JVP_හෙළුව_එළියට

Kiri Hodi

Banned
  • Jul 27, 2009
    163
    9
    18
    :lol:මෙන්න ආවා ජෙපි වහලා.එතකොට උබ කියන්නේ ජෙප්පො කිසිම වැරද්දක් නොකරපු පූස් පැටව් නෙහ්හ්....:lol::lol::lol:


    41647000_10156864951758816_5194792287728566272_n.jpg



    :lol:
    asarana wela party ekata gennapu double cab eke photo ekak damma neh :lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Uba magen ahuwe nathi unata mama uththara dennam. Mokada janathawa kiyana wachaneta mawath aithi wenawane. Mage paramadipathyath haallu wenawane.


    Pawathina wyawsthawe hatiyata widhayaka janadhipathi janatha paramadhipathye niyojithayek wenawa. Janathawage paramadipathya niyojanaya karana waganthi wenas wenawa nam ewa janathawage anumathiyakin wenna oone. E kiyanne janamatha wicharanayakin e e bala thala wenath ayata ho ahosei wenawa nam e ahosi wena ewa janathawage kamaththakin kerenna oone. Dan me adikaranayakata gihin winisuruwange theerana walin janatha pramadipathya wenas karanna puluwanda? Wenath kenekta pawaranna puluwanda? Mokada 19 genakota prathikshepa karapuwa e widiyatama aith genna hadana eka wihiluwak newe da? Waganthi eheta mehata karala, bhashawe wachana ehata mehata karala me natana pissuwe theruma mokakda?


    Me rate janathawage paramadipathya niyojanaya wena eka thiranaya kala yuththe janathawamai. Ehema wenas karanna one nam eekata aniwa janamatha wicharanayak thiyanna oone. Ein meha karana hama wadakma kanen ringili thamai.


    Mekata aththatama kiyanna sudusu wachana paramadi pathya haallu kireema newe. Eeka waradi wachanayak. Mekata hari wachane janatha paramadipathya pickpocket gasima kiyana wachane.


    සිරියස්ලි, උඹ 20 යෝජනා දැක්කද කියපන්කො
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    asarana wela party ekata gennapu double cab eke photo ekak damma neh :lol:

    නැතුව ඉතින් ජෙප්පොන්ට BMW දෙන්නද කියන්නේ?:lol:ආණ්ඩු බලය ගත්ත දවසකට ගනියි.එතකන් ඕකෙන් ගියදෙන්.කමක් නැහැ නේද?:rolleyes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    උඹ දන්නේ නැනේ බන් උඹ දාන්නේ මොනවද කියලවත්. දානකොට අඩුගානේ දැනගෙන දාපන්කෝ මොනවද තමන් දාන්නේ කියල.;);)

    මාර ගේමක් දෙනවා නේද උයා ජෙප්පොන්ව සුද්ද කරන්න.උබ පිලිගන්නවා නේද උබ වහලෙක් කියලා...:lol:
     

    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    අප්පච්චි චීන සමාගමකින් සල්ලි අරංලු ඡන්දෙට- හ්ම්ම්ම් කමක් නෑ යුද්දෙ දින්නා, රට වෙනුවෙන් වෙන්නැති නේ
    හදුන්නෙත්ති ඩබල් කැබ් එකක් ගෙන්නලා- රතු අලි , ලප කුමාර , ජෙප්පෝ හොරු :lol:

    උඹලා වගේ පරම්පරාවක් ඉද්දැද්දි රට මේ තරමින් හරි තියෙන එක ගැන අවංකවම සතුටුයි
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    Oh Really...;);)


    ජෙප්පොන්ගේ වැරද්දක් කවුරුහරි කියපු ගමන් ඒකට මරාගේ ලබ්බක් අරන් දුවන් එනවා.කොහොමද වහල් කම ජෙප්පොන්ගේ..:lol::lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මාර ගේමක් දෙනවා නේද උයා ජෙප්පොන්ව සුද්ද කරන්න.උබ පිලිගන්නවා නේද උබ වහලෙක් කියලා...:lol:
    උඹ ත්‍රෙඩ් දාන්නේ මෙලොදෙයක් දැනගෙන නෙමෙයි කියලනම් පිලිගන්නවා. බායි හොඳේ ;)
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මාර ගේමක් දෙනවා නේද උයා ජෙප්පොන්ව සුද්ද කරන්න.උබ පිලිගන්නවා නේද උබ වහලෙක් කියලා...:lol:

    මේකේ හිතුවට වඩා ජෙප්පො ඉන්නව නේද.අනුර 2020 ජනාදිපති වෙයි වගේ:(..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    කවුද හරකෝ බයියා.බලපිය මගේ පරණ පෝස්ට් කියවලා.නිකන් දකින දකින එකාට බයියා කියන්නේ නැතුව.හිතට අමාරුයි වගේ ජෙප්පොන්ට මොනා හරි කියනකොට නේද..:lol::lol:


    :yes:ඔව් ඔහොම තමා මාවත් හැදුවේ.මම බයියෙක්.මරාගෙ වහලෙක්..අවුල්ද?:confused:


    avatar554983_14.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    උඹ ත්‍රෙඩ් දාන්නේ මෙලොදෙයක් දැනගෙන නෙමෙයි කියලනම් පිලිගන්නවා. බායි හොඳේ ;)

    ඔව් උබ විතරයි දන්නේ.:lol:.ඇයි යන්නේ මරාගේ තව මොනා හරි උස්සන් එමුකො..:lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    සිරියස්ලි, උඹ 20 යෝජනා දැක්කද කියපන්කො


    Kiyawanna eliyata dala nahane?
    Agamathi pramuka cabinet ekata pawarana ekane ban karanne. Ehema nokara kathaa nayakata pawarana ekakda thiyenne?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    මේකේ හිතුවට වඩා ජෙප්පො ඉන්නව නේද.අනුර 2020 ජනාදිපති වෙයි වගේ:(..

    :yes:කොන් වෙලානේ ඉන්නේ මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මහම දුවන් එනවා.:lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Kiyawanna eliyata dala nahane?
    Agamathi pramuka cabinet ekata pawarana ekane ban karanne. Ehema nokara kathaa nayakata pawarana ekakda thiyenne?

    :lol:
    Passe hoyala daannam. Daala nathnam kohomada ban Parliament eke panath anshayata yanne.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,497
    113
    ආශ්චර්යමත් රටක
    maraganna un hamaekatama pukata payin gahala kiyanne.

    mama melo deyak danne na oya 20 gana.

    dapanko balanna monawada kiyala eke tiyenne.

    etakota katat danaganna puluwan ne. mama wage tawa un athine danne nathi.

    eka ekage adahas newei kelinma eke tiyena waganthi copy & paste tamai ona..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    :lol:
    Passe hoyala daannam. Daala nathnam kohomada ban Parliament eke panath anshayata yanne.


    Ikmanata hoyala deepanko ehenam :lol::lol:
    20 kiyawanna nathuwq Katha karanna ba thamai. Eth ban jvp eka gana sense ekak thiyena kenwkuta 20n kerenne mokakda kiyala amuthuwen 20 kiyawanna oneth na. Janadipathige bala thala agamathita nogihin thibboth kapa gannawa mage kana :P:P Monada ottu? :D:D
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    maraganna un hamaekatama pukata payin gahala kiyanne.

    mama melo deyak danne na oya 20 gana.

    dapanko balanna monawada kiyala eke tiyenne.

    etakota katat danaganna puluwan ne. mama wage tawa un athine danne nathi.

    eka ekage adahas newei kelinma eke tiyena waganthi copy & paste tamai ona..

    ඕක මචං ඔය ජෙප්පොන්ගෙන් නම් අහලා වැඩක් නැහැ.උන් දිය යටින් ගින්දර ගෙනියන උන්නේ.උන්ට වාසි වෙන විදිහට තමා ඔක්කොම කරන්නේ..නාගහනන්ද වගේ කෙනෙක්ගෙන් තමා හරියටම දැනගන්න පුළුවන්.