Uba aththak kiyanawada boruwak kiyanawada dan na. Aeth machan aththa kiyanawa nam baya wennepa mahansi weyan. Diunu wenna pulu. Wahanayak kiyana eka dawasaka ubata ekak neme wahana godak ganna labei. Habai mahansi weyan target ekata yanna.
Sirawata ada kale aduranne nathi kenek wahanekawath dagena yanda baye ba ea thiyagena ubata wahane padinda dunna kiyanne loka pudumayak.කාර් එකේ ෆීලින් එක ගැන නම් කියන්න දන්නේ නෑ. හැබැයි ඒ පොර ගැනනම් කියන්න පුලුවන්. උඹ කියපු විස්තර අනුව.ඌ අනිවර්යෙන් මේ ජාති දෙකෙන් එකකට අයිති වෙන එකෙක්.
1. පොරට උඹ ගැන ඇත්තටම අනුකම්පා හිතිලා.එහෙමනම් ඌ ඇත්තටම අනිත් මිනිස්සුන්ගේ දුක හදුනන දෙවියෙක් වගේ මනුස්සයෙක්.
2. ඌ උඹේ මොකක් හරි වාසියක් ගන්න බලන් ඉන්න කොලු කාරයෙක්![]()

commission walin bedaganin, uba mahansi wela diwwoth 1lak hoyanna puluwanSirawata ada kale aduranne nathi kenek wahanekawath dagena yanda baye ba ea thiyagena ubata wahane padinda dunna kiyanne loka pudumayak.![]()

Uba aththak kiyanawada boruwak kiyanawada dan na. Aeth machan aththa kiyanawa nam baya wennepa mahansi weyan. Diunu wenna pulu. Wahanayak kiyana eka dawasaka ubata ekak neme wahana godak ganna labei. Habai mahansi weyan target ekata yanna.

maseta 25 da hamba wenne gewal koheda?
colombo area ekata awith, wahanayak tiyana ekek ekka set wela uba driver wela pickme duwapan wahanayak illagenacommission walin bedaganin, uba mahansi wela diwwoth 1lak hoyanna puluwan
AC eke sapata drive karanna tiyenne uba ekata kamatine

ගෙදර දාල යන්න බැරි හේතුවක් තියෙනව බන්. බැදල කෙල්ල නවත්තල යත හැකි. ඒත් බඳින්නත් හිතක් නෑ බන් මේ හිගන පඩියෙන් කෙල්ලෙක්ට හොදට කන්න අදින්න දෙන්න බෑනේ. නිකන් ජීවිතේ අපායක් වෙන එක වෙන්නේ ඉතින්.![]()
Ela ela ubath dawasaka ekak ganin.. wahana nam maha dewal newe bn. Tkak kal padinakta okath epa wenawa. Mata thibba eka heenayak thama kawada hari nissan gtr ekak padina eka.
Habai mkado luck ekak nisa ewa tyana yaluwo. Gdak salli tyana lankawe prasiddama dial asraya krana chanse thibba podi kale idanma
E nisa mata mathan yluwo eka yaddi unge thibba supirima wahana padinna chanse thibba.
Mam me kiyanne prius hnda fit e wage wahana newe ewa hamo gawama tyabwane..
koheda gewal?

Ela Ela ++ස්කෝලෙ ග්‍රවුන්ඩ් එකේ බන්. හෙමීට බන් පැද්දෙ. පාරෙත් හෙනම හෙමීට පැද්දෙ. පස්සෙන් එන උන් හෝන් ගහනව.![]()

Uba aththak kiyanawada boruwak kiyanawada dan na. Aeth machan aththa kiyanawa nam baya wennepa mahansi weyan. Diunu wenna pulu. Wahanayak kiyana eka dawasaka ubata ekak neme wahana godak ganna labei. Habai mahansi weyan target ekata yanna.

ඒවල මොකක්ද මචං තියෙන වෙනස හැමෝම ගාව තියෙන ඒවට වඩා? සැප වැඩිද ඇතුලෙ?