ආණ්ඩුව_බයවෙලා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    සද්දයක් නැද්ද බන්... පාරේ වලවල් කපපු සින් එක දැක්ක...

    වෙන මොනවද ?

    ඉගුරු දීල මිරිස් ගන්නවා වගේ වැඩ නේද බන් සින්හල අපිට කරන්න වෙලා තියෙන්නේ...

    ඔය ප්රදාන පක්ෂ දෙක නැතුව , ලප කුමාර නැතුව , බල වේගයක් නැද්ද ?

    අනේ මන්ද බන්... අනාත අපි...
    ​

    තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙකෙන් හොරකම් කරන්නෙ නැති නායකයොන්ව උඩට ගමු. ටිකක් අමාරුයි වැඩේ. හිතට දරා ගන්න බැරි වෙයි. හැබැයි අපි වැඩේ කරොත් මේ තත්වෙ ගොඩක් දුරට අඩු වෙයි.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    මුක්කු ලපයා වැඩක් නැහැ..උෟ මළාට දිනන්නේ නැහැ.මැරෙනකන්ම මුක්කු ගහ ගහ ඉඳියි.:lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙකෙන් හොරකම් කරන්නෙ නැති නායකයොන්ව උඩට ගමු. ටිකක් අමාරුයි වැඩේ. හිතට දරා ගන්න බැරි වෙයි. හැබැයි අපි වැඩේ කරොත් මේ තත්වෙ ගොඩක් දුරට අඩු වෙයි.

    එකෙක් කියපන් බලන්ට :P:P:P:P
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හොදටම ෂුවර්ද ඒ කන්ටේනරයේ තිබ්බේ පොල් ලෙලි නෙමෙයි කියල

    තමන්ගේ පක්ෂෙන් ජනපතිවරණයට ඵකෙක් දාගන්න බැරි උන් පොල් ලෙලි වලට පැරදෙනවා..:lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    තමන්ගේ පක්ෂෙන් ජනපතිවරණයට ඵකෙක් දාගන්න බැරි උන් පොල් ලෙලි වලට පැරදෙනවා..:lol:

    අනිවා පොර ටෝක් දෙනවා ,චන්දෙ ඉල්ලන්ට එකෙක් නැ .
    ඉන්න එකා 23 පාරක් පැරදිලා ඉන්න .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තමන්ගේ පක්ෂෙන් ජනපතිවරණයට ඵකෙක් දාගන්න බැරි උන් පොල් ලෙලි වලට පැරදෙනවා..:lol:

    :rofl::rofl::rofl::rofl: පොන්නයින්ගේ පක්ශෙට මොන අපේක්ශකයෙක්ද ...ඕකෙ ඉන්නෙ පොන්නයො විතරයි, චන්දෙ ලන් වෙද්දි කොහෙන් හරි පිරිමි පරානයක් හොයා ගනී අපේක්ශකය කරන්ඩ.. :lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,408
    9,264
    113
    Around the world
    අපි මේ ජෝක් එකට අරගෙන තිබ්බට හවස් වෙද්දි හෙන පවර්පුල් සීන් එකක් වෙයි කියලත් හිතෙනවා. මම දැක්කා රතු කාපට් කන්ටේනරයක් පිටකොටුවෙන් පිටත් උනා. වෙනදෙයක් බලන් ඉන්න හවස් වෙනකම්ම ඉන්න වෙනවා. ඔරලෝසුවෙ කටු කරවන්න තරම හදිස්සියක් බන් අද නම් මට තියෙන්නෙ.

    කීවා හරියටම හරි අන්න ගැණු ළමයි ටිකක් ගියා අෂ්ටක කියන්න සුදු ලමාසාරි නැ කියල ආච්චිලගේ අලුත්ම සිල් රෙදි ටික ඇදන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    කීවා හරියටම හරි අන්න ගැණු ළමයි ටිකක් ගියා අෂ්ටක කියන්න සුදු ලමාසාරි නැ කියල ආච්චිලගේ අලුත්ම සිල් රෙදි ටික ඇදන්

    ටහිකෙයි ඒක :lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනිවා පොර ටෝක් දෙනවා ,චන්දෙ ඉල්ලන්ට එකෙක් නැ .
    ඉන්න එකා 23 පාරක් පැරදිලා ඉන්න .

    ලිච්චවී පාලනේ ගැන උඔල දන්නේ මොනවද? චන්දෙ ඉල්ලන්න එකෙක් නැතිව නෙවෙයි.... එකෙකුටම චාන්ස් නොදී සමස්තය දිනවීම ගැන අහල නැද්ද? (හැබැයි පක්ෂ නායක කම එහෙම ෙබෑ හොදේ)