Sri Lankan flight - Melbourne

highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
Hahaha, they know how to leverage bribing opportunities... Actually thats why there want to get power.
Silk airline, isnt it a budget one??

no machan silk air is a part of singapore airlines and almost like a full service airline. they are going to completely merge with singapore airlines in a couple of years.
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අපේ උන් සල්ලි යොදවන්නේ බන් උන්ට කොමිස් දෙන ඒවාට විතරනේ...
    මේ රට දියුණු කැරකි, ඕනිවට වඩා අවස්ථා තියනවා.. මේ මෝඩ හරක් ඒවා කරන්න නෙවෙයිනේ බන් යන්නේ. තමන්ට කියක් හරි හොයාගන්නනේ.

    සිරාවට බං :(

    දේසපාලනය ගැන කතා කරන එක තේරුමක් නැහැ. අපේ රට දියුණු කරන්න මේ තියන ලස්සනම ඇති බන්, tourism වලින් ගොඩයන්න පුළුවන්.

    ඒකට සෙට් වෙන්න පහසුකම් සහ නීති රීති ටික හරියටම තියෙන්නේ ඕන

    බලපන් අපි වියදම් කරලා ගිහින් බලන සිංගප්පුරුව ට හරිහමන් කැලයක් වත් නැහැ, හැබැයි උන් මිනිස්සු attract වෙන දේවල් ඕන තරම් හදල තියනවා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    ow lankawe unta hari vision ekak nehe. salli thibbath wedak ne rata palayana karana un modayo nisai wedak karanna one kamak nathi nisai.

    naththan lankawa low cost labour market ekak nisa hoda airline ekak thiyaganna godak chance wedi singapore malaysia wage ratawal ekka balanakota.

    අනිවාර්යෙන් බන්... නැතම් අපේ රට තියෙන තැන හැටියට යුරෝප, චීනේ, ඔසී , ඇෆ්රික හැම තැනටම හබ් එකක් විදිහට වැඩ කරකිනේ...
    මුන්ගේ එකම දර්ශනේ උන් හම්බ කරන් කන එකනේ බන්.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    emirates lata thiyenne wide body loku airplanes witarai machan eka nisa senaga adu routes padui unta. unge singa route eken bagayak witara hitye aussie idan ena ewun dan ekath adu wela direct flight eka nisa.

    Yes, They had two connecting flights to Mel and CMB for two legs of Sin -CMB route
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සිරාවට බං :(

    දේසපාලනය ගැන කතා කරන එක තේරුමක් නැහැ. අපේ රට දියුණු කරන්න මේ තියන ලස්සනම ඇති බන්, tourism වලින් ගොඩයන්න පුළුවන්.

    ඒකට සෙට් වෙන්න පහසුකම් සහ නීති රීති ටික හරියටම තියෙන්නේ ඕන

    බලපන් අපි වියදම් කරලා ගිහින් බලන සිංගප්පුරුව ට හරිහමන් කැලයක් වත් නැහැ, හැබැයි උන් මිනිස්සු attract වෙන දේවල් ඕන තරම් හදල තියනවා

    The biggest issue in Sri Lanka is less entertainment associated in Scenic places and around. How Thais earning in Phuket and Indunesia in BAli, What ever you want you have it.
    Let tourist spend money not the beggar tourists.
    :D:D:D
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    The biggest issue in Sri Lanka is less entertainment associated in Scenic places and around. How Thais earning in Phuket and Indunesia in BAli, What ever you want you have it.
    Let tourist spend money not the beggar tourists.
    :D:D:D

    Very true.

    Majority of the foreigners who had visited the island in 2017 are Indians & Chinese. As I remember it accounts for more than 40% of 2.2 Million. Everyone know how Indians spend & Chinese community is more adapted to the conditions in local living patterns. They're here to get something out & exploit the opportunities in SL.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,713
    20,987
    113
    aththada ban sri lankan eke yana sinhala unwa air hosters la vadiya care karanne naa kiyana eka, keepa denekma kiwwa ban.
    depends on the person as well ban samahara ewun hena pissu wage hasirenne plane eke ban especially sri lankans
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    Sri Lankan eka goda ganna lesi ne ban. Ape flights thiyenne 20k wage ganak ne. Ehema balapuwahama eka flight ekakata staff eka 230ta wediya watenawa. Hithaganillako loss eka
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Sri Lankan eka goda ganna lesi ne ban. Ape flights thiyenne 20k wage ganak ne. Ehema balapuwahama eka flight ekakata staff eka 230ta wediya watenawa. Hithaganillako loss eka

    1000k adu karanna yanawalu. Habai yanna illane wada kanda one ewunlu. Wadipura inna evun ekek wath illanne nathilu.
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia

    අනිවාර්යෙන් බන්... නැතම් අපේ රට තියෙන තැන හැටියට යුරෝප, චීනේ, ඔසී , ඇෆ්රික හැම තැනටම හබ් එකක් විදිහට වැඩ කරකිනේ...
    මුන්ගේ එකම දර්ශනේ උන් හම්බ කරන් කන එකනේ බන්.

    Yes, if you look on google map Sri Lanka is exactly halfway between Aust and Europe. There are more than 20 jumbos flying daily between Aust and Europe. At the moment all the flights have to go through Asia or Middle-east. They have to go out of the way and one 14hr flight and one 7hr flight. If they transit through SL it will be in a straight line and exactly two 10hr flights. :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    1000k adu karanna yanawalu. Habai yanna illane wada kanda one ewunlu. Wadipura inna evun ekek wath illanne nathilu.

    1000k adu karala monawa karannada ban? poddak hoyala balahan oke inna ewunge salary kohomada kiyala. Wedipura inne nikan indan padi ganna ewun. Oke restructure proposal eke thiyenne 3000k adu karanna oni kiyala. SriLankan fights godak full wenne SriLankan eke work karana ewungen :lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    Sri Lankan eka goda ganna lesi ne ban. Ape flights thiyenne 20k wage ganak ne. Ehema balapuwahama eka flight ekakata staff eka 230ta wediya watenawa. Hithaganillako loss eka

    ලංගමත් ඕවගේ නේද තිබ්බේ? දැන්නම් උන් ප්රෝෆිට් පිට දුවනවා කියල තම කියන්නේ... හරි කළමනාකරණයක් තියෙනවනම් ඕනි දෙයක් ගොඩ දම්මකි බන්.. මහ උන් කනකොට පොඩි උනුත් එකම කරනවා..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    Yes, if you look on google map Sri Lanka is exactly halfway between Aust and Europe. There are more than 20 jumbos flying daily between Aust and Europe. At the moment all the flights have to go through Asia or Middle-east. They have to go out of the way and one 14hr flight and one 7hr flight. If they transit through SL it will be in a straight line and exactly two 10hr flights. :yes::yes:
    :(:(:(:(

    but politicians dont have a vision