මුල් ටික හොදයි, ඊට පස්සේ ගොන් උනා, මම දෙයියන්ගේ රටේ බලන්ඩ මාරු උනා

ඕක මහා ගොන් කතාවක් කලින් බලුවා දැන් බලන්නේ නෑ
කලින් හොද කතා ටිකක් ගියා ඒවා හිටි හැටියේ නැවත්තුවා මම දැක්කා News සයිට් වලත් තියෙනවා http://www.gossiplankapolitical.com/2018/07/mithu.html දැන් නම් ITN කතා බලෙන්නේ නෑ ඒවා හිටි හැටියේ නවත්වනවා
Oya mithu magula nawaththapu ekamai bn hoda. bolada mal kathawak. kella ta salli thiyenawa , kolla duppath. uba oya wage hoda katha nawaththapu eka gana duk wenawa nam , methanin eha ewa gana katha karala therumak na machan
උබ මේකේ ඩිරෙක්ටර්ද බන්
පුදුම බම්ප් ගැහිල්ලක්නේ

Start karanne Shalini pickpocket gahala, dan yanne mega drama type ekata. Attatama Lankawe godak drama wala director ta mathaka naha Drama title eka mokakda kiyalawath 


melo rahaka naha.
danata hodai. mamanam thawamath hoyanne Koombiyo type drama ekak aluthen 