Sara531 FAKE

Status
Not open for further replies.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අන්න එහෙම එන්න...එ නිසා සද්දෙ වහලා ඉන්න එකයි නැත්නම් උපැන්නෙ,හදහනෙ ඉදන් ම මේතන විස්තර ටික දානවා

    කමක් නෑ.... කවදහරි ඔයාටමයි පසුතැවෙන්නේ වෙන්නේ...
    අපි දෙන්න එක වහලක් යටට ආවම.... :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙතන තමන්ගේ ඉරණන්කාරිට එකෙක් පද හදනවා මේ උපුලා අහලකවත් නෑ ඔහොම හරිද මම අහන්නේ :baffled:

    ඔය මනුස්සයා බැන්දට පස්සෙ ඔහොමමයි කටුස්..එකාලෙ ඔයා කියපු කතා ඇහුවා නම් මම අද මෙහෙම අමාරුවෙ වැටෙන්නෙ නැනේ :sorry::sorry::sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    අමතක කරන්න එපා කන්න වෙන්නෙ මම උයන කැම කියන එක

    එතකොට වලියකදි ඉස්සරහට යවන්නෙත් මූවමද...?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඔය මනුස්සයා බැන්දට පස්සෙ ඔහොමමයි කටුස්..එකාලෙ ඔයා කියපු කතා ඇහුවා නම් මම අද මෙහෙම අමාරුවෙ වැටෙන්නෙ නැනේ :sorry::sorry::sorry:

    අන්තිමට වරදට සමාව දීල කරගහන්න වෙන්නෙ මට.... :no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මට සද්දෙ දැම්මොත් ඉතින් හැමදාම කඩෙන් තමා කන්න වෙන්නෙ

    වෙනසක් නෑ... දැනුත් කන්නේ කඩෙන්....
    මම තනියම කාල එනවා... තමුන්ට ඉතිං වතුර තමයි බොන්න වෙන්නේ.... :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මට සද්දෙ දැම්මොත් ඉතින් හැමදාම කඩෙන් තමා කන්න වෙන්නෙ

    කඩෙන් කෑවත් කමක් නෑ අර පුංචි එකාගේ කන්න තියන දත් ටිකට එහෙම අත තියනව නෙවෙයි...

    අපි දැක්කනේ ටිකකට කලින් මල්ටි බැරල් ගහපු හැටි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙනසක් නෑ... දැනුත් කන්නේ කඩෙන්....
    මම තනියම කාල එනවා... තමුන්ට ඉතිං වතුර තමයි බොන්න වෙන්නේ.... :P

    ඇයි හිතුවද මම මේ අත් දෙක වන වන ආවා කියලා.මම උයාගෙන කනවා:rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කඩෙන් කෑවත් කමක් නෑ අර පුංචි එකාගේ කන්න තියන දත් ටිකට එහෙම අත තියනව නෙවෙයි...

    අපි දැක්කනේ ටිකකට කලින් මල්ටි බැරල් ගහපු හැටි

    පුංචි...හොද පුංචි..ආයෙ මැරිලා ඉපදුනොත් තමා පුංචි:frown:
     
    Status
    Not open for further replies.