bus වර්ජනයක්??

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බස් වර්ජනයක් තියෙනවද? තෙල් මිල වැඩිවුනා කියල බස් ගාස්තු වැඩි කරන්න හරි මොකක් හරි එකකට බස් වර්ජනයක් පටං ගන්නව කියල කිව්වද ? කොහෙවත් එහෙම නිව්ස් එකක් හොයාගන්න නං නෑ ප්‍රවෘති වලට කිව්ව කියල එකෙක් කිව්ව. මේක ඇත්තක්ද?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    අනිවාර්ය වර්ජනයක් කියල දිනයක් කිව්වේ නැහැ .. සති දෙකක්ද කොහෙද ඇතුලත ගාස්තු වැඩි කලේ නැත්තම් වර්ජනයකට යන්න වෙනවා කියලා කිව්වේ.
     
    • Like
    Reactions: Pessimist