කඩේ #@!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    truecaller කියලා මගුලක් තියෙන්නේ එකට විරැද්දව නඩුවක් දාන්න පුළුවන්ද? යකෝ මගේ ශ්‍රී නාමයට කැලලක් එකතුකරලා මුන්:shocked::angry::angry: truecaller දාගෙන ඉන්න එකෙකට මං කතා කරන කොට උගේ එකේ මගේ නම kade keriya පෙන්නනේ
    දැන් මට වැදගත් එකෙක්ට ඒ නම්බරෙන් කතා කරන්න බෑ :angry::angry: ඔක දාපු එකා අහුවෙයන්කෝ:angry::angry::angry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    truecaller කියලා මගුලක් තියෙන්නේ එකට විරැද්දව නඩුවක් දාන්න පුළුවන්ද? යකෝ මගේ ශ්‍රී නාමයට කැලලක් එකතුකරලා මුන්:shocked::angry::angry: truecaller දාගෙන ඉන්න එකෙකට මං කතා කරන කොට උගේ එකේ මගේ නම kade keriya පෙන්නනේ කියලා දැන් මට වැදගත් එකෙක්ට ඒ නම්බරෙන් කතා කරන්න බෑ :angry::angry: ඔක දාපු එකා අහුවෙයන්කෝ:angry::angry::angry:

    උබේ නම උබේ කවුරුහරි සේවාලාභියෙක් විසින් එහෙම තමා සේව් කරලා තියෙන්නේ කඩේ කැකිරියෝ !!!!
     
    • Haha
    Reactions: Asmodeus and gima23

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol::lol:
    අම්බෝ හිනාවෙලා වැඩිකමට කදුළුත් ආවා යකෝ
    :lol::lol::lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :angry::angry: උබලට හිනා!:angry::angry: යකෝ දැන් කොහොමද මං සමාජයට මුණදෙන්නේ:shocked: ඔක අහම්බෙන් දැක්කේ නැත්නම් මං තාමත් ඔකෙන් කෝල් ගන්නවා:sorry::sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :angry::angry: උබලට හිනා!:angry::angry: යකෝ දැන් කොහොමද මං සමාජයට මුණදෙන්නේ:shocked: ඔක අහම්බෙන් දැක්කේ නැත්නම් මං තාමත් ඔකෙන් කෝල් ගන්නවා:sorry::sorry:

    ඉතිං කැඩේ කරියො වෙන සිම් එකක් ගත්තත් කවුරු හරි ඒකත් ඕකම දාල සේව් කරයිනෙ :P උඹට කඩේ වහනව ඇරෙන්න විසඳුමක් නෑ :lol: