campus %කයෝ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    :lol:

    හොරෙක් විවේචනේ කරන්න පුළුවන් තවත් හොරෙකුට විතරයි. :lol:

    r-i-p-logic-6335913.png

    :(:(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක මාර තර්කයක්නේ බන්. . දැන් කැම්පස් ගිය එකෙක්ව විවේචනය කරන්න පුලුවන් කැම්පස් ගිය එකෙක්ට විතරයි. .
    එහෙම බැලුවම දොස්තරව විවේචනය කරන්න දොස්තර කෙනෙක්ම වෙන්න ඕනා, පොලිස්කාරයෙක්ව විවේචනය කරන්න පොලිස්කාරයෙක්ම වෙන්න ඕනා. .

    හොරාගේ අම්මගෙන් පේන අහපන් කියලා කිව්වනම් ඔයිට හොදයි. . :lol:

    කන පැලෙන්න දෙන්න ඕනි ‍මේ හුත්තලාට....
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,944
    2,109
    113
    අද බොහෝ දියුණු අධ්යාපනයක් ඇති බටහිර රටවල්වල අධ්යාපනයේ විභාග වලදී වඩා තාර්කික ගැටලු අහලා ඔක්කොම නෝට් බුක් බලන්න දීලා කැල්කියුලේරට් දීලා තමා විභාග තියන්නේ..

    (මෙ ලන්කාවේ නාකි ගිරව් හදපු විභාග වල කැල්කියුලේටර් තහනම්ය.නොට් පොතක් තියා කොලකෑල්ලක් ලග තිබුනත් රජයේ විභාග තහනම්ය.)

    මේවා ලන්කාවේ කැම්පස්වල මහාචාර්ය පට්ටම් දාගෙන ඉන්න නාකි ගිරව්ට සහ උන්ගේන් හැදුනු තරුණ ගිරව්ට කිව්වම දෙලො රත්වෙනවා. උන් කියන්නේ මේවා "උපාධි කඩ" කියලා .

    පුදුමේ කියන්නේ නොබෙල් තෑග්ග දිනාගන්න ගොඩක් උගත්තු බිහිවෙලා ඉන්නේ මෙහෙ ඉන්න ගිරව් කියන තාලේ "උපාධි කඩ" වලින්.. (හෑබෑයි හොර රහසේ මුදල් ගෙවා තමන්ගේ PHD එක ගන්න ඒ උපාධි කඩ වලටම මේ ගිරව්ද රින්ගන බව ප්රසිද්ද රහසක්:rofl: )

    ලොව හොදම අධ්යාපනයක් තියනවයි සැලකෙන පින්ලන්තයේ පාසල්වල ප්රාථමික ලමුන්ගේ කාලසටහනේ සැලකිය යුතු වෙලාවක් ගස්කොල සතා සීපාවා සොබාදහම විදින්න වෙන් වෙනවලු..(මෙරට සුද්දගේ අධ්යාපනේ ඒමට පෙර බිහි වූ උගත්තුන්ගේ ලමා කාලයත් මේ වගේ බව සලකන්න )

    මේ කතාව තමන්ගේ ලමයා පන්තියේ 1 කරන්න දගලන ,ශිෂ්යත්වයට රේස් දුවන ගිරවියන්ට කිව්වම ඔලුවේ අතගහගන්නවා.හීන් දාඩිය දානවා.කලන්තේ දාලා වැටෙනවා.

    "පව් නේද අනේ ඒ රටේ ලමයි.. ඔවා බල බල ඉදලා වැද්දෝ වෙන්න තමා වෙන්නේ.."- මේ ඒ ගිරවියන්ගේ ප්රතිචාරයි..

