Sara531 FAKE

Status
Not open for further replies.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මුත්තේ ඕවට රැවටෙන්න එපා හුරතලේට හදන්න කියල අරන් ගිහින් ගෙදර වැඩ ටික කරවගන්නවා :no: මාත් නොසෑහෙන්න වැඩ කරනව හරියට කෑමක් බීමක්වත් දෙන්නේ නෑ අප්පා

ඔයාගෙ පහසුවට තව කෙනෙක් ගෙන්න හැදුවාම එකට අකුල් හෙලනවා නම් ඔයාම ඔක්කොම වැඩ කරන එකයි:frown::frown::frown::frown:
 
Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මුත්තේ ඕවට රැවටෙන්න එපා හුරතලේට හදන්න කියල අරන් ගිහින් ගෙදර වැඩ ටික කරවගන්නවා :no: මාත් නොසෑහෙන්න වැඩ කරනව හරියට කෑමක් බීමක්වත් දෙන්නේ නෑ අප්පා

    uba monada sarage jangi hodanawada :lol::P:P
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    ඔය ගිෆ් එකේ තියන ටීවී ශෝ එක බලලා තියනවද.. අයි ටී ක්‍රවුඩ්. කොමඩි show ekak:rolleyes::rolleyes:

    මට මේකෙ ලින්ක් එකක් දීපන්කො තියෙන කෙනෙක්. හොයාගන්න බැනෙ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඊයේ දවස පුරාම තිබුන tag වල හැටියට මම හිතුවේ කලින් ගිය වලියක ප්‍රතිඵලයක් වෙන්න ඇති කියලා... :P
    ඒත් වලි thread එක වැටිලා තියෙන්නේ අද... :confused:

    shruk khan පුතී, ඔහොම නෙවේ... expose කරනකොට ජාතකේම ඕනේ සාක්ෂිත් එක්ක... :rofl:
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තේ ඕවට රැවටෙන්න එපා හුරතලේට හදන්න කියල අරන් ගිහින් ගෙදර වැඩ ටික කරවගන්නවා :no: මාත් නොසෑහෙන්න වැඩ කරනව හරියට කෑමක් බීමක්වත් දෙන්නේ නෑ අප්පා

    :eek::shocked::baffled: එතකොට හුරතල් කරන්නේ නැතෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඊයේ දවස පුරාම තිබුන tag වල හැටියට මම හිතුවේ කලින් ගිය වලියක ප්‍රතිඵලයක් වෙන්න ඇති කියලා... :P
    ඒත් වලි thread එක වැටිලා තියෙන්නේ අද... :confused:

    shruk khan පුතී, ඔහොම නෙවේ... expose කරනකොට ජාතකේම ඕනේ සාක්ෂිත් එක්ක... :rofl:

    මොකක්ද එ කතාව..මට ඊයෙ දවසෙ එන්න බැරි උනා වැඩ වගයක් තිබ්බ නිසා :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාගෙ පහසුවට තව කෙනෙක් ගෙන්න හැදුවාම එකට අකුල් හෙලනවා නම් ඔයාම ඔක්කොම වැඩ කරන එකයි:frown::frown::frown::frown:
    පේනව නේද කටේ සැර :no: අර උපුල් කොහොම ඉන්නවද මන්දා මෙයා එක්ක
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මොකක්ද එ කතාව..මට ඊයෙ දවසෙ එන්න බැරි උනා වැඩ වගයක් තිබ්බ නිසා :confused:

    ඊයේ දවසේම ගොඩක් thread වල ඔයා සම්බන්ධ කරලා අසභ්‍ය විදියේ tag දාලා තිබුනා.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    අනේ මේ මගුල මොකද්ද මේ ? උ මොකෙක් උනාම අපිට මොකද බන් ... මේකේ ගෑණු දැකල නැති සේවලයෝන්ට නම් අමාරු ඇති.... ඔය මේකේ පොර ටෝක් දීල ඉන්න එවුන් විසේශයෙන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අනේ මේ මගුල මොකද්ද මේ ? උ මොකෙක් උනාම අපිට මොකද බන් ... මේකේ ගෑණු දැකල නැති සේවලයෝන්ට නම් අමාරු ඇති.... ඔය මේකේ පොර ටෝක් දීල ඉන්න එවුන් විසේශයෙන්

    ගෑනු පෙරේතයෝ ගොඩයිනෙ මේකේ :lol:

    hi saruk itin kohomada :rolleyes:
     
    Status
    Not open for further replies.