දැන් නම් මටත් මේ ආණ්ඩුව හොදයි වගේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Pessimist :rolleyes:

    optimism වගේ නේ බං :sorry: මටත් කිව්වාමයි තේරුනේ. ඇයි දන්නෑ වෙන උන් optimistic විදිහට දකින දේවල් මට pessimistic කෝනයෙන් පේනව.
    වෙන උන් pessimistic කෝනයෙන් දකින දේවල් මට optimistic කෝනයෙන් පේනව :sorry:
    ඒකට කියන වචනෙ මොකක්ද :baffled:

    ලදක් දෙනවානම් මොනවා කරන්ට බැරිද

    අනික මොකක්ද බන් ඔය බාසාව

    :(
    windows 10 දැම්මට පස්සෙ සිංහල අවුල් බං වෙලාවකට වැඩ වෙලාවකට වැඩ නෑ :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    100 රීලෝඩ් කාර්ඩ් එකක් ගහගෙන ගිහින්... ආණ්ඩුවෙ 20 කපාගෙන ඉතුරු 80 දීල තියෙන්නෙ
    ඔය තියෙන්නේ අදහස් :rofl: කොහෙද මුන්ට තේරෙන්නේ නෑ නෙ බොරුවට බනිනව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය තියෙන්නේ අදහස් :rofl: කොහෙද මුන්ට තේරෙන්නේ නෑ නෙ බොරුවට බනිනව

    You must spread some Reputation around before giving it to LazyLizard again.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    100 රීලෝඩ් කාර්ඩ් එකක් ගහගෙන ගිහින්... ආණ්ඩුවෙ 20 කපාගෙන ඉතුරු 80 දීල තියෙන්නෙ

    හ්ම්ම්ම් Tax කපාගෙන ඉතුරු ටික වෙන්න ඇති.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    optimism වගේ නේ බං :sorry: මටත් කිව්වාමයි තේරුනේ. ඇයි දන්නෑ වෙන උන් optimistic විදිහට දකින දේවල් මට pessimistic කෝනයෙන් පේනව.
    වෙන උන් pessimistic කෝනයෙන් දකින දේවල් මට optimistic කෝනයෙන් පේනව :sorry:
    ඒකට කියන වචනෙ මොකක්ද :baffled:

    (

    :baffled:
    එකට වචනයක් නැතුව ඇති...
    මුලින්ම ඔහොම උනේ උබට වෙන්න ඇති...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    වැඩියි කියලා නෙමේ බං කියන්නේ. වන්දි ගන්න නං ආණ්ඩුවෙන් වන්දි ගෙවන්නේ මොන හානි වලටද කියලා බලලා ඒ හානි ටික පෙන්නන ඕනි වන්දි තක්සේරැ නිලධාරීයට. මේ ගැන දන්නා නිසා කිව්වේ.

    Umba katha karanne hariyata anduwa perapu raththaran wage.:angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සාලාවේ උන් ඉන්නවා තාම රුපියලකවත් වන්දියක් ලැබුනෙ නැති... එහෙව් එකේ මුන්ගෙන් 80 ක් ලැබුණ කියන්නෙත් සතුටු වෙන්න ඕන කාරණයක් නේ බන්......
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    සාලාවේ උන් ඉන්නවා තාම රුපියලකවත් වන්දියක් ලැබුනෙ නැති... එහෙව් එකේ මුන්ගෙන් 80 ක් ලැබුණ කියන්නෙත් සතුටු වෙන්න ඕන කාරණයක් නේ බන්......

    Eka sathu wenna neme anduwe thiyana sapa wiyadam wadi kama. Unta ewa kapa karanna baha. Badu gewamu 225 ta sapa demu.
     
    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8
    සාලාවේ උන් ඉන්නවා තාම රුපියලකවත් වන්දියක් ලැබුනෙ නැති... එහෙව් එකේ මුන්ගෙන් 80 ක් ලැබුණ කියන්නෙත් සතුටු වෙන්න ඕන කාරණයක් නේ බන්......

    ධර්ම ශාලාවෙද ? කොහෙද බන් ? ධර්ම ශාලාවක් කඩන් වැටුනෙ කොහෙද බන් ?
    :shocked:
     
    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8

    ධර්ම ශාලාවෙද ? කොහෙද බන් ? ධර්ම ශාලාවක් කඩන් වැටුනෙ කොහෙද බන් ?
    :shocked:

    හුත්තො මගේ රෙප් කපන්න එපා. මම මරාගෙ පැත්තෙ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ දවස්වල රනිල්ල කන්නේ බොන්නෙත් අමාරුවෙන්... කොහෙද ඉතින් අනුන්ට දෙන්න ඉතිරියක් තියෙන්නේ?
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ඔතන සීන් එක මෙහෙමයි.... මුලු කෙස් එකම ගාන 10,080 .. ගං වතුර වෙචිචී ගමන් හැමෝටම 10,000 ගානේ අතට සල්ලි දීලා.... ඉතිරිය තමා චෙක් එකකින් දීලා තියෙන්නේ..ඇත්ත කතාව ඔකයි
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔතන සීන් එක මෙහෙමයි.... මුලු කෙස් එකම ගාන 10,080 .. ගං වතුර වෙචිචී ගමන් හැමෝටම 10,000 ගානේ අතට සල්ලි දීලා.... ඉතිරිය තමා චෙක් එකකින් දීලා තියෙන්නේ..ඇත්ත කතාව ඔකයි

    දැන්නේ තේරුනේ බන් :yes::yes:
     
    • Dislike
    Reactions: nikdw

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේ වන්දි ලබා දෙනවා ඇත්තේ මොකක් හරි රෙගුලාසි ක්‍රමයකට වෙන්න ඕනි. උමා ඔය නිසා හානි උන අයත් ඕනි තරම් ඉන්නවා නේද රුපියල් 80 ක් තියා රුපියලක් වත් වන්දි හම්බ නොවුන.

    හානි බලන්න එන අයට අපි ලබා දෙන්න ඕනි වන්දි ලබා දෙන ක්‍රමය අනුව විස්තර.

    හිතපන්කෝ උබේ ගෙදර නායක් ගිහිල්ලා ඉරි ගිහිල්ල තියෙනවා කියලා. එහෙනම් මුලින් හොයලා බලපන් ආණ්ඩුවෙන් වන්දි ගෙවන්නේ මොන මොන හානි උනාමද කියලා. අන්න එහෙම හානි වෙලා තියෙනවා නං ඒ ටික වන්දි තක්සේරු කරන නිලධාරින් ආවම පෙන්නන ඕනි පැහැදිලිව. එහෙම නැතිව උඩ බලං ඉදලා අපිට වන්දි දීපියව් කිව්වට නීති රෙගුලාසි අනුව එහෙම දෙන්න බෑ.

    Oba hari. Thamange kotasath wenna one. They are government servants and they are supposed to assess the damages. Even this letter does not have any information on damages. How can they know them?