Rupiyala 164i US$1

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    rajayata 100ta karanna hakiyawak nehe, ekata billion dollars tiyenne one, Rupiyale index eka surpass karanne.

    Mahinda issellama kare, $ eka pa nowe, peg rate ekata tibba, e kianne $ - Rs isthawarawa tiyagaththa, IMF eken awith kiwwa Rupiyale agaya wediy, pa karanna kiala, e kianne, Rupiyala $ eke agayata wedi wenawa misak adu wenne nehe, IMF eke boru karayo inne, ewun ringu hama ratakma ewunge wideshiya winimaya pahalata witharai gihin tiyenne, Washington wala pihitala tiyena IMF eken karanna tiyenne anik ratawal wala tiyena arthikaya kadakappal karanne.

    ඩොලර් billion එකක් හොයාගන්න බැරි නැහැ ඕනමනම්.
    එත් ඩොලර් එක අඩු උන හැටියේ වෙන්නේ තව ආනයන වැඩි වෙන එක විතරයි.ඕක මෝඩම වැඩක්.අපේ මිනිස්සු ෆෝන් 4ක් 5ක් වාහන දෙකක් තුනක් ගනී :D
    ඊට පස්සේ ඩොලර් එක stable කරන්න තව ණය ගන්න වෙනවා.ඕක තමයි ඉස්සර උනේ.
    දැන් තියෙන විදිය හොඳයි රටේ ඇත්ත තත්වෙ මිනිස්සුන්ට පේනවා :)
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    Rupiyala , Rupiyalakin up venakota, Pita rata valata gevanna ona Naya bara, One Billion valin vage vadi venavalu nedha ?

    ow, itin mekathh nikan interest wage thamai itin, rupiyala adu unoth, $ walin gewanne tiyena gana ibema wedi wenawane, cheena nayay, japan nayawal okkoma aran tiyenne ewunge mudal ekaka walin nemei, US$ walin. thawa US$ wedi wunoth, anik hema ratakama mudal ekakaya wedi wenawa, ape rate $ ekata witharai maru wenne issellama, ita passe thamai anik ratawal.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Rupiyala , Rupiyalakin up venakota, Pita rata valata gevanna ona Naya bara, One Billion valin vage vadi venavalu nedha ?

    නය ගෙවන්නේ රුපියල් වලින්නම් එක හරි ...එකනේ ට්‍රම්ප් කාරය ඩොලර් එක අඩු කරන්න දගලන්නේ ...එත් ලංකාවේ නය ගෙවන්නේ $ වලින්නේ ..එකයි අවුල
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ජාතික හැගීම නැහැ ..දැන් ඉස්සර වගේ මිනිස්සු රටට ආදරේ නැහැ බන් ...ඕවා ඔක්කොම ගෝලීයකරණයේ ප්‍රතිපල ....නිෂ්පාදන ක්‍රියාවලිය රටට අවශෝෂණය කරගන්න කලින් ලෝකයට වෙළද පොළ ඕපන් වෙනවා ....ඉතින් රටේ සල්ලි පිට යනවා ....ලංකාවේ දේශපලකයෝම නෙමේ වැරදි ...තීන්දු තීරණ හදන හණමිටි අදහස් තියෙන අපේ විශ්වවිද්‍යාල වලින් එලියට ආපු උගත්තු මේවට වග කියන්න ඕනි, ඉස්කෝලේ ගෘවරු පන්සලේ හාමුදුරුවරු , TV එක ඉස්සරහා කාලය කා දමන මවු වරු , සහ මේ හැම දෙයක්ම බලන් ඉන්න අපි වගේ එවුනුත් වග කියන්න ඕනි ....ඒ වගකීමේ භාරය තමයි එකී නෙකට වෙනස් විදිහට පටිසන් දෙන්නේ

    සෝම හාමුදුරුවෝ කිව්වා දේ තමයි මතක් වෙන්නේ මිනිහ හදන් නැතුව රට හදන්න බැහැනේ. දේශපාලකයෝ පත් කරගන්න තැන ඉඳලම මිනිස්සු තමයි වැරදි.
    අවුරුදු 50කට යුද්දෙයි කැරලියි.දැන් දේශපාලකයෝන්ට බැන බැන ඉන්නවා.වෙන රටකට පැනගන්නමයි ට්‍රයි එක.පැනගත්තු එවුන් ඒවයි ඉඳන් දේශමාමක post දානවා. :lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankika Desapalanaye 1948 year eke idala vadiyenma[most] karapu deya mokakdhaa ? Answer---Ekinekata Bana ganima. Ema bana gatthu time eka, Country development ekata use kala nam.------
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    lets not save in sri lankan rupees anymore

    මමත් හිතුවේ ඕකමයි ......TAX ෆෝරම් එකක් එවලා ගෙදරට ...අපි ලංකාවට සල්ලි යවනවා කියලා ....තේරුමකුත් නැති එකේ ...අපහු ලංකාවේ ආයෝජනය කරන්නේ නැහැ කියලා හිතුවා
     
    • Like
    Reactions: Opinion

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    මමත් හිතුවේ ඕකමයි ......TAX ෆෝරම් එකක් එවලා ගෙදරට ...අපි ලංකාවට සල්ලි යවනවා කියලා ....තේරුමකුත් නැති එකේ ...අපහු ලංකාවේ ආයෝජනය කරන්නේ නැහැ කියලා හිතුවා

    tax forum kianne mokakda
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    184i Dan sapadaaaa gon haththa ...

    Ko gota krada?? :lol::lol:

    9.5 Billion ගහලත් නගින්න මාස 8ක් ගියා මාතියෝ. :P reverse කරන්නත් එහෙම තමයි. පොඩ්ඩක් ඉවසන්න.


    YzJD2YB.png


    YzJD2YB.png