rajayata 100ta karanna hakiyawak nehe, ekata billion dollars tiyenne one, Rupiyale index eka surpass karanne.
Mahinda issellama kare, $ eka pa nowe, peg rate ekata tibba, e kianne $ - Rs isthawarawa tiyagaththa, IMF eken awith kiwwa Rupiyale agaya wediy, pa karanna kiala, e kianne, Rupiyala $ eke agayata wedi wenawa misak adu wenne nehe, IMF eke boru karayo inne, ewun ringu hama ratakma ewunge wideshiya winimaya pahalata witharai gihin tiyenne, Washington wala pihitala tiyena IMF eken karanna tiyenne anik ratawal wala tiyena arthikaya kadakappal karanne.


Rupiyala , Rupiyalakin up venakota, Pita rata valata gevanna ona Naya bara, One Billion valin vage vadi venavalu nedha ?
Rupiyala , Rupiyalakin up venakota, Pita rata valata gevanna ona Naya bara, One Billion valin vage vadi venavalu nedha ?
ජාතික හැගීම නැහැ ..දැන් ඉස්සර වගේ මිනිස්සු රටට ආදරේ නැහැ බන් ...ඕවා ඔක්කොම ගෝලීයකරණයේ ප්‍රතිපල ....නිෂ්පාදන ක්‍රියාවලිය රටට අවශෝෂණය කරගන්න කලින් ලෝකයට වෙළද පොළ ඕපන් වෙනවා ....ඉතින් රටේ සල්ලි පිට යනවා ....ලංකාවේ දේශපලකයෝම නෙමේ වැරදි ...තීන්දු තීරණ හදන හණමිටි අදහස් තියෙන අපේ විශ්වවිද්‍යාල වලින් එලියට ආපු උගත්තු මේවට වග කියන්න ඕනි, ඉස්කෝලේ ගෘවරු පන්සලේ හාමුදුරුවරු , TV එක ඉස්සරහා කාලය කා දමන මවු වරු , සහ මේ හැම දෙයක්ම බලන් ඉන්න අපි වගේ එවුනුත් වග කියන්න ඕනි ....ඒ වගකීමේ භාරය තමයි එකී නෙකට වෙනස් විදිහට පටිසන් දෙන්නේ

lets not save in sri lankan rupees anymore
මමත් හිතුවේ ඕකමයි ......TAX ෆෝරම් එකක් එවලා ගෙදරට ...අපි ලංකාවට සල්ලි යවනවා කියලා ....තේරුමකුත් නැති එකේ ...අපහු ලංකාවේ ආයෝජනය කරන්නේ නැහැ කියලා හිතුවා
184i Dan sapadaaaa gon haththa ...
Ko gota krada??![]()

184i Dan sapadaaaa gon haththa ...
Ko gota krada??![]()
reverse කරන්නත් එහෙම තමයි. පොඩ්ඩක් ඉවසන්න.