    මේ සමාජය කුහක ආත්මාර්තකාමී සමාජයක් බවට පත් කරන්න මේ රටේ අධ්යාපන ක්රමය, දෙශපාලකයා සහ ටියුෂන් ගිරා බිස්නස්කාරයා වග කිව යුතු බව විමර්ශනාත්මකව අධ්යයනය කිරිමේදී පැහැදිලි වෙනවා .මේ සමාජය කුහක ආත්මාර්තකාමී සමාජයක් බවට පත්කරන්න අඩිතාලම දාන්නේ “අනෙකා පරයා නෑගී සිටිමේ තරගය “ අධ්යාපන විසින් සමාජ ගත කරන නිසා..

    අද ලමයෙක් අකුරු ලියන්න දුර්වල උනොත් සාරි දවටගෙන ඉන්න පෙරපාසල් ගිරවි පෙරපාසල් ලමයිට කියන්නේ

    "බලන්න පුතේ..අහවල් ලමයා කොච්චර හොදට අකුරු ලියනවද ? ඇයි ඔයාට බෑරි ? ඔයා හොදට අකුරු ලියලා එයාව පරද්දන්නකෝ..” කියලයි.

    ගෙවල්වල උයන්නවත් දන් නෑති පොෂ් ගිරා අම්මන්ඩිලා ලමයා කෑවේ නැති වුනාම කියන්නේ ,
    “බලන්න .අල්ලපු ගෙදර අහවල් ලමයා ලස්සනට බෝලේ වගේ ඉන්න හෑටි..ඔයා කෑවොත් ඔයත් ඒ වගේ වේවි..එයාට වඩා ඔයා ලස්සන වෙවි..එතකොට ඔයා තමයි ඉස්කොලේ ලස්සන ලමයා වෙන්නේ .අනිත් ලමයි කැත වේවි.." කියලයි..

    මේවා මගේ කන් දෙකටම ඇහුණු දේවල්..මේවයින් තමා සමාජය කුහක ආත්මාර්තකාමී සමාජයක් වෙන්නේ ..උන් ලොකු වෙලා හදන ලමයින්ටත් උගන්නන්නේ අනිත් එකාට වඩා ඉස්සරහින් ඉදපන්..තරග කරපන්කියලා..

    මේවා “මුල්ලමාවිය සන්වර්ධනය” කියලා බොඩ් ගහන් ඉන්න ගිරව්ට තෙරෙන් නෑ...

    exam වලට cal අරන් යන්න දෙන්නැති කැම්පසුත් ලංකාවේ තියනවද බන්..මොකද්ද ඒ කැම්පස් එක? අපිටනම් open/closed book exam දෙකම තිබුන අවශ්‍ය විදිහට.:yes: අනිත් එක අද job market එකට අවශ්‍ය competitive spirit එකක් තියන මිනිස්සු (කලා උපාධි ගැන නෙවෙයි කතාකරන්නෙ) උබ ඉන්න තැන competition එකට උබට face කරන්න බැරිනම් උබ fail. එච්චරයි කතාව. Reputed private company එකකට ගිහිල්ල බලපන් කොච්චර කල් survive වෙන්න පුලුවන්ද කියල. :lol:

    අනිත් එක උබේ කතාවෙන් පේන්නේ හිතේ කුහකකම පිරිල තියනව කියන එක විතරයි. පවතින competition එකට face කරගන්න බැරුව, සාර්ථකව face කරන එවුන්ට ඉරිසියාවෙන් කරන කුහක අදෝනාවක්. :rolleyes: උබට මෙහෙ තියන competition එකට face කරන්න බැරිනම් උබට කරන්න පුළුවන් exam තියන රටකට පලයන්.. එච්චරයි

    PS: lankaawe oya samahara radical widwathunta therennathi deyak thamayi logical wagema mathakaye thiyenna one subject components thiyanawa kiyana eka. Theory oluwe nathuwa logic apply karanna ba samahara subject wala. eka therennathuwa boruwata kagahanawa 'giraw giraw' kiyala. aththa kathaawa oya kaagahana unta logical problem ekak dunnoth solve karanna kiyala eka karagannath ba. barikama wahaganna system ekata banina 'haal kaali'. :P ubalayi, salli na kiyala system ekata banina duppath jeppoi athara kisi wenawak na.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක මාර තර්කයක්නේ බන්. . දැන් කැම්පස් ගිය එකෙක්ව විවේචනය කරන්න පුලුවන් කැම්පස් ගිය එකෙක්ට විතරයි. .
    එහෙම බැලුවම දොස්තරව විවේචනය කරන්න දොස්තර කෙනෙක්ම වෙන්න ඕනා, පොලිස්කාරයෙක්ව විවේචනය කරන්න පොලිස්කාරයෙක්ම වෙන්න ඕනා. .

    හොරාගේ අම්මගෙන් පේන අහපන් කියලා කිව්වනම් ඔයිට හොදයි. . :lol:

    එහෙම නම් ඉතින් මේ ලෝකේ කිසි දෙයක් විවේචනය කරන්න වෙන්නේ නෑ...
    හැබැයි ඉතින් විවේචනය කරන දේ ඇත්තටම එහෙමද නැද්ද කියන එකත් ඉතින් එහෙමයි.
    ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන් ටිකක් හරි හෝ වැරදි වෙන්නත් පුලුවන් ගොඩක් හරි හෝ වැරදි වෙන්නත් පුලුවන්.

    ඔබ බල්ලෙක්. ඔබට තියෙනවා ලස්සන හොම්බකුයි මයිල් ගොඩකුයි. ඒත් ඔබ වැඩිපුර කැමති බූරුවොන්ට. ඒත් ඔබ ලබා උපන් හැටි. ඔබට බූරුවෙක් විදියට හැසිරෙන්න බෑ... ඔබ බූරුවව විවේචනය කරන්න පුලුවන් බූරුවව. බිකෝස් බූරුවාගේ හැසිරීම් හොඳට දැකලා තියෙනවා දැනෙනව විඳෙව්වා කලින්... ඉතින් කිසිවෙකුට බෑ ඔබට බූරුවෙක්ව විවේචනය කරන්න බෑ කියලා... ඔබ දැක්කදේනේ කියන්නේ.. ඔබ බූරුවා ගැන කියන දේ මොකක්ද මත ඉතින් විවේචනය ඇත්ත නැත්ත ඩිසයිඩ් වේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,943
    17,584
    113
    Nowhere
    මේකෙ පරණ member කෙනෙක් හිටියා "රත්තරං" කියල මිනිහට හැමෝම කිව්වා පම්පෝරි කාරය කියල.. එහෙම කියල අන්තිමට මිනිහ ත්‍රෙඩ් දාන එක නතර කලා මේකේ උන්ට කියල වැඩක් නෑ කියල පාඩු කාටද ?? රත්තරංටද ? නෑ එව්වා බලල ජීවිතේ පොඩ්ඩක් හරි හදාගත්ත උන්ට ... මම මිනිහගේ මුල්ම ත්‍රෙඩ් එක කියෙව්වේ 2013 දී වගේ මතක හැටියට.. මිනිහගේ තිබ්බ සමහර අදහස් වලින් මම නම් ඇත්තටම ප්‍රයෝජනයක් ගත්ත..
    අද අවරුදු 5කට පස්සේ මම දැන් ඉන්න තත්වෙට එන්න ඒවත් සැහෙන්න උදව් උනා..
    මේකේ ඉන්න පොඩි උන්ට කියන්නේ පරණ හණමිටි අදහස් තියෙන නාකි හිකනල්ලු කැමති නෑ තව මිනිහෙක් උඩට යනවට
    සමහරු හිතන් ඉන්නවා තමන් වැටිච්ච වලේම අනිත් උනුත් වැටෙන්න ඕන කියල..
    මොන මගුල කලත් උඹට සල්ලි හම්බ කරන්න බැරිනම් වැඩක් නෑ (හොරකම් කරලා මංකොල්ල කලා නෙමෙයි).. දැන් කට්ටිය දුවගෙන එයි සල්ලි කියන්නේ හැමදේම නෙමෙයි කියල.. උඹලගේ අම්ම තාත්තට සලක ගන්න බැරිනම් තමන්ගේ කියල අනාගතයක් හදාගන්න බැරිනම් උඹල මොනවා ඉගෙනගත්තත් වැඩක් නෑ .. ඒ හැමදේටම සල්ලි ඕනවෙනවා..
    දැන් අලුතෙන් A/L කරලා ඉන්න උන් තීරණයක් ගනින් තමන්ගේ ජීවිතේ ඉදිරි අවුරුදු 5තුල ඉගෙන ගත යුත්තේ තමන්ට ඊලඟට එන අවුරුදු 25ක් 30ක් කරදරයක් නැතුව තමන්ගේ ආර්ථිකේ හදාගන්න පුළුවන් දැනුමක්ද නැතිනම් කිසිම ඉල්ලුමක් නැති අඩුම තරමේ ලේසියෙන් රස්සාවක් වත් හොයාගන්න බැරි විදිහේ දැනුමක්ද කියල..
    කෙටියෙන් කිව්වේ තව හොදට විස්තර කරලා කියන්න ඕන එකක්.. මට Exam එකක් තියෙන නිසා වැඩිය නාස්තිකරන්න වෙලාවක් නෑ.. උඹල හැදෙනවානම් ඔලුව කල්පනාකරලා හැදියල්ල වලේ වැටෙනවානම් වැටියල්ල..
    ;);)

