පුස්සැල්ලගෙ හාමිනේගේ පොටෝ එකක් නැද්ද හරියටම ස්ථිර කරගන්න![]()
නෑ බං
පුස්සැල්ලගෙ හාමිනේගේ පොටෝ එකක් නැද්ද හරියටම ස්ථිර කරගන්න![]()
සර් ඉතින් හැමදාම පන්තිය පටන් ගනිද්දි කලින් සතියේ පන්තිය නවත්තපු තැන බලන්න ඔය ඉස්සරහ පේලියේ ඉන්න ළමයෙක්ගේ පොතක් ඉල්ල ගෙන බලනවානේ.
ඉතින් ඔය දවසෙත් සර් ඔහොම පොතක් ඉල්ලලා ඉස්සරහ පේලියේ හිටි කෙල්ලෙක් ගෙන්...
සර් ඉන්නේ ස්ටේජ් එක උඩනේ... ඉතින් පොත ගද්දි නැවෙන්න එපැයි ටිකක්.. ඉතින් සර් නැවිලා පොත ඉල්ල ගනිද්දි පොත දීපු කෙල්ල පොඩි misunderstand පාරක් කරගෙන සර් වැරදි දෙයක් බලන්න හදනවා කියලා...
ඒ කෙල්ල කරල තියෙන්නේ පොත දෙන ගමන් අනික් අතින් ගවුමෙ කර ප්‍රදේශය.. ( පපුව කියමු ) වහගෙන... දන්නවනේ කෙල්ලොන්ගෙ ඇක්ශන්... මතක් කර ගන්න ඕක සුලබ දෙයක් නේ...
යන්තම් කොට ටී කෑල්ලක් ඇදගෙන ඇවිත් නැවෙද්දි පස්සෙන් අදින්නේ... අන්න ඒකෙ අනික් පැත්ත.
සර් ට ඕකට මළ පැනල.. ඇයි ඉතින් සර් නිකන් වනචරයා කරලනේ ඒකි...
ඒ මළෙන්ම ...
" අනේ තොගේ ගොන් තැඹිලි බලන්න මට ඕනි නැහ මට හොඳ රන් තැඹිලි ගෙඩි දෙකක් ගෙදර තියෙනවා "
කියලා...
ඌ මියුසික් වීඩියෝ ඩිරෙක්ටර කෙනෙක් ලු නේද.

එතකොට රන් තැඹිලි?

ඒ ගමන පුස්සැල්ලව්ත් ඇදලා ගත්තද.බණ්ඩාර දිසානායක වෙන්න බැරිද?


ඒ ගමන පුස්සැල්ලව්ත් ඇදලා ගත්තද.බණ්ඩාර දිසානායක වෙන්න බැරිද?




පුස්සැල්ල එහෙම කතා වැඩිය කියන්නේ නෑනේ.....
කරනවාද කරනවාමද....
රටේ දුප්පත්කම නැතිකරනවද.....
Good Old days.....![]()
සන්නස්ගල සර් හරි බන්දුල ගුනවර්ධන සර් තමයි මේක කියලා තියෙන්නෙ.
ප්‍රේම ගීයක්
දුරින් ඉදන් ආදරේ කරන දෙන්නෙක් ගැන කියවෙන්නේ


හොද වෙලාවට කිවිවෙ...නැත්නම් ඉතින් මිනිමැරුමකට සාක්කි දෙන්න වෙනවා ඔයාට![]()
?මම අහලා තියෙන්නේ සන්නස්ගල කිවුවා කියලා.බන්දුලත් ශුවර් නෑ
