අපි නොදන්නා විදුර![]()
ai uge awla mokakda ban? mamath porata godak respect karanawa. mama danna tharamin horek newe
අපි නොදන්නා විදුර![]()
දැන් ලෙසටම හරිගිහිල්ල තියෙන්නේ එකනේ ,
බේබිට රේස් පද්දන්න තමයි අපි බලන් ඉන්නේ
දැන් ලෙසටම කෙලවුනු එකේ හොදටම කෙලවගන්න බේබිල පත්කරගමු ආයෙ


ai uge awla mokakda ban? mamath porata godak respect karanawa. mama danna tharamin horek newe
ඌත් හොරෙක්ද . මන් දනැති නිසා අහන්නෙ

ඔකොම්ම හොරු බන් , කැපී පෙන හොරු ඉන්නවා සැගවුණු හොරු ඉන්නවා ,
හිටන් වගේ මෛත්‍රී මුහුණ දාලා කෙල්වනම් වුන් ඉන්නවා ඕකා ගේ ගමේ පැත්තේ එකෙක්ගෙන් අහ්පන්කෝ ඕකගේ විස්තර![]()



උන් උද්ඝෝෂණ කරන්නේ මරාගේ කාලේ විතරලු බන්.නිකන් නෙමෙයි අමුඩ ගහපු සෙට් බස්සන්නේ ඒ කාලෙට..දැන් රට සුකිත මුදිත වෙලා නිසා උද්ඝෝෂණය කරන්න ඕන නැහැලු.
[/CENTER]
all parliamentarians are morally bad people
ube profile pic eke inna eka ape gewal laga inne melo rahak nathi apathayek

ube profile pic eke inna eka ape gewal laga inne melo rahak nathi apathayek
ඔකොම්ම හොරු බන් , කැපී පෙන හොරු ඉන්නවා සැගවුණු හොරු ඉන්නවා ,
හිටන් වගේ මෛත්‍රී මුහුණ දාලා කෙල්වනම් වුන් ඉන්නවා ඕකා ගේ ගමේ පැත්තේ එකෙක්ගෙන් අහ්පන්කෝ ඕකගේ විස්තර![]()
එතකොට පොහොට්ටුවෙ හොරෙක් නොවන එකෙක්වත් නැද්ද බං![]()



mama horana inna keepa denekgenma kalin ahala thiyenawa. wada kara madi wage dewal kiyala bannata. horakam karana kenek newe kiyala thamai kiyanne. okkoma ekai wage katha kiyala nikan mada gahanna ona nahane ban. vidurata horakama sambanda karanayedi konda kelin thiyagena prathipaththiyaka inna kenek. ganja karayoi thabarum karayoi kudu karayo comis karayo kappam karayoi isthri dushakayo lama apacharakayo wage un ekka balanakota vidura wage minissunta api garu karanna oone ban. garu kala yuththanta api aniwa garu karanna oone. budu hamudhuruwo deshana kareth ehemai. api ehema nokaroth e wage minissunta api loku asadaranayak karanne. hama pakshayakama hoda prathipaththi karayo innawa. api e wage minissunta udata enna awasthawak denne na. kotinma kiyanawa nam api e wage minissu udata enawata kamathi na. api hadanne e wage prathipaththi karayonwath ara asuchi walatama thallu karala. karanna deyak na okkoma ekai kiyala mokak hari gu godak alla ganna eka. meka newe ban hari de.
සිංහලෙන් දාපංකෝ අකුරු ලොකුවට ඔච්චර දිග හැලි කියන්න තෝන්තු වගේ
වුට මඩ ගහලා මට මොනා ගන්නද බන් ,

සිංහලෙන් කොටන්න වෙලා යනව බන් ඒකයි
ඒක ඇත්ත විදුරට මඩ ගැහුවයි කියලා උබට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ. විදුරගෙ මොකක් හරි අගය කරන්න ඕන ප්‍රතිපත්තියක් අගය කරත් උබට කිසිම දෙයක් ලැබෙන්නෙත් නෑ. හැබැයි එහෙම කරයි කියල අතේ තියෙන දෙයක් නැති වෙන්නෙත් නෑනේ බන්. එහෙම පාඩුවකුත් වෙන්නෙ නැත්නම්, ඇයි අපි හැමෝම එකයි කියල මේ වගේ ප්‍රතිපත්ති කරයොන්ව අර අසූචි වලට තල්ලු කරන්නෙ?
මුගේ ප්‍රතිපත්ති අවරුදු තුන හතරකට කලින් නිව්ස්1ස්ට් විදියෝක්ම ඇති ටිකක් හොයල බලපන් මෙයාගේ ප්‍රොජෙට් එකට ගමේ මිනිස්සු උද්ගොස්නයක් ගියාම , ගොලයනට කියනවා දඩු ඉනි කඩන් යමුලු වුනට සලකන්න ,
ප්රෙතිපත්ති මින්හා අතේ මට්ටු , මෙර්වින් බැසිල් සුජීවලා වගේ නැති වුනාට මුත් මෛත්‍රී වගේ රජ බඩුවක්
සුදු අඩුම ඇදන් බබා වගේ කතා කරාට රැවටෙන්න එපා බන් පේන්නැද්ද දෙනෙක් ඇවිල්ල කෙලොලාම ගිය විදිය
පාලිමේන්තුවෙ 94 O/L ෆේල්ලු . ඕකුන්ට පුලුවන්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක් ,ගිවිසුමක් කියවල තේරුම් ගන්න .