වලක්

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    .
    .
    .
    .
    ..
    .
    .
    ..
    .
    .
    .
    .

    මචං ලා

    මට ලොකු උදව්වක් ඕනේ.මගේ අයියගේ පර් .100ක ඉඩමක් තියෙනවා main road face කරලා .ඒ ඉඩම ටිකක් වලක් වගේ තියෙන්නේ.වහින කාලෙට වතුර පිරෙනවා.ඒක පස් දාලා පුරවන්න දැන් අවසර දෙන්නේ නෑ.මේකට මට කරන්න idea එකක් කියන්නකෝ පුළුවන් කෙනෙක් ..විකුණන එකත් අපරාදේ.

    40779051_463274520857087_2310660119978835968_n.jpg
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Pool ekak hadala , ekekta 100 gane dipan. Pod resturent ekakuth dapan. Podi unta sellan karanna thanak hadapan. Etc.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    පොඩි කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එක්ක එකතු වෙලා කඩදාසි බෝට්ටු හදල හැන්දෑවට හැන්දෑවට පාකරපන් මචන්. :lol::lol:
    දන්නේ නෑ බන්. පොඩි රෙස්ටුරන්ට් එකක් හදන්න බලපන්.
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,027
    1,634
    113
    oka valakda alakda bn :shocked: madurowo bovenawa atine bn.. ahala pahala inna ewun complain krala nathnan pudumi bn...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මූ මේ ඇලක් ගොඩ කරලා ඉඩම නමට ගන්නද කොහෙද හදන්නේ
    අයි යකෝ තමන්ගේ ඉඩම පුරවන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෙද
    මේක නම් මේ වැස්සට පිරුන වතුරක් නෙමෙයි
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    මූ මේ ඇලක් ගොඩ කරලා ඉඩම නමට ගන්නද කොහෙද හදන්නේ
    අයි යකෝ තමන්ගේ ඉඩම පුරවන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෙද
    මේක නම් මේ වැස්සට පිරුන වතුරක් නෙමෙයි

    :lol::lol::lol:
    දැන් එහෙම පස් පුරවන්න බෑ මචෝ..මේක ඇලක් නෙමේ.මේක වටේට තියෙන ඉඩම් ගොඩක් ඉස්සර පුරවපු එකක්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    :lol::lol::lol:
    දැන් එහෙම පස් පුරවන්න බෑ මචෝ..මේක ඇලක් නෙමේ.මේක වටේට තියෙන ඉඩම් ගොඩක් ඉස්සර පුරවපු එකක්

    මොකද බන් බැරි අපේ ගෙවල් පැත්තේ ඉඩම් කියක් පිරීව්වද
    අපිත් ටිකක් පිරෙව්වනේ කොටින්ම
    කෝ කාගෙන්වත් අවසර ගත්තේ නැනේ
    උබ ඕක පුරෝනකොට කවුද ඇවිත් බලන්නේ බන්
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    මොකද බන් බැරි අපේ ගෙවල් පැත්තේ ඉඩම් කියක් පිරීව්වද
    අපිත් ටිකක් පිරෙව්වනේ කොටින්ම
    කෝ කාගෙන්වත් අවසර ගත්තේ නැනේ
    උබ ඕක පුරෝනකොට කවුද ඇවිත් බලන්නේ බන්

    පස් ලොරි 2 ක් 3ක් දානකොට පොලිසියෙන් එනවා :growl::growl::growl:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ටික ටික පුරවන්න. එක පාරට කරන්න එපා.

    ඔව් දවසට එක ලෝලිය ගානේ ගෙනෙත් පුරෝපන් බන්
    උන් බලන් ඉන්නවධ උබ පස් පුරෝනවධ කියල
    අනික කොහේ තියෙන නිඉතියක්ද යකෝ
    පොලොසියෙන් ආවම පයින් ගහල එලොපන්
     

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    නීතියක් තියෙනවා වගුරු බිම් ගොඩ කරන්න බෑ කියල. ඒක නිසා ටික ටික නොදැනෙන්න තමයි කරන්න වෙන්නේ
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    මොකද බන් බැරි අපේ ගෙවල් පැත්තේ ඉඩම් කියක් පිරීව්වද
    අපිත් ටිකක් පිරෙව්වනේ කොටින්ම
    කෝ කාගෙන්වත් අවසර ගත්තේ නැනේ
    උබ ඕක පුරෝනකොට කවුද ඇවිත් බලන්නේ බන්

    :yes::yes: 1week 1tiper ;)
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    වැරදි ඇඩ්වයිස් එකක් තමයි.....පොඩ්ඩක් පුරවලා කෙසෙල්, පොල් වගෙ හදන්න....ටික කාලෙකින් අයෙත් එකම කරන්න ....වල ඉබෙිටම ගොඩ වෙයි....
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හැමදාම උදේට යාලුවෝ 20 ක් 30 ක් එක්කන් ගිහින් ඉඩමේ හැම තැනම කක්කා දහන්. ඊට පස්සේ පස් ටිපර් එකක් ගෙනහල්ල ඉඩමට දාපන්. පොලිසියෙන් ආවොත් කියපං ගූ ගොඩවල් ටික වහන්න පස් ගෙනාවේ කියල. පස් දාන්න එපා කිවුවොත් ගූ ලෝඩ් එකම ටිපර් එහෙක පටවන් ගිහිල්ල පොලිසිය ඉස්සරහ ටිපර් කරහන්. :lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,154
    20,437
    113
    Panadura
    මූ මේ ඇලක් ගොඩ කරලා ඉඩම නමට ගන්නද කොහෙද හදන්නේ
    අයි යකෝ තමන්ගේ ඉඩම පුරවන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෙද
    මේක නම් මේ වැස්සට පිරුන වතුරක් නෙමෙයි

    :yes: :lol: :lol:
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    aine bamme resturant ekak daapan..
    banku tikak daala summer hut gahala
    hawasata BBQ daala..
    Liquar aran enna one Bite sandy witharai Table chargers free wage podi marketing parak daapan