macahn meke calls natuwa data witarak unlimited pack ekek ganna puluwanda?
උබ රිඵන්ඩ් එකක් දුන්නට වැඩක් නැනේ බන් මාසෙට මොබිටෙල් එකේ උන් ලක්ෂේක විතර බිලක් හැදුවහම.. මොකද මොබිටෙල් එකේ උන්ට ගිහින් කියන්නද උබ කිව්වා අන්ලිමිටඩ් කියලා වික්කේ කියලා. උන් අහයි එතකොට උබ මොබිටෙල් එකේ රිප්‍රසන්ට් කෙනෙක් නෙමෙයි නම් කරන්න දෙයක් නැහැ කියලා.
macahn meke calls natuwa data witarak unlimited pack ekek ganna puluwanda?
විකාර කියන්න එපා බන්. සමහර උන්ගේ ක්‍රෙඩිට් ලිමිට් එක 2000යි. එත් බිල් එක අරගෙන බලහන් 2000න නවතිලද කියලා. උබ ඔය බිස්නස් එක සත්බාවයෙන් කරනවා ඇති. එත් ඕක විශ්වාස කරන්න පෘෆ් එකක් නැහැ. යුස් කරපු කෙනෙක් නැහැ. බිලක් නැහැ. අඩුම තරමේ ස්ක්රින්සොට් එකක්වත් නැහැනේ අහවල් ඩොන්ගල් එකෙන් මෙච්චර බෑවා කියලා මාසෙට.mobitel eken laksheka bill ekak deida use karanna, disconnect karanne nethiwa, Credit limit eka lakshayak dala denawada bn deposit ekata wada re.2000k uparima credit limit ekak thamai denne, a hinda laksheka bill ekak enne nene, beriwelawoth awoth aka gewanawa, sim ekaka aragana balanna,
සරල සිද්දන්තය තේරුම් ගනින්කෝ බන්. අන්ලිමිටඩ් කියන්නේ 4g නෙට්වර්ක් එකක මාසෙට බාන්න පුළුවන් ගැන ටෙරාබයිට් වලින් එන්නේ. රුපියල් 5000ට ටෙරාබයිට්වලින් බාන්න පුලුවන්නම්, මොන ඉලව්වකටද බන් මිනිස්සු 30-40 දාහක් දීලා පැකේජ් ගන්නේ ගෙගාබයිට් 200-300ට. පිස්සුද මිනිස්සුන්ට? අනික උබට මෙහෙම ත්‍රෙඩ් නාන්න ඕනද සිම් විකුනන්න ඕක ඇත්ත නම්. ඕක ඇත්තනම් ඔප්පු කරපන් මම සිම් එකක් ලක්ශේ ගානේ විකුනලා දෙන්නම්.packages walata ne ne ganne packages sale karana unma thamai, Un laga sim nethnam ehema packages loweth ne kiyalai kiyanne , Issara winadi 1000 sim eka api mulinma denakota meke aya kiwwa oka masa 6i thiyenne etapasse ne kiyala , ehema kiwwa aya ada a packagema ketha nethiwa den wikunanawa, parana kattiya innawanam mathaka ethi,
සරල සිද්දන්තය තේරුම් ගනින්කෝ බන්. අන්ලිමිටඩ් කියන්නේ 4g නෙට්වර්ක් එකක මාසෙට බාන්න පුළුවන් ගැන ටෙරාබයිට් වලින් එන්නේ. රුපියල් 5000ට ටෙරාබයිට්වලින් බාන්න පුලුවන්නම්, මොන ඉලව්වකටද බන් මිනිස්සු 30-40 දාහක් දීලා පැකේජ් ගන්නේ ගෙගාබයිට් 200-300ට. පිස්සුද මිනිස්සුන්ට? අනික උබට මෙහෙම ත්‍රෙඩ් නාන්න ඕනද සිම් විකුනන්න ඕක ඇත්ත නම්. ඕක ඇත්තනම් ඔප්පු කරපන් මම සිම් එකක් ලක්ශේ ගානේ විකුනලා දෙන්නම්.
උබ අරගෙනද ඉන්නේ කියපන්කො..uba lakshe gane wikunanna oona ne, uba sim ekaka aragena balapan, wede nokerunoth wenade ubata pehediliwa kiyanla thiyanawa,
උබ අරගෙනද ඉන්නේ කියපන්කො..
ඒ පැකේජ් එකේ ඩේටා ෆ්රිද?mata comany package thiyenne bn, Oka araganna ona ne.
ඒ පැකේජ් එකේ ඩේටා ෆ්රිද?
data witharak nadda bn
OKdata freeda call freeda danne ne,mama kiyakwath gewannenam ne, uba kiyanawa wage data TB ganannam use wenne ne uparima 50GB use wenawa ethi
sim ekak aragena balapan data unlimited nounoth kiyapan refund ekak dennam
machan mage friend knek hoyanawa ganna unlimited sim ekak ..oka sure da ?? habai friend monthy 1.5TB wage download karanawa ok da ???
ubawa meet wela ganna puluwanda.