොලාස් ටයි,ඇරගොන් ටයි..එ ගොල්ලන්ගෙ නම් මතකයි නෙ:love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ආස ලෙගොලාස් ටයි,ඇරගොන් ටයි..එ ගොල්ලන්ගෙ නම් මතකයි නෙ:love:

    මෙහෙම ගිහිං ෆ්‍රෝඩෝගෙ සවුරොන්ගෙ නමුත් මතක නෑ කියයි. LOR අමතක කරල අලුත් පොත් 1000ක් කියෙව්වත් වැඩක් නෑ :no:
     
    • Like
    Reactions: animation

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අයියා මුකුත් කියන්නෙ නැ අනෙ..මම එයාට කියලා තියෙන්නෙ ඔයාව හුරතලේට හදාගන්න ගමු කියලා ;)
    අනේ මන්දා රට්ටු මොනවා හිතයිද දන්නේ නෑ මේවා කියවල
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අයියා මුකුත් කියන්නෙ නැ අනෙ..මම එයාට කියලා තියෙන්නෙ ඔයාව හුරතලේට හදාගන්න ගමු කියලා ;)

    මේම හිටියට අපිත් හරි හුරතල් අනේ! මාව එහෙම කැමති නැද්ද හුරතලයට හදන්න:P
     
    Status
    Not open for further replies.