ගම ජවිපෙට දීල අපි යමු

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :rofl::rofl: රෙද්ද සමජවාදියො ඔකුන් අර unp ඇමති නම එන්නෙ නැ එක පාට්ට උගෙ කක්කුස්සිය ඇතුලට ගිහින් ලක්ශ 25ක් ගත්ත එකානෙ අනුරය ආයෙ මොන සමාජවාදයක්ද...

    මොකක්ද බන් ලක්ෂ 25 ගත්තු කතාව? උඹ කියන්න අර චතුර සේනාරත්න කියපු එක ගැනද? උඹ ඌ කියන ඒවා විශ්වාස කරනවද බන්? :rofl::rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනිවා බන්. ඕකුන් ඔක්කොම දේශපාලනෙන් අයින් කරලම දාන්න ඕනේ. කොහොමද වෙල්ගම මහත්තයා බස්සපු අලුත්ම වන්ඩිය? අන්න නියම මිනිස්සු. බොරු බයිලා නෑ කෙලින් කතාව. :yes:

    වූ නම් කෙලින්ම පෙන්නනවා මම හොරා කියලා :rofl::rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    තමන්ගෙ දේශපාලනය වෙනුවෙන් පෙනී හිටියට කමක් නැ ,ඒත් මීහරක් කතා නොකිය...මොකක් හරි කියපුව අදාලම නැති හුත්තකින් රිප්ලයි කරන්නෙ මීහරක්...:dull::dull:

    අනිවා බන්. මම එළකිරි එකේ දැකපු වඩාත්ම තර්කානුලව අදහස් ඉදිරිපත් කරන කීප දෙනා අතර උඩින්ම ඉන්නේ උඹ. Respect! :yes::yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තියාගෙන පුච්චලා නළලේ අළු ගාගනින්.:D

    කමක් නැද්ද?:rofl:ජෙප්පොන්ට හරියට රිදෙනවා නේද පරණ දේවල් අදිනකොට.හැබැයි උන් හොයන්නෙත් කුණු කාට හරි මඩ ගහන්න ඕන උනහම..:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හෙ හෙ..:D:D දන්නවනම් නඩු දාපන්කො . හීනෙන් දැකපුව මලවිකාරෙන් මෙතන කියවනව

    මේක නම් තඩි හරකෙක් , විජේදාස රාජපක්ශගෙ කක්කුස්සියට රිගලයි අනුර ලක්ශ 25ක් ගත්තෙ ඒ කතාව කියුවෙත් විජේදාස රාජපක්ශමයි, විජේදාස් රාජපක්ශ දන්ඩ ඔනෙ නඩුව මම දාන්නෙ කොහොමද මිහරකො නොදකින් පොල් බූරුව..:dull::dull:
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    හෙ හෙ..:D:D දන්නවනම් නඩු දාපන්කො . හීනෙන් දැකපුව මලවිකාරෙන් මෙතන කියවනව

    අනුරට බැරිද එහෙනම් මරාට නඩු දාන්න කට උල් කර කර කෙබර හලන වෙලේ..:rofl::rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේක නම් තඩි හරකෙක් , විජේදාස රාජපක්ශගෙ කක්කුස්සියට රිගලයි අනුර ලක්ශ 25ක් ගත්තෙ ඒ කතාව කියුවෙත් විජේදාස රාජපක්ශමයි, විජේදාස් රාජපක්ශ දන්ඩ ඔනෙ නඩුව මම දාන්නෙ කොහොමද මිහරකො නොදකින් පොල් බූරුව..:dull::dull:

    :yes:

    30582240_572492403129456_6482433717976432640_n.jpg
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේක නම් තඩි හරකෙක් , විජේදාස රාජපක්ශගෙ කක්කුස්සියට රිගලයි අනුර ලක්ශ 25ක් ගත්තෙ ඒ කතාව කියුවෙත් විජේදාස රාජපක්ශමයි, විජේදාස් රාජපක්ශ දන්ඩ ඔනෙ නඩුව මම දාන්නෙ කොහොමද මිහරකො නොදකින් පොල් බූරුව..:dull::dull:

    ඉතින් ඌ නඩු දාන්නේ නැත්තේ ඇයි බන්? ඔය වගේ අසාදරනවලට එරෙහි වෙන්න නේද උන් පාර්ලිමේන්තු ගිහින් ඉන්නේ? අනික lawyer කෙනෙක් නේ බන්?
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඉතින් ඌ නඩු දාන්නෙත් නෑනෙ . ඉතින් අපි පිලිගන්න ඕනද ඒක ඇත්ත කියල . එහෙනම් මහින්ද කොටින්ට මිලියන 300ක ද කොහෙද දුන්න කියල ශ්‍රීපති පාර්ලිමේන්තුවෙම කිව්වෙ . ඒකත් අපි පිලිගන්න ඕනද .අනේ නිකන් පලයන් යන්න
     
    Last edited:
    • Like
    Reactions: Sanuka87

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඌ නඩු දාන්නේ නැත්තේ ඇයි බන්? ඔය වගේ අසාදරනවලට එරෙහි වෙන්න නේද උන් පාර්ලිමේන්තු ගිහින් ඉන්නේ? අනික lawyer කෙනෙක් නේ බන්?

    සල්ලි දුන්න කෙනා විජේදාසගෙ හිතවතෙක් ඒකයි මම හිතන්නෙ නඩු දාන්නෙ නැත්තෙ..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගම ජවිපෙට දීල අපි යමු 08-31-2018 02:34 PM -7 ela
    විමල්ගේ අනුරගේ ගු කන රෙද්දේ සමජවාදියෙක්ට රිදිලා අනේ හපොයි
     
    • Like
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගම ජවිපෙට දීල අපි යමු 08-31-2018 02:34 PM -7 ela
    විමල්ගේ අනුරගේ ගු කන රෙද්දේ සමජවාදියෙක්ට රිදිලා අනේ හපොයි

    :rofl::rofl::rofl:ඔන්න බලපන් JVP භීෂණය.ඕකුන්ට විරුද්ධව වචනයක් කිව්වත් ඇති.ඒ කාලේ බෙල්ලට ටයර් දාපු උන් නේ....:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Sanuka87

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :rofl::rofl::rofl:ඔන්න බලපන් JVP භීෂණය.ඕකුන්ට විරුද්ධව වචනයක් කිව්වත් ඇති.ඒ කාලේ බෙල්ලට ටයර් දාපු උන් නේ....:rofl::rofl::rofl:

    ඔන්න කැපීච්ච ඒවාට මගෙන් REP 2+
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :rofl::rofl::rofl:ඔන්න බලපන් JVP භීෂණය.ඕකුන්ට විරුද්ධව වචනයක් කිව්වත් ඇති.ඒ කාලේ බෙල්ලට ටයර් දාපු උන් නේ....:rofl::rofl::rofl:

    මේ තියෙන්නෙ නූගත් බයියන්ගෙ භීශනේ . සුදු වෑන් එවපු උන්නෙ :P:P:P:P

    reputation_neg.gif
    ගම ජවිපෙට දීල අපි යමු 08-31-2018 02:37 PM 89 wage kamuda ayth sarayak sajith ayyagen asada yakada batayak pukata bassaganna
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :rofl::rofl::rofl:ඔන්න බලපන් JVP භීෂණය.ඕකුන්ට විරුද්ධව වචනයක් කිව්වත් ඇති.ඒ කාලේ බෙල්ලට ටයර් දාපු උන් නේ....:rofl::rofl::rofl:

    සමජවාදෙට කඩේ යන බහුතරයක්ම උපතින්ම ටෝයියෝ , උදේ පාන්දරම හිටන් කතිරේ ගහල ඇවිල්ල මුකුත්ම නොදන්නා බබා වගේ ඕකුන් ඉන්නේ .

    අයි හිටන් හරි රනිල් ඉල්ලුවොත් මුන් උඩින්ම ගිහින් ඕකුන්ට කතිරේ ගහලා එයි
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    මේ තියෙන්නෙ නූගත් බයියන්ගෙ භීශනේ . සුදු වෑන් එවපු උන්නෙ :P:P:P:P

    reputation_neg.gif
    ගම ජවිපෙට දීල අපි යමු 08-31-2018 02:37 PM 89 wage kamuda ayth sarayak sajith ayyagen asada yakada batayak pukata bassaganna

    සුදු වෑන් නම් මොනාද මෙන්න බලපන් මේවා..තව ලැජ්ජ නැතුව සමාවත් ඉල්ලලා..:rofl::rofl::rofl::P

    hzDuQg0.jpg

    1wGZOEP.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඌ නඩු දාන්නෙත් නෑනෙ . ඉතින් අපි පිලිගන්න ඕනද ඒක ඇත්ත කියල . එහෙනම් මහින්ද කොටින්ට මිලියන 300ක ද කොහෙද දුන්න කියල ශ්‍රීපති පාර්ලිමේන්තුවෙම කිව්වෙ . ඒකත් අපි පිලිගන්න ඕනද .අනේ නිකන් පලයන් යන්න

    විජේදාස නඩු දාන්නෙ නැ කියල මම මොකද කරන්නෙ උබ කියන්නෙ මට ගිහින් ඌගෙ බෙල්ලෙන් අල්ලල නඩු දම්මන්ඩ් කියලද ???????

    මෙන්න විජේදාසගෙ කතාව

    https://www.facebook.com/LACreation.Matara/videos/අනුර-කුමාරලනම්-සල්/1937197899855389/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමජවාදෙට කඩේ යන බහුතරයක්ම උපතින්ම ටෝයියෝ , උදේ පාන්දරම හිටන් කතිරේ ගහල ඇවිල්ල මුකුත්ම නොදන්නා බබා වගේ ඕකුන් ඉන්නේ .

    අයි හිටන් හරි රනිල් ඉල්ලුවොත් මුන් උඩින්ම ගිහින් ඕකුන්ට කතිරේ ගහලා එයි

    :yes::yes::yes::yes:

    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.

    https://www.elakiri.com/forum/showthread.php?t=1865468
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සල්ලි දුන්න කෙනා විජේදාසගෙ හිතවතෙක් ඒකයි මම හිතන්නෙ නඩු දාන්නෙ නැත්තෙ..

    නැහැ බන්. ඕවා දේශපාලන ගේම්. ඔය වගේ කතාවක් හදලා කිව්වහම උඹලා අපි වගේ හරක් ඕවා විශ්වාස කරලා හොරුන්ටම චන්දෙ දෙනවා. මතකද මහින්ද යුද්දේ පරදින්න කියලා ප්‍රභාකරන්ට සල්ලි දුන්න, හොර ගිවිසුම් ගැහුවා කියල පාර්ලිමේන්තුවේත් කිව්වා ශ්‍රීපති? ඒ වගේ තමයි. දේශපාලකයෝ කියන ඕනේ බොරුවක් ඉස් මුදුනෙන් පිළිගන්න වහල්ලු ඉන්නවා හැම පක්ෂෙකම. ඉතින් උනුත් බොරු හදලා සමාජගත කරනවා.

    ඔය චතුර සේනාරත්න ඔකේ අන්තෙටම ගියපු එකෙක්. ඒත් ඌ කියවෙන අතේ පලවෙන බොරුත් ඇත්ත කියලා පිළිගන්න එවුනුත් ඉන්නවා බන් අපි අතරම. මතකද එක පාරක් රෝහිත චන්ද්‍රිකාවක් උඩට යැව්වා කියලා හෙන බොරුවක් ගැහුවා. ITN news වල ප්‍රදාන news එක විදියට දුන්න ඒක. පොනිල් waxwagon කර්මාන්ත ශාලාවක් open කරනවා කියල නිකන් පොඩි කම්හලක් open කළා TV එකෙත් live දීල. ඔය ඔක්කොම අපිව අන්දන්න බන්.