උබලා මේක දැනන් හිටියද බන්.. මට දැන් අහම්බෙන් හම්බුනේ.. ElaKiri Quick Reply chrome extension එකක්. Quick Reply එකකදී අපිට ඕනේ විදිහට font size,color,alignment හදන්න පුළුවන්.
https://chrome.google.com/webstore/detail/elakiri-quick-reply/lhhdnpljmlfadbljpbliicagfhnbjmeo/related?hl=en-US

https://chrome.google.com/webstore/detail/elakiri-quick-reply/lhhdnpljmlfadbljpbliicagfhnbjmeo/related?hl=en-US
පොර ඔය thread එක දැම්මට මම දැක්කේ නැහැනේ.

දැන් ඒ කෙල්ල මාත් එක්ක කතා කරන්නෙත් නෑ මං හිතන්නේ කිලර් කාරයා මාව හැක් කරලා