asarana wela party ekata gennapu double cab eke photo ekak damma nehමෙන්න ආවා ජෙපි වහලා.එතකොට උබ කියන්නේ ජෙප්පො කිසිම වැරද්දක් නොකරපු පූස් පැටව් නෙහ්හ්....
![]()

Uba magen ahuwe nathi unata mama uththara dennam. Mokada janathawa kiyana wachaneta mawath aithi wenawane. Mage paramadipathyath haallu wenawane.
Pawathina wyawsthawe hatiyata widhayaka janadhipathi janatha paramadhipathye niyojithayek wenawa. Janathawage paramadipathya niyojanaya karana waganthi wenas wenawa nam ewa janathawage anumathiyakin wenna oone. E kiyanne janamatha wicharanayakin e e bala thala wenath ayata ho ahosei wenawa nam e ahosi wena ewa janathawage kamaththakin kerenna oone. Dan me adikaranayakata gihin winisuruwange theerana walin janatha pramadipathya wenas karanna puluwanda? Wenath kenekta pawaranna puluwanda? Mokada 19 genakota prathikshepa karapuwa e widiyatama aith genna hadana eka wihiluwak newe da? Waganthi eheta mehata karala, bhashawe wachana ehata mehata karala me natana pissuwe theruma mokakda?
Me rate janathawage paramadipathya niyojanaya wena eka thiranaya kala yuththe janathawamai. Ehema wenas karanna one nam eekata aniwa janamatha wicharanayak thiyanna oone. Ein meha karana hama wadakma kanen ringili thamai.
Mekata aththatama kiyanna sudusu wachana paramadi pathya haallu kireema newe. Eeka waradi wachanayak. Mekata hari wachane janatha paramadipathya pickpocket gasima kiyana wachane.
asarana wela party ekata gennapu double cab eke photo ekak damma neh![]()
ආණ්ඩු බලය ගත්ත දවසකට ගනියි.එතකන් ඕකෙන් ගියදෙන්.කමක් නැහැ නේද?
උඹ දන්නේ නැනේ බන් උඹ දාන්නේ මොනවද කියලවත්. දානකොට අඩුගානේ දැනගෙන දාපන්කෝ මොනවද තමන් දාන්නේ කියල.![]()

Oh Really...


උඹ ත්රෙඩ් දාන්නේ මෙලොදෙයක් දැනගෙන නෙමෙයි කියලනම් පිලිගන්නවා. බායි හොඳේමාර ගේමක් දෙනවා නේද උයා ජෙප්පොන්ව සුද්ද කරන්න.උබ පිලිගන්නවා නේද උබ වහලෙක් කියලා...![]()

මාර ගේමක් දෙනවා නේද උයා ජෙප්පොන්ව සුද්ද කරන්න.උබ පිලිගන්නවා නේද උබ වහලෙක් කියලා...![]()
..කවුද හරකෝ බයියා.බලපිය මගේ පරණ පෝස්ට් කියවලා.නිකන් දකින දකින එකාට බයියා කියන්නේ නැතුව.හිතට අමාරුයි වගේ ජෙප්පොන්ට මොනා හරි කියනකොට නේද..![]()
ඔව් ඔහොම තමා මාවත් හැදුවේ.මම බයියෙක්.මරාගෙ වහලෙක්..අවුල්ද?
![]()
උඹ ත්රෙඩ් දාන්නේ මෙලොදෙයක් දැනගෙන නෙමෙයි කියලනම් පිලිගන්නවා. බායි හොඳේ![]()
.ඇයි යන්නේ මරාගේ තව මොනා හරි උස්සන් එමුකො..

සිරියස්ලි, උඹ 20 යෝජනා දැක්කද කියපන්කො
මේකේ හිතුවට වඩා ජෙප්පො ඉන්නව නේද.අනුර 2020 ජනාදිපති වෙයි වගේ..
කොන් වෙලානේ ඉන්නේ මේ වගේ ත්රෙඩ් එකක් දැම්මහම දුවන් එනවා.
Kiyawanna eliyata dala nahane?
Agamathi pramuka cabinet ekata pawarana ekane ban karanne. Ehema nokara kathaa nayakata pawarana ekakda thiyenne?

Passe hoyala daannam. Daala nathnam kohomada ban Parliament eke panath anshayata yanne.



Monada ottu? 

maraganna un hamaekatama pukata payin gahala kiyanne.
mama melo deyak danne na oya 20 gana.
dapanko balanna monawada kiyala eke tiyenne.
etakota katat danaganna puluwan ne. mama wage tawa un athine danne nathi.
eka ekage adahas newei kelinma eke tiyena waganthi copy & paste tamai ona..