මම අක්වයිනස් ගියා කාලෙකට කලින්. හරිම අවුට් ඩෙටඩ්.හැට පැනපු නාකි ආච්චිලා 1960 ඉංගිරිසි උගන්නන්නේ
යනවා නම් බ්‍රිටිෂ් කවුන්සිල් යන්න..
සුද්දගේ ඉංගිරිසි සහ ලෝකල් සුද්දන්ගේ ඉංගිරිසි හරිම වෙනස් ඒ වගේම ඇක්සන්ට් එක රටින් රටට වෙනස්.
මම පොඩි කාලෙම වෙන්ඩි වට්මෝර් ඇකඩමියට ගියා, ඒකට පස්සේ 4 වසරේ ඉඳලා 13 වසර වෙනකම් කැතලික් ඉංගිරිසි විතරක් කතාකරන සර් කෙනෙක් ලගට ගියා. ඒ අතරේ ඇක්වයිනස් ෆයිනල් එකේ මාසයක් බාගෙට කරලා එලියට බැස්සා. හරිම අවුට්ඩෙටට්


ඒවා ඇහෙනකොට විලියම් සේක්ස්පියර් වලෙන් නැගිටලා එනවා




ආයේ පටන් ගත්තේ බ්‍රිටිෂ් කවුන්සිල් එකේ අපර් ඉන්ටර්මිඩියට් ලෙවල් ඉදලා කරගෙන ගියා..
එහෙම කරලත් HSBC එකේ පළමු ඉන්ටර්විවූ එකෙන් ෆේල්.. කතාකරන්න තියෙන බය නිසා. දෙවෙනි එකෙන් තමයි ගියේ..
දැන් ගොඩක් රටවලට ආවේනික විදිහට කතා කරන්නත් තේරුම් ගන්නත් ලේසියෙන්ම පුළුවන් වැඩියෙන්ම UK ඇක්සන්ට් එක, සින්ගප්පුර් ඉන්න අයගේ ඇක්සන්ට් එක, ඕස්ට්‍රේලියන් ඇක්සන්ට් එක, ඒ වගේම කොරියන් කාරයෝ උන්ගේ මවු බාසාවට පස්සේ ඉංගිරිසි කතා කරන ඇක්සන්ට් එක හරිම වෙනස්.. ඒ හැමදෙයක්ම අල්ලගන්න ඉතින් වතුරට පනින්න ඕනි.උන් එක්කම කතා කරන්න ඕනි. මට නම් උන් එක්ක වැඩකරන්න අවස්තාව ලැබුනා. ඒක නිසා ඉගෙනගත්තා නිකන්ම.
මෙහෙම වෙලත් ඇමරිකන් ඉංගිරිසි ඇක්සන්ට් වචන සමහරක් ටිකක් අල්ලගන්න අමාරුයි තාමත්...


ගොඩක් උත්සහා කරනවා.. උන්ගේ සමහර ෆ්රේසස් තේරුනේ නෑ මුල් කාලේදී. දැන් නම් හරි ටිකක්

බිබිසි නිවුස් අහන්න ඕනි, ඉංගිරිසි චැනල් බලන්න ඕනි, යුටියුබ් එහෙම ගොඩක් උදව් උනා මට නම්.


british way english academy එකේ සුද්දෙක් උගන්නන්නේ නෑ.. කාලය සල්ලි ඔක්කොම වතුරේ ..



NIBM අරහේ මෙහෙ කැම්පස්, කඳවුරු එකක්වත් වැඩක් නෑ..
ස්පොකන් හදාගන්නවා නම් කට අරින්නම ඕනි සුද්දෙක් හරි සුද්දියෙක් හරි එක්ක