    :)
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    rag කරපු කෙල්ල විශාකා එකේ FB එකේ විශාකා එකේ කෙල්ලොත් ගම් වල තින central colleges වල උන්ට බනින්නේ rag කරල අහිංසක කෙල්ලෙක් මරල ල ලු ගමේ උන් .
    btw ලංකාවේ (අනිත් රට වලත් වැඩි වෙනසක් නැහැ) මිනිස්සු මොකක් හරි දේක ඕන දේ නෙමේ දකින්නේ අල්ලාගෙන කෑගහන්න තර්ක කරන්න ලේසි දෙයක් හොයාගෙන යන්නේ කොහෙද මල්ලේ පොල් ටෝක් දානව ඇත්ත ප්‍රශ්නේ යට යනව
    මහින්දගේ කාලේ ලම්බෝගිනි ,දැන් ඉන්න උන් මරණ දඬුවම etc කතා දාල budget එකේ ඇත්ත අව්ල් හංගන්නෙත් මේ theory එකම use කරල.
    campus ගිපු ගමන් එකෙක් ගෙන්(හැම දේම උබත් එක්ක කියන යාලුවෙක් ගෙන් නෙමේ වැඩිය ෆිට් එකක් නැති එකෙක් ගෙන් or කෙල්ලෙක්ගෙන්) rag එක ගැන අහපන් කරේ මොනවද කියල ඇත්ත කියයි ,උගෙන්ම ඒක අහපන් අවරුදු 2කින් වගේ එහෙම දේවල් උනෙත් නැහැ කියල 90% උන් කියන්නේ .උන් අව්රුදු 4 ක් ඉගෙන ගත්ත තැන නමයි , උන් කාපු කට්ට අනිත් උන් නොකෑවොත් තින ඉරිසියාවයි 90% උන්ට තින්නේ
    තව හීන ලෝක වල ඉන්නේ අන්තරෙන් කිව්වා නිසා saitm වැහුව අලුත් MEDICAL FACULTY දැම්ම වගේ අන්තරේ කියන ඒව ආණ්ඩු වලින් කරනව නම් මොනව කරන්න බැරිද :lol: :P

    හීන මානේ Colombo campus එකේ professor දාලා තිබ්බා බන් මාරු පොස්ට් එකක් ඕක ගැන මට එක හොයාගන්න නැ නැත්තම් මෙතන දානවා එකේ මාරුවට විස්තර කරලා තිබ්බා campus එක ඇතුලට එන ළමයයි campus එකෙන් out වෙනකොට ඉන්න ළමයයි
    :dull::dull:
    ගැන​
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කැම්පස් යන්නේ මොලේ තියන උන් සහ කැම්පස් නොයන්නේ මොලේ නැති උන් කියන ප්‍රකාශයම මොලේ නැති ප්‍රකාශයක් කියලයි මගේ අදහස...

