Sara531 FAKE

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒයි තොපිල මොනවද තවත් බලන් ඉන්නේ...
    පලයව් අපිට අපේ වැඩක් කරගන්න දීලා.... :frown:
    ඔය චාටු බස් දොඩලා ගෙට අරන් මස් කරන්න හදන්නේ අද රෑට පාත්ත මස් කන්න :baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකනේ බලහන්කො එකෙත් හැටි
    අන්තිමට saruk මගුල් කපුවෙකුත් උනා ඕන්

    සාරා අක්කේ වැඩේ කැතයි.
    wedding එක අපිට කිව්වෙවත් නෑනේ
    අරලියගහ මැදුරේද තිබ්බේ?

    එකාලෙ මල්ලිලාව අපි දන්නෙත් නැ මල්ලි..:nerd:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකාලෙ මල්ලිලාව අපි දන්නෙත් නැ මල්ලි..:nerd:

    අප්පට හුඩු
    බැදලා ගොඩක් කල්ද
    අපි ඒ කාලේ ඉපදිලත් නැතුව ඇති අක්කේ

    දැන් එහෙනම් අක්කටයි පාත්තයටයි බබාලත් ඇතිනේද? :rofl:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    යකෝ මුන් දෙන්න ගෑනියි මිනිහයි ද?
    හපොයි කිරියේ උන් කී දෙනෙක් අද බෙල්ලේ වැල දාගනියිද මන්දා.........


    හැමිනේ ලක් මවුනී කිව්වලු!!!!

    ප්‍රොෆියල් නේම් එකේ වර්ඞ් වල මැද ස්පේස් තියන්න බෑ නේද...
    දත් කිඹුල කියල ස්පේස් කලේ කොහොමද...? :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙන්නෙක් සමගියෙන් සමාදානයෙන් ඉන්නවට තියන ඉරිසියාව.... :frown:
    අනේ හොඳයි අපිටත් පාත්ත මස් කන්න පුළුවන් :yes:

    මැරෙන්න කලින් අර පොලිස් යුවතියගේ කතාව දාල යන්න හොඳේ :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ හොඳයි අපිටත් පාත්ත මස් කන්න පුළුවන් :yes:

    මැරෙන්න කලින් අර පොලිස් යුවතියගේ කතාව දාල යන්න හොඳේ :P

    මේ කටුස්..කොච්චි ඉවරයි...දෙවාලෙ පිටිපස්සෙ ගහෙ තියෙද බලලා ටිකක් කඩන් එන්න...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අප්පට හුඩු
    බැදලා ගොඩක් කල්ද
    අපි ඒ කාලේ ඉපදිලත් නැතුව ඇති අක්කේ

    දැන් එහෙනම් අක්කටයි පාත්තයටයි බබාලත් ඇතිනේද? :rofl:

    :no::no::no::no::no::no:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යකෝ මුන් දෙන්න ගෑනියි මිනිහයි ද?
    හපොයි කිරියේ උන් කී දෙනෙක් අද බෙල්ලේ වැල දාගනියිද මන්දා.........


    හැමිනේ ලක් මවුනී කිව්වලු!!!!

    ගොඩක් පරණ උන් ආත්ම මාරු කරං ඇවිත් ඉන්නෙ නේ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙතන තමන්ගේ ඉරණන්කාරිට එකෙක් පද හදනවා මේ උපුලා අහලකවත් නෑ ඔහොම හරිද මම අහන්නේ :baffled:

    එයා ශක්තිමත්... අයි ට්‍රස්ට් හර්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කටුස්..කොච්චි ඉවරයි...දෙවාලෙ පිටිපස්සෙ ගහෙ තියෙද බලලා ටිකක් කඩන් එන්න...
    ඒක හොඳයි කටට සැරට තියෙන්න ඕනේ :yes: තුනපහ එහෙමත් ඕනේ නං කියන්න
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එයා ශක්තිමත්... අයි ට්‍රස්ට් හර්

    පාත්ත මස් එක්ක සුදු බතුයි ගොටුකොල සම්බොලයි අල කිරි හොදි,පපඩනුයි,මිරිස් කරලුයි බැදලා...
    රෑ කැමට ඇතිනෙ.:rolleyes:
     
    Status
    Not open for further replies.