Rs5_ඉහළට

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    හෙට උදේ ඉදලා රු.5කින් ඉහළට
    පාන් බං පාන්. සමහරුන් නම් කියන්නේ ඒක හොද වැඩක් කියලා ඒත් දුප්පත් අයට ඒ දේ දරා ගන්න විදියක් නෑ බං :baffled::no:

     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    කියලා වැඩක් නෑ බං. අපේ පොඩි එවුන් ලොකු වුනාම පාන් රාත්තලක් රු.100 ට වගේ විකුණයි මගේ හිතේ, මේ යන හැටියට.
    podi un loku wenakam inna ona neha me yana vidiyata uparima tawa awrudu 2n 100/= wenawa.