    කැම්පස් ගිහින් උපාධි අරං එලියට එන එවුන් පිටකොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ අපිට රස්සා දියවූ කියාගෙන උද්ගෝෂණ කරද්දී, කැම්පස් ඇතුලේ ඉන්න එවුන් දේශපාලන ලණු කාගෙන පෙළපාලි ඇවිත් පොලිසියෙන් ගුටි කාගෙන පාරවල් පුරා දුවද්දී, කැම්පස් නොයන එවුන් තමතමුන්ගේ දක්ෂතාවයන් පාවිච්චි කරලා අපූරුවට ජීවිතේ ගොඩ දාගෙන ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ලකේට ජීවත්වෙන්නේ උන්ට මොලේ නැති නිසාද ???? විෂයානුබද්ධ දැනුම කොයිතරම් තිබුනත් ජීවිතේ ගොඩ දාගන්න බුද්ධිය නොමැතිවීම වහගන්න පිකටිං, උද්ගෝෂණ කරගෙන පොලිසියෙන් ගුටිකනඑක උගත්කම විදිහට හඳුන්වන්න පුලුවනිද? තුන්වෙනි පාර්ශවයක දේශපාලන අරමුණක් වෙනුවෙන් පොලිසියෙන් කඳුළු ගෑස් කෑම උගත්කමද ? තමුන් විශ්වවිද්‍යාලය තුල ඉගෙනගන්නා දැනුම කොයිතරම් දුරට ලෝකය සමග යාවත්කාලීන වී තිබේද, එම දැනුම ලංකාව තුල සහ ලෝකය තුල රැකියා වෙළඳපොල සඳහා කොයිතරම් දුරට ගැලපෙන්නේද යන්න ගැන කිසිදු විමසීමක් නොකර ලැබෙනා උපාධියක් ඔහේ කරපින්නාගෙන විශ්වවිද්‍යාලයෙන් පිටවීම උගත්කමද? ඔව්වට උත්තර ඉතින් ඔය මොලය තියෙනවයි කියන උදවිය විසින්ම සොයාගත යුතුයි..
     
    • Like
    Reactions: Siyalla dath

    පොල්වත්ත. බුද්ධියක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා බුද්ධිය හෝ දැනුම තීරණය වන්නේ උසස් අධ්‍යාපනය ලැබීමෙන් නෙවෙයි කියලා....

    හැබැයි විචක්ෂණ ශීලී කම නැතිකම නම් ලොකුවටම තියෙනවා lankawe ayata...

    මේ රටේ කවුද වර්ගීකරණය කලේ උසස් අධ්‍යාපනය හැදෑරූවන් බුද්ධිමතුන් බවටත් අනෙක් අය මෝඩයෝ ලෙසටත්... පෙන්නයි එෆ්,බී. පෝස්ට්ස්...
    ඇත්ත කතාවනම් මේ මිනිස්සු බෙදන්න පුලුවන් ටොපික් හදන සෝෂල් මිඩියා කැම්පෙන් ඕන තරම්... පාර්ශව දෙකක් කඩලා දෙපැත්ත කෙටවෙනවා...
    ලයික් කරන්න කමෙන්ට් කරන්න ශෙයාර් කරන්න කියලා දානවා...
    සමහරුන්ට වෙනම ගේමක් තියෙනවා... සයිටම් කියන්නේ පෞද්ගලික වි.වි. කියලා හිතලා ඒ වෙනුවෙන් වැඩ කල අයගේ පරාජයේ වියරුවත් අන්තරේ තමයි සියල්ල කියලා හිතන් ඉන්න අයගේ අමුතු මතවාදයෙත් සංවාද/පෝස්ට්ස් දැක්කම විචක්ෂණ ශීලිව ඇනලයිස් කරගන්න පුලුවන් විම නම් වැදගත්
     
