Pessimist![]()
optimism වගේ නේ බං
මටත් කිව්වාමයි තේරුනේ. ඇයි දන්නෑ වෙන උන් optimistic විදිහට දකින දේවල් මට pessimistic කෝනයෙන් පේනව.වෙන උන් pessimistic කෝනයෙන් දකින දේවල් මට optimistic කෝනයෙන් පේනව

ඒකට කියන වචනෙ මොකක්ද

ලදක් දෙනවානම් මොනවා කරන්ට බැරිද
අනික මොකක්ද බන් ඔය බාසාව

windows 10 දැම්මට පස්සෙ සිංහල අවුල් බං වෙලාවකට වැඩ වෙලාවකට වැඩ නෑ

කොහෙද මුන්ට තේරෙන්නේ නෑ නෙ බොරුවට බනිනව



