Questions British council vs British way

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා British council එකයි British way English academy එකයි,,,මේ දෙකම එකම ආයතනයද ????? මේ දෙකෙන් හොඳ මොකක්ද කෝස් එකක් කරන්න
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,550
    113
    🌍
    Britishway එක ඔය නොර්මල් පටන් ගත්ත ලංකාවේ එකක්. british council එකේ පිළිගැනීම ලෝකේ ඕනේ තැනක තියනවා. english ඉගෙන ගන්න නම් ඔය හොද ඕන එකකට ගියාට කමක් නෑ. certificate එකේ validity එක ගත්තොත් british council එකේ එක වටිනවා.
     
    • Love
    Reactions: Amare machan

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    moke giyath english hadaganin certificate illanne na english walin talk karama dan oya bimal rathnayaka ganne bmw 7 series e unata Salmon liyanne saman kiyala ehema unama wahane quality ekath bahinawa.. maharagama kithsiri jayasuriya sir ge class uth hodai. :D :yes: ;) :D
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Britishway එක ඔය නොර්මල් පටන් ගත්ත ලංකාවේ එකක්. british council එකේ පිළිගැනීම ලෝකේ ඕනේ තැනක තියනවා. english ඉගෙන ගන්න නම් ඔය හොද ඕන එකකට ගියාට කමක් නෑ. certificate එකේ validity එක ගත්තොත් british council එකේ එක වටිනවා.
    English camp eka thiyenne British way eke neda????
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මචංලා British council එකයි British way English academy එකයි,,,මේ දෙකම එකම ආයතනයද ????? මේ දෙකෙන් හොඳ මොකක්ද කෝස් එකක් කරන්න
    උමට සල්ලි සහ වෙලාව තියේනම් අම්බලන්තොට සන්රේ ඉන්ගිරිසි කෑම්ප් එකට පලයම්. ඉංගිරිසි ගොඩදාගන්න පුළුවන්. එකයි තිහක් විතර යනවා. වැඩි විස්තර අන්තර්ජාලයේ තියේ.
     
    • Wow
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    උමට සල්ලි සහ වෙලාව තියේනම් අම්බලන්තොට සන්රේ ඉන්ගිරිසි කෑම්ප් එකට පලයම්. ඉංගිරිසි ගොඩදාගන්න පුළුවන්. එකයි තිහක් විතර යනවා. වැඩි විස්තර අන්තර්ජාලයේ තියේ.
    Thank you machan