JVP_හෙළුව_එළියට

shenat

Well-known member
  • May 13, 2007
    58,281
    86,495
    113
    ආශ්චර්යමත් රටක
    ඕක මචං ඔය ජෙප්පොන්ගෙන් නම් අහලා වැඩක් නැහැ.උන් දිය යටින් ගින්දර ගෙනියන උන්නේ.උන්ට වාසි වෙන විදිහට තමා ඔක්කොම කරන්නේ..නාගහනන්ද වගේ කෙනෙක්ගෙන් තමා හරියටම දැනගන්න පුළුවන්.

    anna eka tamai mama kiwwe machan

    "eka ekage adahas newei kelinma eke tiyena waganthi copy & paste tamai ona.."

    kiyala.. :yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,495
    113
    ආශ්චර්යමත් රටක
    Ikmanata hoyala deepanko ehenam :lol::lol:
    20 kiyawanna nathuwq Katha karanna ba thamai. Eth ban jvp eka gana sense ekak thiyena kenwkuta 20n kerenne mokakda kiyala amuthuwen 20 kiyawanna oneth na. Janadipathige bala thala agamathita nogihin thibboth kapa gannawa mage kana :P:P Monada ottu? :D:D

    thread eke kiyala tiyena ewagen uba kiyana dewal ma tamai matat hitenne.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ජෙප්පො කියල ජාතියක් හිටියෙ නැත්තම් රට මීට වඩා ගොඩක් දියුණුයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    :lol:මෙන්න ආවා ජෙපි වහලා.එතකොට උබ කියන්නේ ජෙප්පො කිසිම වැරද්දක් නොකරපු පූස් පැටව් නෙහ්හ්....:lol::lol::lol:

    41647000_10156864951758816_5194792287728566272_n.jpg

    :lol:

    wahane hambantota pool eken ganna yanne,bus eken
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,771
    40,421
    113
    thread eke kiyala tiyena ewagen uba kiyana dewal ma tamai matat hitenne.

    මේ රටේ තියෙන්නෙ අවස්තාවාදි දේශපාලනය මිසක් ප්‍රතිපත්තිමය දේශපාලනය නෙවේ. විධායක ජනදිපති ධූරයට එරෙහිව මැතිනිලා ඉස්සර පස් නොකාපු එක විතරයි. චන්ද්‍රිකා අවෙත් අහෝසි කරනවයි කියල පොරොන්දු වෙලා. ඒත් කරේ නෑ මොකද තමන්ගෙ පක්ශෙට දිනන්න පුලුවන් නිසා. මහින්ද අවෙත් අහෝසි කරනවයි කියල පොරොන්දු වෙලා. ඒතෙර් කරේ නෑ. මෛත්‍රී කටින් කියන් ආවෙ අහෝසි කරනවයි කියලා. ඒත් පොතේ තියෙනව විදිහට ඒ වගන්ති වලට අත තියන්නෙත් නෑයි කියලා කියන්නෙ. කොහොම හරි මිනිහා තටු ටිකක් කැපුවා. හැබැයි දැන් මිනිහා අහෝසි කරන්න කැමති නෑ. හැබැයි බොරුවට රඟනවා අහෝසි කරන්න ඔනේ කිය කිය. දැන් මහින්ද කැමති අහෝසි කරනවට. මොකද මිනිහට ආයිත් ජනාදිපති වෙන්න බෑනේ. ඒ නිසා අහෝසි කරන්න කියනව. හැබැයි එයාගේ කාලෙදි කරේ නෑ. එජාපය අහෝසි කරන්න හදන්නෙ රනිල්ට ජනාධිපති වෙන්න බැරි නිසයි. ඉස්සර පක්ශයි. ජවිපෙ එදා ඉඳන් විරුද්ධ ඒ අයට බැරි නිසයි.

    දැන් උබලට තේරෙන්න ඕන උබලා ඔය රෙදි නැතුව කඩේ යන්නෙ මොන වගෙ අවසථාවාදියො ටිකකටද කියලා.

    ඇත්ත තත්වෙ කියපු නිසා උබලා සේරම එකතුවෙලා දැන් මට ගහයි. ඒවා නොදැන නෙවේ මම මේවා කිව්වෙ. උබලා මේවට එකඟ නොවුනත් මොන වගෙ සර්පයො ටිකක්ද කියල වත් අඩුම ගානේ දැනගෙන ඉන්න එක වටිනව
     
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    :lol:මෙන්න ආවා ජෙපි වහලා.එතකොට උබ කියන්නේ ජෙප්පො කිසිම වැරද්දක් නොකරපු පූස් පැටව් නෙහ්හ්....:lol::lol::lol:

    41647000_10156864951758816_5194792287728566272_n.jpg

    :lol:

    Monada ban Thailand hadana supiri wahana?
     
    00gayan00

    Well-known member
  • අප්පච්චි චීන සමාගමකින් සල්ලි අරංලු ඡන්දෙට- හ්ම්ම්ම් කමක් නෑ යුද්දෙ දින්නා, රට වෙනුවෙන් වෙන්නැති නේ
    හදුන්නෙත්ති ඩබල් කැබ් එකක් ගෙන්නලා- රතු අලි , ලප කුමාර , ජෙප්පෝ හොරු :lol:

    උඹලා වගේ පරම්පරාවක් ඉද්දැද්දි රට මේ තරමින් හරි තියෙන එක ගැන අවංකවම සතුටුයි

    :yes::yes::yes::lol:
     
    00gayan00

    Well-known member
  • මහින්ද ඉල්ලනවට ගෝටා කැමති නෑ. ගෝටා ඉල්ලනවට මහින්ද කැමති නෑ.
    නාමල්ටයි, බැසිල්ටයි මිනිස්සු චන්දේ දෙන්නෙ නෑ.

    උඹ අනුර කුමාරට මඩ ගගහා ඉන්දපන් පුතේ
    :P:P:P
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කවුද හරකෝ බයියා.බලපිය මගේ පරණ පෝස්ට් කියවලා.නිකන් දකින දකින එකාට බයියා කියන්නේ නැතුව.හිතට අමාරුයි වගේ ජෙප්පොන්ට මොනා හරි කියනකොට නේද..:lol::lol:

    BAiyek hari paiyek hari... uba nan monitor eka issaraja thappulana gon ponnayek kiyala penawa dana post walin.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේනවයි ගෝඨාභයයි මරල, ජනාධිපති වෙන්ඩයි රනිලගෙ උස්සහය :angry::angry::angry::angry::angry: හැමෝම බලපල්ල..

    Last edited: