ගම ජවිපෙට දීල අපි ගමෙන් යමු කියලා කට්ටිය කිව්වා නේද චන්දෙ දවස්වල.
![]()

ගමේ චන්දෙ දීපු එකා හම්බෙන්න දැන් වැලිකඩ යන්න වෙලා 

ඔන්න ඕක තමා උබලා විරුද්ධ වෙන්නේ.පෝස්ටර් හද හද ලකුණු දාගන්න.![]()

ඔව්. ඔකුන්ගේ බොරුව බන් තියෙන්නේ. අපි ලබන පාරත් රෝසිටම දෙමු.![]()
උබ කඩේ යන හාමුටත් වැලේ වැල් නෑ 2005 ජෙප්පො හිටියෙ නැත්තන් . එහෙනම් ප්රභාකරන් මුලු රටම අල්ලල මේ වෙනකොට

හම්මට උඩු..දැන් එතකොට ජෙප්පොද යුද්දේ කරේ?
හම්මට උඩු..දැන් එතකොට ජෙප්පොද යුද්දේ කරේ?
![]()

ඔකනෙ ඉතින් බයියන්ට මොලයක් නෑ කියන්නෙ . යකෝ ජෙප්පො නැත්තන් රනිල් ජනාදිපති වෙන්නෙ . ඒත් තේරෙන්නෙ නැතුව ඇති . කමක් නෑ . බයියොනෙ![]()
ඔකනෙ ඉතින් බයියන්ට මොලයක් නෑ කියන්නෙ . යකෝ ජෙප්පො නැත්තන් රනිල් ජනාදිපති වෙන්නෙ . ඒත් තේරෙන්නෙ නැතුව ඇති . කමක් නෑ . බයියොනෙ![]()
සෝමව0ශ, නන්දන ,විමල් ,කුමාර් උන්න ජවිපෙ සහ ටිල්විල් අනුර විජිත පාවා දුන්න ජවිපෙ කියන්නෙ දෙකක්..උබටයි නොතේරෙන්නෙ, නොතේරෙනවත් නෙමේ එහෙම රගන්ඩ උස්සහ කරනව ..

ayi ban minissu 89 scene dala jvp ekata baniddi ayi wimal ge pinthura noda anurage witarak danne![]()
ayi ban minissu 89 scene dala jvp ekata baniddi ayi wimal ge pinthura noda anurage witarak danne![]()

ගරිනේ ඉතින් ගම නෙ ඉල්ලුවේ නගරේ ඉල්ලුවේ නෑ නෙ![]()

ayi ban minissu 89 scene dala jvp ekata baniddi ayi wimal ge pinthura noda anurage witarak danne![]()
උඹ මේ පින්තුර ඔක්කොම save කරගෙනද බන් ඉන්නේ thread එකක් දාපු ගමන් දාන්න?![]()
.