ගම ජවිපෙට දීල අපි යමු

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ගම ජවිපෙට දීල අපි යමු

    ගම ජවිපෙට දීල අපි ගමෙන් යමු කියලා කට්ටිය කිව්වා නේද චන්දෙ දවස්වල. :rofl:

    40387433_1290155461127557_323721198452080640_n.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔන්න ඕක තමා උබලා විරුද්ධ වෙන්නේ.පෝස්ටර් හද හද ලකුණු දාගන්න.:rofl::rofl:ආණ්ඩුව හදන්න යටින් උදව් කරලා දැන් එනවා මෙතන උපාසකයෝ වෙන්න.අනේ බන් උබලා නම් මේ ආත්මෙදි බලයට නම් එන්නේ නැහැ.:rofl::rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔන්න ඕක තමා උබලා විරුද්ධ වෙන්නේ.පෝස්ටර් හද හද ලකුණු දාගන්න.:rofl::rofl:

    ඔව්. ඔකුන්ගේ බොරුව බන් තියෙන්නේ. අපි ලබන පාරත් රෝසිටම දෙමු. :yes::yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබ කඩේ යන හාමුටත් වැලේ වැල් නෑ 2005 ජෙප්පො හිටියෙ නැත්තන් . එහෙනම් ප්‍රභාකරන් මුලු රටම අල්ලල මේ වෙනකොට

    :lol::lol::lol::lol::lol:හම්මට උඩු..දැන් එතකොට ජෙප්පොද යුද්දේ කරේ?:lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :lol::lol::lol::lol::lol:හම්මට උඩු..දැන් එතකොට ජෙප්පොද යුද්දේ කරේ?:lol:

    ඔකනෙ ඉතින් බයියන්ට මොලයක් නෑ කියන්නෙ . යකෝ ජෙප්පො නැත්තන් රනිල් ජනාදිපති වෙන්නෙ . ඒත් තේරෙන්නෙ නැතුව ඇති . කමක් නෑ . බයියොනෙ :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔකනෙ ඉතින් බයියන්ට මොලයක් නෑ කියන්නෙ . යකෝ ජෙප්පො නැත්තන් රනිල් ජනාදිපති වෙන්නෙ . ඒත් තේරෙන්නෙ නැතුව ඇති . කමක් නෑ . බයියොනෙ :rofl::rofl::rofl:

    සෝමව0ශ, නන්දන ,විමල් ,කුමාර් උන්න ජවිපෙ සහ ටිල්විල් අනුර විජිත පාවා දුන්න ජවිපෙ කියන්නෙ දෙකක්..උබටයි නොතේරෙන්නෙ, නොතේරෙනවත් නෙමේ එහෙම රගන්ඩ උස්සහ කරනව ..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    ඔකනෙ ඉතින් බයියන්ට මොලයක් නෑ කියන්නෙ . යකෝ ජෙප්පො නැත්තන් රනිල් ජනාදිපති වෙන්නෙ . ඒත් තේරෙන්නෙ නැතුව ඇති . කමක් නෑ . බයියොනෙ :rofl::rofl::rofl:

    attachment.php

    :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    සෝමව0ශ, නන්දන ,විමල් ,කුමාර් උන්න ජවිපෙ සහ ටිල්විල් අනුර විජිත පාවා දුන්න ජවිපෙ කියන්නෙ දෙකක්..උබටයි නොතේරෙන්නෙ, නොතේරෙනවත් නෙමේ එහෙම රගන්ඩ උස්සහ කරනව ..

    ayi ban minissu 89 scene dala jvp ekata baniddi ayi wimal ge pinthura noda anurage witarak danne :rofl::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ayi ban minissu 89 scene dala jvp ekata baniddi ayi wimal ge pinthura noda anurage witarak danne :rofl::rolleyes:

    විමල් ජවිපෙ නැනෙ බන්..අනික ඕකෙ මතවාදි අර්බුදයක් තියෙනව විමල් ජවිපෙ කොල්ලො කෙල්ලො මරවපු රනිල් එක්ක දීග කන්ඩ ගියෙ නැ අනුර එහෙම නෙමේ එතන ලොකු ප්‍රශන්යක් තියෙනව..
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උඹ මේ පින්තුර ඔක්කොම save කරගෙනද බන් ඉන්නේ thread එකක් දාපු ගමන් දාන්න? :D

    උබලා ජෙප්පොන්ගේ දැකලා නැති දුර්ලභ පික්ස් තියෙනවා මම ලග.:yes:.