ඔය චාටු බස් දොඩලා ගෙට අරන් මස් කරන්න හදන්නේ අද රෑට පාත්ත මස් කන්නඒයි තොපිල මොනවද තවත් බලන් ඉන්නේ...
පලයව් අපිට අපේ වැඩක් කරගන්න දීලා....
ඔය චාටු බස් දොඩලා ගෙට අරන් මස් කරන්න හදන්නේ අද රෑට පාත්ත මස් කන්නඒයි තොපිල මොනවද තවත් බලන් ඉන්නේ...
පලයව් අපිට අපේ වැඩක් කරගන්න දීලා....
එකනේ බලහන්කො එකෙත් හැටි
අන්තිමට saruk මගුල් කපුවෙකුත් උනා ඕන්
සාරා අක්කේ වැඩේ කැතයි.
wedding එක අපිට කිව්වෙවත් නෑනේ
අරලියගහ මැදුරේද තිබ්බේ?

ඔය චාටු බස් දොඩලා ගෙට අරන් මස් කරන්න හදන්නේ අද රෑට පාත්ත මස් කන්න![]()

එකාලෙ මල්ලිලාව අපි දන්නෙත් නැ මල්ලි..![]()

යකෝ මුන් දෙන්න ගෑනියි මිනිහයි ද?
හපොයි කිරියේ උන් කී දෙනෙක් අද බෙල්ලේ වැල දාගනියිද මන්දා.........
හැමිනේ ලක් මවුනී කිව්වලු!!!!

අනේ හොඳයි අපිටත් පාත්ත මස් කන්න පුළුවන්දෙන්නෙක් සමගියෙන් සමාදානයෙන් ඉන්නවට තියන ඉරිසියාව....![]()

අනේ හොඳයි අපිටත් පාත්ත මස් කන්න පුළුවන්![]()
මැරෙන්න කලින් අර පොලිස් යුවතියගේ කතාව දාල යන්න හොඳේ![]()
අප්පට හුඩු
බැදලා ගොඩක් කල්ද
අපි ඒ කාලේ ඉපදිලත් නැතුව ඇති අක්කේ
දැන් එහෙනම් අක්කටයි පාත්තයටයි බබාලත් ඇතිනේද?![]()






යකෝ මුන් දෙන්න ගෑනියි මිනිහයි ද?
හපොයි කිරියේ උන් කී දෙනෙක් අද බෙල්ලේ වැල දාගනියිද මන්දා.........
හැමිනේ ලක් මවුනී කිව්වලු!!!!
මෙතන තමන්ගේ ඉරණන්කාරිට එකෙක් පද හදනවා මේ උපුලා අහලකවත් නෑ ඔහොම හරිද මම අහන්නේ![]()
ඒක හොඳයි කටට සැරට තියෙන්න ඕනේමේ කටුස්..කොච්චි ඉවරයි...දෙවාලෙ පිටිපස්සෙ ගහෙ තියෙද බලලා ටිකක් කඩන් එන්න...
තුනපහ එහෙමත් ඕනේ නං කියන්නඉස්පෙසල් ප්රිවිලේජ්......ප්රොෆියල් නේම් එකේ වර්ඞ් වල මැද ස්පේස් තියන්න බෑ නේද...
දත් කිඹුල කියල ස්පේස් කලේ කොහොමද...?![]()



කිඹුල් මාමේ ඔය පාත්ත මස් හදන්න හොඳ වට්ටෝරුවක් තියේ නං අර නගාට බලල දෙන්න.ඉස්පෙසල් ප්රිවිලේජ්......![]()
ayeth elakiri radio eke program karamudaඉස්පෙසල් ප්රිවිලේජ්......![]()


උබ කැමති නැද්ද ඉනිස්පැක්ටර් මහත්තයෝ මම මේකේ ලැගලා ඉන්නවට????ayeth elakiri radio eke program karamuda
![]()

ඒක හොඳයි කටට සැරට තියෙන්න ඕනේතුනපහ එහෙමත් ඕනේ නං කියන්න
එයා ශක්තිමත්... අයි ට්රස්ට් හර්

umbala dakina kalayakayeth elakiri radio eke program karamuda
![]()