මචංලා.. බයික් එකකට ලීස් එකක් දාන්න හොදම කොහෙද.. පොලිය අඩුම කොහොද.. දන්න අය හෙල්ප් එකක් දෙන්න..
අඩුම පොලිය නම් සම්පත්! අඩු ලියකියවිලි හරි පහසුම නම් හොද කොල්ලා! ටික දවසක් පැදලා හිතින් අත අරින්න නම් මල් බෙරියා!

අඩුම පොලිය නම් සම්පත්! අඩු ලියකියවිලි හරි පහසුම නම් හොද කොල්ලා! ටික දවසක් පැදලා හිතින් අත අරින්න නම් මල් බෙරියා!
අඩුම පොලිය සම්පත් බැංකුවෙන් ඒත් ඇපකරු කේස් ඩොකිමන්ට් කේස් හරි ඩවුන් පේමන්ට් කේස් නම් ඉතින් හොද කොල්ලගෙන් කර ගනින් ඌ කරලා දෙයි! ඩවුන් පේමන්ට් එක හොදටම අවුල්නම් මල් බෙරියට කතා කරපන්!![]()
Bank walin bike leasing denawada??? Man hitanne naaa dei kiala sampath eken bike walata

Bank walin bike leasing denawada??? Man hitanne naaa dei kiala sampath eken bike walata