බස් වර්ජනයක් තියෙනවද? තෙල් මිල වැඩිවුනා කියල බස් ගාස්තු වැඩි කරන්න හරි මොකක් හරි එකකට බස් වර්ජනයක් පටං ගන්නව කියල කිව්වද ? කොහෙවත් එහෙම නිව්ස් එකක් හොයාගන්න නං නෑ ප්රවෘති වලට කිව්ව කියල එකෙක් කිව්ව. මේක ඇත්තක්ද?