Haras Paara - ITN Drama

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මුල් ටික හොදයි, ඊට පස්සේ ගොන් උනා, මම දෙයියන්ගේ රටේ බලන්ඩ මාරු උනා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,589
    113
    ඕක මහා ගොන් කතාවක් කලින් බලුවා දැන් බලන්නේ නෑ

    කලින් හොද කතා ටිකක් ගියා ඒවා හිටි හැටියේ නැවත්තුවා මම දැක්කා News සයිට් වලත් තියෙනවා http://www.gossiplankapolitical.com/2018/07/mithu.html දැන් නම් ITN කතා බලෙන්නේ නෑ ඒවා හිටි හැටියේ නවත්වනවා
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඕක මහා ගොන් කතාවක් කලින් බලුවා දැන් බලන්නේ නෑ

    කලින් හොද කතා ටිකක් ගියා ඒවා හිටි හැටියේ නැවත්තුවා මම දැක්කා News සයිට් වලත් තියෙනවා http://www.gossiplankapolitical.com/2018/07/mithu.html දැන් නම් ITN කතා බලෙන්නේ නෑ ඒවා හිටි හැටියේ නවත්වනවා

    Oya mithu magula nawaththapu ekamai bn hoda. bolada mal kathawak. kella ta salli thiyenawa , kolla duppath. uba oya wage hoda katha nawaththapu eka gana duk wenawa nam , methanin eha ewa gana katha karala therumak na machan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,589
    113
    Oya mithu magula nawaththapu ekamai bn hoda. bolada mal kathawak. kella ta salli thiyenawa , kolla duppath. uba oya wage hoda katha nawaththapu eka gana duk wenawa nam , methanin eha ewa gana katha karala therumak na machan

    දුක් වෙනවා කිව්වේ කවුද මිතු කියන එක හද්ද චාටර් තමයි හැමදාම එකම තැන තිබුනේ 8 ගියා හැබැයි කලින් හොද එකක් ඒක එචර චාටර් නෑ මගුල් නෑ ඒකත් හිටි හැටියේ නැවත්තුවා සයිට් වලින් තමයි දැක්කේ උන් හිටි හැටියේ නවත්වනවා කියලා ඒක නිසා බලන්නේ නෑ ITN, මේ දවස් වල ජාතික රුපවාහිනියේ යනවා 6.55 ට කිරිල්ලියෝ කියලා එකක් එකත් ලංකාවේ ගොන් කතා එක්ක බලද්දී හොදයි අපේ ගෙදර ඒක විතරයි බලන්නේ අනිත් කතා එකක්වත් බලන්නේ නෑ බලන්න කියලා හොදයි කියලා එකක් නෑනේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,589
    113
    උබ මේකේ ඩිරෙක්ටර්ද බන්

    පුදුම බම්ප් ගැහිල්ලක්නේ

    මුගේ කලින් තිඩ් බැලුවාම මු මාර විදියට ITN එකට කඩේ යනවා

    මුව ITN එකෙන් සල්ලි වලට අරන් වගේ කඩේ යවන්න :lol:

    බලන් ගියාම එළකිරියේ ඉන්නේ ම එක එකාට කඩේ යන එවුන්මනේ
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Attatama me Drama eka hari naha ban :( Start karanne Shalini pickpocket gahala, dan yanne mega drama type ekata. Attatama Lankawe godak drama wala director ta mathaka naha Drama title eka mokakda kiyalawath :(

    Kotipathyiyo, Deweni inima :angry::angry::angry: melo rahaka naha.

    Rajayogaya :yes: danata hodai. mamanam thawamath hoyanne Koombiyo type drama ekak aluthen :rolleyes: