Iphone XS, XS max,XR

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මොකො හිතෙන්නෙ කට්ටිය ?

    මට නම් එච්චර ලොකුවට දැනුනෙ නැහ,
    ගාණෙ හැටියට පාඩුයි කියලා තමා හිතෙන්නෙ.
    මන් හිතුවෙ නොච් එක අයින් කරලා එවි කියලා එත් ඒක එහෙමමයි,
    සල්ලි නාස්තියක්ද ? හොඳයිද ?

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අයි පොන් එකක් ගන්නවා කියන්නේ ඉස්සර ඉදන්ම කොහොමත් සල්ලි නාස්ති කිරිල්ලක් තමයි බන් වෙන වාසියක් නැ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    පික්සල් 3 එකත් එයි නේද ලගදීම:love:මම ඒක එනකන් ඉන්නේ පික්සල් 2 XL එකක් ගන්න.:D.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මොකො හිතෙන්නෙ කට්ටිය ?

    මට නම් එච්චර ලොකුවට දැනුනෙ නැහ,
    ගාණෙ හැටියට පාඩුයි කියලා තමා හිතෙන්නෙ.
    මන් හිතුවෙ නොච් එක අයින් කරලා එවි කියලා එත් ඒක එහෙමමයි,
    සල්ලි නාස්තියක්ද ? හොඳයිද ?

    3.5වත් වෙයි අලුත් පිට :shocked::shocked::shocked:සල්ලිවලට කරගන්නම දෙයක් නැත්නම් :yes::yes::yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    අයි පොන් එකක් ගන්නවා කියන්නේ ඉස්සර ඉදන්ම කොහොමත් සල්ලි නාස්ති කිරිල්ලක් තමයි බන් වෙන වාසියක් නැ

    පික්සල් 2 XL එක හොදයි නේද?
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අයි පොන් එකක් ගන්නවා කියන්නේ ඉස්සර ඉදන්ම කොහොමත් සල්ලි නාස්ති කිරිල්ලක් තමයි බන් වෙන වාසියක් නැ

    උඹද මියුරු කියන්නෙ ?
    කලින් මන් කී නොට් ස්පීච් එකෙ වෙලාව අහලා ත්‍රෙඩ් එකක් දැම්මා එකෙදි එකෙක් උඹෙ නම මෙන්ෂන් කලා උඹෙන් අහන්න කියලා
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    අයි පොන් එකක් ගන්නවා කියන්නේ ඉස්සර ඉදන්ම කොහොමත් සල්ලි නාස්ති කිරිල්ලක් තමයි බන් වෙන වාසියක් නැ

    math me hithaganna baruwa bn inne.android walin wada dala okakata shift unoth mage thathweta harith na :P .eth bn okaka thiyena look eka,a feeling eka,qulaity ekanam wena ekakin ganna ba ithin api kohoma hithuwath.ane manda. :(
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    math me hithaganna baruwa bn inne.android walin wada dala okakata shift unoth mage thathweta harith na :P .eth bn okaka thiyena look eka,a feeling eka,qulaity ekanam wena ekakin ganna ba ithin api kohoma hithuwath.ane manda. :(

    මෙන්න උත්තරෙ ,බිල්ඩ් කොලිටි එකට ගහන්න එක ෆොන් එකක්වත් නැහැ.
    එත් මචං මෙකෙ වැඩි දෙයක් නැහැ වගෙ. බලමු නොච් එක අයින් කරලා ෆුල් ස්ක්‍රීන් එකෙම ආවොත් බලලා ගන්නවා ඊලඟ වතාවෙදි
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    මෙන්න උත්තරෙ ,බිල්ඩ් කොලිටි එකට ගහන්න එක ෆොන් එකක්වත් නැහැ.
    එත් මචං මෙකෙ වැඩි දෙයක් නැහැ වගෙ. බලමු නොච් එක අයින් කරලා ෆුල් ස්ක්‍රීන් එකෙම ආවොත් බලලා ගන්නවා ඊලඟ වතාවෙදි

    lagakadinam enna widihaka na bn.notch eka ain karala screen eke full ma nam yanna amarui danma.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    lagakadinam enna widihaka na bn.notch eka ain karala screen eke full ma nam yanna amarui danma.
    ඔප්පො එකෙ ෆොන් එකක් ඒකට විසඳුමක් දීලා තියෙනවා. බලමු ඊලඟ එකෙදි මුන් මෙක කොපි කරාවි

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    below 2 wei habai.echcharanam wenna

    ආපු ගමන් වැඩියි බන් මාස කීපයක් යනවා පොඩ්ඩක් ගාන අඩුවෙන්න Iphone x තාම dialog එකෙ 2k ඉතින් ආපු ගමන් Xs ඒ ගානට දෙයිද :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: