හෙට උදේ ඉදලා රු.5කින් ඉහළට
පාන් බං පාන්. සමහරුන් නම් කියන්නේ ඒක හොද වැඩක් කියලා ඒත් දුප්පත් අයට ඒ දේ දරා ගන්න විදියක් නෑ බං




chandrikage chada poronduwakata 3.50 ta pan dunne.මට නම් මතකයි රු.5 තිබ්බ පාන් ගෙඩිය.![]()
hama ekama wadi wenawane bn![]()
gasuth wadi wena katawak kiyanawa ahuna,![]()
gasuth wadi wena katawak kiyanawa ahuna,![]()
e koi kaleda bn? mathaka nahane.
chandrikage chada poronduwakata 3.50 ta pan dunne.
මිළ සූත්රයක් දාන ආරංචියක්නම් ආව තමයි

podi un loku wenakam inna ona neha me yana vidiyata uparima tawa awrudu 2n 100/= wenawa.
කියලා වැඩක් නෑ බං. අපේ පොඩි එවුන් ලොකු වුනාම පාන් රාත්තලක් රු.100 ට වගේ විකුණයි මගේ හිතේ, මේ යන හැටියට.