බස් එකේ යනකොට වමනෙ යන අය

AnuradhaRa

Well-known member
  • බස් එකේ යනකොට වමනෙ යන අය

    උඹල කාටහරි බස් එකේ යනකොට වමනෙ යනවද?
    බස් එකේ ගමනක් යන්ඩ කලින් බොන බෙහෙත් මොනාද?

    අපේ අම්ම Avomine 25mg පෙත්තක් බොනව යන්ඩ පැය බාගෙකට කලින් විතර
    හැබැයි මේ පෙත්තට හරියට නිදිමත එනව. ගෙදර ඇවිල්ල ආතල් එකේ බුදියගන්ඩ තමා තියෙන්නෙ..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    බස් එකේ යනකොට වමනේ යනවා නම් කරන්න තියෙන්නේ පැති කවුළු තුලින් නොබලා ඉස්සහර වීදුරුවෙන් පාර දෙස බලාගෙන යන්න
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ වැඩ කරගන්නෙහ් ෆාමසියකදහ් යකො මෙතන බෙහෙත් ප්‍රොමොට් කරන්නෙහ්
    ඩිප්‍රෙශන් පෙතියි වමනෙ පෙතියි
    උබලගෙ පවුලම පෙති වෙලින්ද යකො රන් වෙන්නේ :cull:
     

    AnuradhaRa

    Well-known member
  • උබ වැඩ කරගන්නෙහ් ෆාමසියකදහ් යකො මෙතන බෙහෙත් ප්‍රොමොට් කරන්නෙහ්
    ඩිප්‍රෙශන් පෙතියි වමනෙ පෙතියි
    උබලගෙ පවුලම පෙති වෙලින්ද යකො රන් වෙන්නේ :cull:

    කියල වැඩක් නෑ බං.. අායෙත් අහල

    අම්ම හොඳටම නිදි. හරියටම දෙකට නිදාගත්තෙ.. බලමු ඇහැරෙන්නෙ කීයටද කියල.

    හැබැයි මම තව ටිකකින් නිදාගත්තොත් ඒක බලන්ඩ වෙන්නෙ නෑ :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • බස් එකේ යනකොට වමනේ යනවා නම් කරන්න තියෙන්නේ පැති කවුළු තුලින් නොබලා ඉස්සහර වීදුරුවෙන් පාර දෙස බලාගෙන යන්න

    සිරාවටමද කිව්වෙ බං..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇවොමින් කියන්නෙ පෙනගන් පෙත්තටම තමා..

    උඹලත් එකක් බීල බලපල්ලකො. දවසක්ම නිදා ගන්ඩ පුලුවන් :lol:

    penagan bonne pattetama vomiting nan witharai bn.. nidimatha thamai eka control karanne
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බෙහෙත් ඕනේ නැ
    පුලුවන්නම් සිට් එකට පත්තරයක් දාල වාඩිකරවන්න.
    අම්මට කියන්න ඒක කෙම් ක්‍රමයක් කියලා.

    මාත් පොඩි කාලේ ඕක කරලා තියෙනවා
    100% සාර්ථකයි


    * ඕකෙන් කරන්නේ මනස පොඩි රැවටීමක්. නමුත් සාර්ථකයි.
     

    AnuradhaRa

    Well-known member
  • බෙහෙත් ඕනේ නැ
    පුලුවන්නම් සිට් එකට පත්තරයක් දාල වාඩිකරවන්න.
    අම්මට කියන්න ඒක කෙම් ක්‍රමයක් කියලා.

    මාත් පොඩි කාලේ ඕක කරලා තියෙනවා
    100% සාර්ථකයි


    * ඕකෙන් කරන්නේ මනස පොඩි රැවටීමක්. නමුත් සාර්ථකයි.

    :)