සද්දයක් නැද්ද බන්... පාරේ වලවල් කපපු සින් එක දැක්ක...
වෙන මොනවද ?
ඉගුරු දීල මිරිස් ගන්නවා වගේ වැඩ නේද බන් සින්හල අපිට කරන්න වෙලා තියෙන්නේ...
ඔය ප්රදාන පක්ෂ දෙක නැතුව , ලප කුමාර නැතුව , බල වේගයක් නැද්ද ?
අනේ මන්ද බන්... අනාත අපි...
තියෙනවා. ප්රධාන පක්ෂ දෙකෙන් හොරකම් කරන්නෙ නැති නායකයොන්ව උඩට ගමු. ටිකක් අමාරුයි වැඩේ. හිතට දරා ගන්න බැරි වෙයි. හැබැයි අපි වැඩේ කරොත් මේ තත්වෙ ගොඩක් දුරට අඩු වෙයි.




