බැටරිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන් අද උදේ කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. බැටරි එක බැහැලා. මම හිතන්නේ බැටරිය මාරු කරන්න වෙයි. මේ බැටරි එක රෙපයාර් කරන්න බැරිද. හයිබ්‍රිඩ් බැටරි එක නොවෙයි අනෙක් බැටරිය. මේකට විසඳුම මොකක් ද ?
 
  • Like
Reactions: ArunaTelshan

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,326
    113
    12v බැටරිය replace කරපන් බං. බැටරිය කෝකටත් ගෙනිහින් චෙක් කරලා බලපං.
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    12v බැටරිය replace කරපන් බං. බැටරිය කෝකටත් ගෙනිහින් චෙක් කරලා බලපං.

    බැටරිය තියන තැන කොහෙද බන්. බොනට් එක ඇරියට පේන්න නැහැ. සිට් එක යටද තියෙන්නේ ?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන් අද උදේ කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. බැටරි එක බැහැලා. මම හිතන්නේ බැටරිය මාරු කරන්න වෙයි. මේ බැටරි එක රෙපයාර් කරන්න බැරිද. හයිබ්‍රිඩ් බැටරි එක නොවෙයි අනෙක් බැටරිය. මේකට විසඳුම මොකක් ද ?

    Battriyak aran dapan ban wikara karanne nathuwa
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,326
    113
    බැටරිය තියන තැන කොහෙද බන්. බොනට් එක ඇරියට පේන්න නැහැ. සිට් එක යටද තියෙන්නේ ?

    මොකක්ද වාහනේ? Aqua නම් තියෙන්නේ පිටිපස්සේ සීට් එක යට දකුනු පැත්තෙ .
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    11k une 45A da battry ? mokakda brand eka

    IMG_20180830_111355.jpg