ගෑනු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවු 40 පැන්නම ගෑනු අයට sex එපා වෙනව කියන්නෙ අැත්තද?:oo:
    මන් අදුරන අැන්ටිි කෙනෙක් අවු 53 විතර හොර සම්බන්දයක් පටන් ගත්ත වෙන මිනියෙක් එක්ක:rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,775
    66,970
    113
    අවු 40 පැන්නම ගෑනු අයට sex එපා වෙනව කියන්නෙ අැත්තද?:oo:
    මන් අදුරන අැන්ටිි කෙනෙක් අවු 53 විතර හොර සම්බන්දයක් පටන් ගත්ත වෙන මිනියෙක් එක්ක:rolleyes:

    Depends on the women.:rolleyes: oya 20 kellkoth inne sex epa wetcha.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    53 හොර සම්බන්ධ පටං ගත්ත ඇන්ටි කෙනෙක් ගැන කියල අහනව ගෑණු අයට 40 පැන්නාම sex එපා වෙනවද කියල :rolleyes: තොගෙ ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙම තියෙනවනෙ යකෝ :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ow bn ehema un innawa...

    53 හොර සම්බන්ධ පටං ගත්ත ඇන්ටි කෙනෙක් ගැන කියල අහනව ගෑණු අයට 40 පැන්නාම sex එපා වෙනවද කියල :rolleyes: තොගෙ ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙම තියෙනවනෙ යකෝ :lol:

    මන් අක්ක කෙනෙකුට කැමති කීවම මේකෙ ගොඩක් උන් කීව වයසට යද්දි ගෑනු අය සෙස් වලට අකමැති වෙනව අරකයි මේකයි කියල:dull:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අවු 40 පැන්නම ගෑනු අයට sex එපා වෙනව කියන්නෙ අැත්තද?:oo:
    මන් අදුරන අැන්ටිි කෙනෙක් අවු 53 විතර හොර සම්බන්දයක් පටන් ගත්ත වෙන මිනියෙක් එක්ක:rolleyes:

    godak ewun kynwa ekama kenath ekka sex krankotra epa wenwa kyl
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අවු 40 පැන්නම ගෑනු අයට sex එපා වෙනව කියන්නෙ අැත්තද?:oo:
    මන් අදුරන අැන්ටිි කෙනෙක් අවු 53 විතර හොර සම්බන්දයක් පටන් ගත්ත වෙන මිනියෙක් එක්ක:rolleyes:

    එහෙම එකක් නැතුව ඇති බන්. . අපේ ගැටව් අනින තරමක් අනින්නේ ඇන්ටිලටනේ. . :rolleyes:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    53 හොර සම්බන්ධ පටං ගත්ත ඇන්ටි කෙනෙක් ගැන කියල අහනව ගෑණු අයට 40 පැන්නාම sex එපා වෙනවද කියල :rolleyes: තොගෙ ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙම තියෙනවනෙ යකෝ :lol:

    :lol::lol::yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගැනු අයගේ වයස 50 වෙද්දී ළමයින් හදන්න ඕනේ හෝමෝන හැදෙන එක නවතිනවා (ඩිම්බ) . එතකොට sex feeling නැති වෙනවා ලු.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    godak ewun kynwa ekama kenath ekka sex krankotra epa wenwa kyl

    මෙන්න මු දන්නවා ටක්කෙටම මුගේ ගෙවල් පැත්තේ ඇන්ටි පාරවල් වල පුරන් වෙච්ච කුබුරු හාන්නේ මු තමයි!:P:P