    39905969_2109542122645818_1183389839395913728_n.jpg

    https://www.facebook.com/SLUTrolls/...JNbD36lgDbJ1uftXuxR49heU&fref=nf&__tn__=kCH-R

    ඔන්න ගිහින් බලහන් ඔය fb page එකේ පොස්ට්​
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    හැමෝම ඔහොම රැකියා විරහිත යි කියලා හිතනවනම් නොදැනුවත්කම. 5% දිහා බලල ඉතුරු 95% ගැනම ජජ් කරනව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොල්වත්ත. බුද්ධියක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා බුද්ධිය හෝ දැනුම තීරණය වන්නේ උසස් අධ්‍යාපනය ලැබීමෙන් නෙවෙයි කියලා....

    හැබැයි විචක්ෂණ ශීලී කම නැතිකම නම් ලොකුවටම තියෙනවා lankawe ayata...

    මේ රටේ කවුද වර්ගීකරණය කලේ උසස් අධ්‍යාපනය හැදෑරූවන් බුද්ධිමතුන් බවටත් අනෙක් අය මෝඩයෝ ලෙසටත්... පෙන්නයි එෆ්,බී. පෝස්ට්ස්...
    ඇත්ත කතාවනම් මේ මිනිස්සු බෙදන්න පුලුවන් ටොපික් හදන සෝෂල් මිඩියා කැම්පෙන් ඕන තරම්... පාර්ශව දෙකක් කඩලා දෙපැත්ත කෙටවෙනවා...
    ලයික් කරන්න කමෙන්ට් කරන්න ශෙයාර් කරන්න කියලා දානවා...

    සමහරුන්ට වෙනම ගේමක් තියෙනවා... සයිටම් කියන්නේ පෞද්ගලික වි.වි. කියලා හිතලා ඒ වෙනුවෙන් වැඩ කල අයගේ පරාජයේ වියරුවත් අන්තරේ තමයි සියල්ල කියලා හිතන් ඉන්න අයගේ අමුතු මතවාදයෙත් සංවාද/පෝස්ට්ස් දැක්කම විචක්ෂණ ශීලිව ඇනලයිස් කරගන්න පුලුවන් විම නම් වැදගත්

    39905969_2109542122645818_1183389839395913728_n.jpg

    https://www.facebook.com/SLUTrolls/...JNbD36lgDbJ1uftXuxR49heU&fref=nf&__tn__=kCH-R

    ඔන්න ගිහින් බලහන් ඔය fb page එකේ පොස්ට්​
    ඕක ආයේ මට පෙන්වන්නේ මම ඔය ලියල තියෙන්නේ ඕවා ගැන තමා...
    කලින් සයිටම් එකේ ළමයි කරපු පේජ් එක දැන් පේන්නත් නෑ..
    ඔය එෆ්.බී. පේජ් කරන පට්ට බුද්ධිමත්තු එක්කො කොරියාවේ එක්කො මෙහෙ අම්මා අපගේ සල්ලි කාබාසිනියා කරන එවුන් එක්කො හැම මඟුලම ඉගෙන ගත්තත් රැකියාවක් කරන්න තරම් කොන්ද පණ නැති සමාජයට වෛඅර කරන උන්...
    මට නම් පේන්නේ රටේහැමතැනම වෙනදේ ඔතනත් වේන්නේ... මෙලෝම මඟුලක් නොකර අරට හදන්න ගිය ගමේ චන්ඩියා තමා ඔක්ක්කොම පාලනය කරන්නේ. ඒ වගේ තමන්ට්ය කිසි දෙයක් කරගන්න බැරි උනු ගොබිලොන්ගේ පෝස්ට් වලට යටවුනු පට්ට බුද්ධ්මත්තු තමා මේ රටේ ඉන්නේ. උන්ගේ අධ්‍යාපන තත්වේ අදාළම නෑ... මෝඩයෝ වගේ බෙදිලා කියව ගන්නවා...:baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කන පැලෙන්න දෙන්න ඕනි ‍මේ හුත්තලාට....

    එහෙම නම් ඉතින් මේ ලෝකේ කිසි දෙයක් විවේචනය කරන්න වෙන්නේ නෑ...
    හැබැයි ඉතින් විවේචනය කරන දේ ඇත්තටම එහෙමද නැද්ද කියන එකත් ඉතින් එහෙමයි.
    ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන් ටිකක් හරි හෝ වැරදි වෙන්නත් පුලුවන් ගොඩක් හරි හෝ වැරදි වෙන්නත් පුලුවන්.

    ඔබ බල්ලෙක්. ඔබට තියෙනවා ලස්සන හොම්බකුයි මයිල් ගොඩකුයි. ඒත් ඔබ වැඩිපුර කැමති බූරුවොන්ට. ඒත් ඔබ ලබා උපන් හැටි. ඔබට බූරුවෙක් විදියට හැසිරෙන්න බෑ... ඔබ බූරුවව විවේචනය කරන්න පුලුවන් බූරුවව. බිකෝස් බූරුවාගේ හැසිරීම් හොඳට දැකලා තියෙනවා දැනෙනව විඳෙව්වා කලින්... ඉතින් කිසිවෙකුට බෑ ඔබට බූරුවෙක්ව විවේචනය කරන්න බෑ කියලා... ඔබ දැක්කදේනේ කියන්නේ.. ඔබ බූරුවා ගැන කියන දේ මොකක්ද මත ඉතින් විවේචනය ඇත්ත නැත්ත ඩිසයිඩ් වේ

    කැම්පස් යන්නේ මොලේ තියන උන් සහ කැම්පස් නොයන්නේ මොලේ නැති උන් කියන ප්‍රකාශයම මොලේ නැති ප්‍රකාශයක් කියලයි මගේ අදහස...

    කැම්පස් ගිහින් උපාධි අරං එලියට එන එවුන් පිටකොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ අපිට රස්සා දියවූ කියාගෙන උද්ගෝෂණ කරද්දී, කැම්පස් ඇතුලේ ඉන්න එවුන් දේශපාලන ලණු කාගෙන පෙළපාලි ඇවිත් පොලිසියෙන් ගුටි කාගෙන පාරවල් පුරා දුවද්දී, කැම්පස් නොයන එවුන් තමතමුන්ගේ දක්ෂතාවයන් පාවිච්චි කරලා අපූරුවට ජීවිතේ ගොඩ දාගෙන ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ලකේට ජීවත්වෙන්නේ උන්ට මොලේ නැති නිසාද ???? විෂයානුබද්ධ දැනුම කොයිතරම් තිබුනත් ජීවිතේ ගොඩ දාගන්න බුද්ධිය නොමැතිවීම වහගන්න පිකටිං, උද්ගෝෂණ කරගෙන පොලිසියෙන් ගුටිකනඑක උගත්කම විදිහට හඳුන්වන්න පුලුවනිද? තුන්වෙනි පාර්ශවයක දේශපාලන අරමුණක් වෙනුවෙන් පොලිසියෙන් කඳුළු ගෑස් කෑම උගත්කමද ? තමුන් විශ්වවිද්‍යාලය තුල ඉගෙනගන්නා දැනුම කොයිතරම් දුරට ලෝකය සමග යාවත්කාලීන වී තිබේද, එම දැනුම ලංකාව තුල සහ ලෝකය තුල රැකියා වෙළඳපොල සඳහා කොයිතරම් දුරට ගැලපෙන්නේද යන්න ගැන කිසිදු විමසීමක් නොකර ලැබෙනා උපාධියක් ඔහේ කරපින්නාගෙන විශ්වවිද්‍යාලයෙන් පිටවීම උගත්කමද? ඔව්වට උත්තර ඉතින් ඔය මොලය තියෙනවයි කියන උදවිය විසින්ම සොයාගත යුතුයි..

    :cool::cool::cool:
     
    Wadiya sathutu wenna epa machan..rassa diyaw kiyala udgoshanaya karanne ithaama sulu pirisak percentage ekak widihata.:rolleyes: Bahutharaya bohoma saarthaka jeewitha gathakaranawa..habayi udgoshanaya karana pirisa thamai highlight wenne. Anith eka ubala kiyana kathaa ekakwath science untanam adaalama na :lol:
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    exam වලට cal අරන් යන්න දෙන්නැති කැම්පසුත් ලංකාවේ තියනවද බන්..මොකද්ද ඒ කැම්පස් එක? අපිටනම් open/closed book exam දෙකම තිබුන අවශ්‍ය විදිහට.:yes: අනිත් එක අද job market එකට අවශ්‍ය competitive spirit එකක් තියන මිනිස්සු (කලා උපාධි ගැන නෙවෙයි කතාකරන්නෙ) උබ ඉන්න තැන competition එකට උබට face කරන්න බැරිනම් උබ fail. එච්චරයි කතාව. Reputed private company එකකට ගිහිල්ල බලපන් කොච්චර කල් survive වෙන්න පුලුවන්ද කියල. :lol:

    අනිත් එක උබේ කතාවෙන් පේන්නේ හිතේ කුහකකම පිරිල තියනව කියන එක විතරයි. පවතින competition එකට face කරගන්න බැරුව, සාර්ථකව face කරන එවුන්ට ඉරිසියාවෙන් කරන කුහක අදෝනාවක්. :rolleyes: උබට මෙහෙ තියන competition එකට face කරන්න බැරිනම් උබට කරන්න පුළුවන් exam තියන රටකට පලයන්.. එච්චරයි

    PS: lankaawe oya samahara radical widwathunta therennathi deyak thamayi logical wagema mathakaye thiyenna one subject components thiyanawa kiyana eka. Theory oluwe nathuwa logic apply karanna ba samahara subject wala. eka therennathuwa boruwata kagahanawa 'giraw giraw' kiyala. aththa kathaawa oya kaagahana unta logical problem ekak dunnoth solve karanna kiyala eka karagannath ba. barikama wahaganna system ekata banina 'haal kaali'. :P ubalayi, salli na kiyala system ekata banina duppath jeppoi athara kisi wenawak na.
    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Wadiya sathutu wenna epa machan..rassa diyaw kiyala udgoshanaya karanne ithaama sulu pirisak percentage ekak widihata.:rolleyes: Bahutharaya bohoma saarthaka jeewitha gathakaranawa..habayi udgoshanaya karana pirisa thamai highlight wenne. Anith eka ubala kiyana kathaa ekakwath science untanam adaalama na :lol:
    hungak ayata penne pare inna aya. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    marichcha kella Computer science rag karapu wesi th IFS eke wada dan bandala lamayekuth innawa kiyala fb eke thibba name ekath ekkama .
    awla thinne rag eke thamai mokada rag eka pitin dagena onawata wada dangala wesiyo & ponnyo set ekak innawa un ehema wada karanna stage ekak hadala dena eka thamai rag eken wenne mona talk dammath rag eke hodak kiya kiya , maruna lamayi leddu una lamayi atha arala gipu lamayi gana rag hari kiyana ponnayo waga kiyanne naha ne. rag eka 100% waradi kari ponsiyo ouluwen hitagena talk dammath

    mona gana kiyanawada mata terenne nea.

    umbe bhasawe hatiyata umba ho umba hondin danna kenek apayojanaya wela wagene.:eek:
    nawaka wada panatha kriyathmakai. wi.widyala wala eka kriyathmaaka wenawa. eka rate hungak nthi walata wada gdak shakthimath. mama hithanne e nithiya kriyathmaka wena nsama university ragging wanda wela yanawa kiyala. karana unta hire yanna wenawa danagattama e aparada karana aya adu wenawa.